රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති by admin August 6, 2022 0 1.3k රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා ඩලස් අගහප්පෙරුම, සජිත් ප්‍රේමදාස... Read more
ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන් by admin August 6, 2022 0 1.3k ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර තිබේ. ඒ අතර විශේෂයෙන් ලොව ප්‍රකට මානව හිමිකම් සුරැකීම් සංවිධාන... Read more
දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි by admin August 6, 2022 0 1.3k බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින් කරුණු සහිතව අනාවරණය කර ගෙන තිබේ. මෙසේ අනාවරණය කර ගෙන... Read more
චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි by admin August 4, 2022 0 1.3k ඊයේ සවස වාර්තා වුන උණුසුම් පුවත වූයේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පොලීසියේ අත් අඩංගුවට පත් වීමේ පුවතයි. ඒ සමගම ගාළු මුවදොර අරගලකරුවන් වෙත පොලීසිය නිවේදනය කරන ලද්දේ... Read more
ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක් by admin August 4, 2022 0 1.3k කිසිදු ජන පදනම්ක් නැති ජනතා දෝහියකු වුද රාජපක්ෂලාගේ වහලෙකු ලෙසට තම ජීවිතයේ අවසාන කාලය ගතකරන රනිල් රාජපක්ෂ අද ගෝඨාභය සමඟ පැයකට වඩා වැඩි දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාව තිරු... Read more
මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ by admin August 2, 2022 0 1.3k අරගලයේ පිහිටෙන් ජනාධිපති වු රනිල් දැන් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් දී ඇත්තේ….." පොලිසියේ වැඩෙ ඔයාලා කල යුතුයි උපරිමයටම, හමුදාවේ උවමනාව හමුදාව කල යුතුයි උපරිමයටම, මගෙන් අහන්න එපා උපදෙස් ඒවට අදාල... Read more
තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා by admin August 2, 2022 0 1.3k දේශපාලනය පිලිබදව මුහුකුරාගිය ආසියාවේ ෆොක්ස් ලෙසට දේශපාලන විචාරකයන් හදුන්වන්නේ රනිල්වය. රටේ ජනතාව ගෝඨාභය එලවීමට පාරට බැස රට පුරාම රාජපක්ෂලාව එලවිය යුතුයි කියා අරගලයට මුල පුරා රටම ගිනිහම් වී රත් වීමේ... Read more
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත by admin July 31, 2022 0 1.3k මේ ලිපිය කියවීමට පෙර ඩිමෙන්ෂියා හෙවත් චිත්ත රෝගය කුමක්ද යන්න දැන කියා ගැනීම වැදගත්ය. මේ රෝගය වයස අවුරුදු පනහ ඉක්මවූ ඕනෑම අයෙකුට වැළඳීමට ඉඩකඩ ඇති රෝගයක් බව වෛද්‍යවරුන්ගේ අදහසය. ඩිමෙන්ෂියා... Read more
ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න by admin July 31, 2022 0 1.3k රනිල් වික්‍රමසිංහ විසින් සිය මැරයින් ලවා ඔහුගේම නිවසට ගිනි කබා ගෙන එයට අරගලකරැවන්ව පැටලවීමට උත්සාහ කල බව ශ්‍රී ලංකාවේ අය පමණක් නොව ජාත්‍යන්තරයද දන්නා කාරණයකි. එතැනින් නොනැවතුනු ඔහු සිරස මාධ්‍යවේදීන්... Read more
රනිල්ගේ තුන වසරේ රචනාව by admin July 29, 2022 0 1.3k මෙරට “අටවන” ජනාධිපති බටලන්දේ රනිල් රාජපක්ෂ වැඩ අරඹන්නේ හදිසි නීතිය සම්මත කර ගනිමිනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද තිස් දාහක් ගෙන මැතිවරණයෙන් පරාද වූ බටලන්දේ රනිල් රාජපක්ෂ මෙරට අටවන විධායක ජනාධිපති වරයා... Read more