කිසිදු ජන පදනම්ක් නැති ජනතා දෝහියකු වුද රාජපක්ෂලාගේ වහලෙකු ලෙසට තම ජීවිතයේ අවසාන කාලය ගතකරන රනිල් රාජපක්ෂ අද ගෝඨාභය සමඟ පැයකට වඩා වැඩි දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සාකච්ඡාව තිරු නඩේශන්ගේ මුලිකත්වයෙන් පැවැත්විය. එහිදි රනිල් පොරොන්දු වී ඇත්තේ ඊළඟ කැබිනට් රැස්වීමට ගෝඨාබහය පිලිබදව අගමැති දිනේෂ් ගෙන එන යෝජනාව සම්නත කිරීමටය. ඒ අනුව රටේ ජනතාව විසින් එලවා දැමු මිනිමරුවෙකු තවත් පුර්ණ විශ්‍රාමික ගැනීමකට ලක් කරන්නේ නම් ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රධානවම සංශෝධනය කල යුතුය.
එය කෙසේ වන්නේදැයි මෙතෙක් තොරතුරු ලබී නැත. ඒත් එලබෙන 11 වන දින මෙරටට ගෝඨාභය යලි පැමිණීම ස්ථිරවම සිදු වනු ඇත. ඒ රනිල් රාජපක්ෂගේ පුර්ණ ඒකඟතාවය මතය. එ නිසාම ඉතාම පැහැදිලිවම රනිල් රාජපක්ෂලා වෙනුවෙන්ම තම ජීවිතයේ අවසාන භාගයත් ගෙවා දමීමට සුදානම් කාලකන්ණිම මිනිසෙකු බවට අනාගතයේ යම් දිනයක සනිටුහන් වෙනු ඇත.
ගෝඨාගේ පැමිණීමත් සමඟම නිල නිවසක්, 600 ගෙන් සමන්විත හමුදා ආරක්ෂාවක්, වාහන් 15ක් හා ඊට අවශ්‍ය අනිකුත් පහසුකම් සියල්ලම සමඟ විශ්‍රාමික වැටුපක්ද හිමිවීමට රනිල් අවශ්‍ය සියල්ලම කරනු ඇත. ඒ පණ්ඩක රනිල් නම් විය.