• Latest
  • Trending
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Ranil

පණ්ඩක රනිල්ගේ බලය වර්ධනය කර ගැනීමට අමාත්‍ය ධුර 5ක්

July 26, 2022
Friday, March 17, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

by admin
July 31, 2022
in Local News, Political
0
Mahinda
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

මේ ලිපිය කියවීමට පෙර ඩිමෙන්ෂියා හෙවත් චිත්ත රෝගය කුමක්ද යන්න දැන කියා ගැනීම වැදගත්ය. මේ රෝගය වයස අවුරුදු පනහ ඉක්මවූ ඕනෑම අයෙකුට වැළඳීමට ඉඩකඩ ඇති රෝගයක් බව වෛද්‍යවරුන්ගේ අදහසය.

ඩිමෙන්ෂියා රෝගය වැළඳිය හැකි ක්‍රම දෙකකි. ඉන් එක ක්‍රමයක් වන්නේ ඇල්සයිමර් ඩිමෙන්ෂියා. එය ඇතිවන්නේ අසාමාන්‍ය ප්‍රෝටීනයක් මොළයේ තැන්පත් වී එහි සෛල දිරාපත් වීමෙනි. මොළයේ සෛල දිරාපත් වීමෙන් එහි ක්‍රියාකාරිත්වය බිඳ වැටීම නිසා ඇල්සයිමර් ඩිමෙන්ෂියා රෝගය වැළඳේ.

මේ රෝගයට දෙවන හේතුව රුධිර නාලිකාමය ඩිමෙන්ෂියා තත්වය බව වෛද්‍යවරුන් පවසයි. එහිදී දියවැඩියාව අධික රුධිර පීඩනය ඇති රෝගීන්ගේ මොළයේ රුධිරවාහිනී අවහිර වීමෙන් ඇතිවන තත්වය දෙවන ඩිමෙන්ෂියා රෝගය ලෙස සැළකේ.

ඩිමෙන්ෂියා හෙවත් වික්ෂිප්ත රෝගය වැළඳුන කෙනෙකුගේ රෝග ලක්ෂණ වන්නේ නම් ගම් අමතක වීම, නිවසට යන මාර්ගය අමතක වීම, දුරතකන අංක අමතක වීම වැනි කරුණුය.

වයස අවුරුදු පනහ ඉක්මවීමෙන් පසු මතුවන මෙම රෝගය වයස අවුරුදු හැට පහ පසුවන විට ඉතා උග්‍ර තත්වයට පත් විය හැකිය. මෙරට වයස අසූවකට වැඩි පිරිසෙන් සියයට විස්සකට ආසන්න පිරිසක් ⁣ඩිමෙන්ෂියා හෙවත් වික්ෂිප්ත රෝගයෙන් පීඩා විඳින බව හෙළිවී තිබේ.

ඔබ දැන් ⁣මෙම රෝගය පිළිබඳව දැනුවත් ඇතැයි අපි සිතමු

අපගේ මේ ලිපියට වැදගත් වූ තොරතුර අනාවරණය කරන්නේ මෙතැන් සිටය.

ඔබ පසුගියදා මෙරට අටවන විධායක ජනපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ පැවැති ඡන්දය සජීවී රූපවාහිනියෙන් නැරඹූ අයෙකු නම් එම ජනපතිවරණය සඳහා පක්ෂ විපක්ෂ නියෝජිතයන්ගේ නම් යෝජනා කරන අවස්ථාවේදී ඉන් එක් පාර්ශවයක නියෝජිතයා ලෙස ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා ⁣කරන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අත්පොළසන් දෙන ආකාරය දකින්නට ඇත. ඉන් පසුව ජනපතිවරයා තෝරා ගැනීමෙන් පසුව මැතිසබයෙන් පිටට ආ මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයට ඔහු පිළිතුරු දුන්නේ අපේ අපේක්ෂකයා ඩලස්නේ යනුවෙන්ය. එය ඔහු ප්‍රකාශ කෙරුවේ ඩලස්ට රිදවීමට නොවන බව ඔහුගේ මුහුනේ ප්‍රකාශනයන් තුළින් තහවුරු කර ගත හැකිය.

අනතුරුව මීට ⁣දින දෙකකට පෙර (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ ඩලස් අලහප්පෙරුම ගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්ණ කෙරුවේ මහින්ද රාජපක්ෂ විසින් කළ ඒ ප්‍රකාශය සම්බන්ධවය. එහිදී ඩලස් අලහප්පෙරුමගේ පිළිතුර වූයේ මා මහින්ද රාජපක්ෂ මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා කියා විතරය.

එදින පාර්ලිමේන්තුවේදී පැවැති ඡන්දයේදී එක ඡන්දයක් ප්‍රතික්ශේප වූ බවද වාර්තා විය. ඒ ප්‍රතික්ශේපිත ඡන්දය මහින්ද රාජපක්ෂගේ ඡන්දය බව සැක කළ හැකිය.

තවදුරටත් එදිනම පාර්ලිමේන්තුවේ සිදු වූ තවත් සිදු වීමක් අපට වාර්තා වී තිබේ. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී මහින්ද රාජපක්ෂට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට මුහුණට මුහුණ හමු⁣වී තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ “හා කොල්ලා කෝමද තාත්ත සනීපෙන් ඉන්නවාද. මතක කරා කියන්නකෝ” කියාය. දුමින්ද දිසානායක ගේ පියා වූ හිටපු ප්‍රධාන අමාත්‍ය වරයකු බර්ටි දිසානායක මිය ගියේ මීට වසර ගනනාවකට පෙරය.

දැන් අපට තත්වය පැහැදිලිය. අප ඒ පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා යාමේදී අපට රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතුන්ගෙන් දැන ගැන්මට ලැබුණේ මහින්ද රාජපක්ෂ බරපතල ලෙස ඩිමෙන්ෂියා හෙවත් වික්ෂිප්ත රෝගයෙන් පෙළෙන බවය. එහෙත් ඒ බව හෙළිදරවු කිරීමට එම පවුලේ අයවළුන් හා පොදුජන පෙරමුණේ අයවළුන් අකමැතිය. තවදුරටත් මහින්ද රාජපක්ෂ දේශපාලන ඩමියක් ලෙස හෝ සමාජය ඉදිරියේ තබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මින් ඉදිරියට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතනු මෙරට ජනතාවට දැකිය නොහැකි වනු ඇත. එහෙත් කුඩා දරුවකු අන්දාගෙන මොනිටසෝරියට කැඳවා ගෙන එන ආකාරයට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට කැඳවා ගෙන එන බව නම් නිසැකය. මහින්ද රාජපක්ෂගේ පාර්ලිමේන්තු නියෝජනය අවසන් වුවහොත් රාජපක්ෂ පවුලේ දේශපාලන පදනම දෙදරා යනු ඇතැයි ඔවුන්ගේ කල්පනාවය.

ඔබට අනාවරණය කරන මේ තොරතුරු අසත්‍යයයි ඔබ සිතන්⁣නේනම් මින් ඉදිරියට පැවැත්වෙන පාර්ලිමේන්තු සජීවී විකාශයන් නරඹන ලෙසට අපි ඔබගෙන් ඉල්ලමු. එහිදී මහින්ද රාජපක්ෂගේ ඉරියව් පරීක්ෂා කිරීමෙන් ඔබ⁣ට සියල්ල තහවුරු කර ගත හැකිය.

මහින්ද රාජපක්ෂ⁣ගේ ඩිමෙන්ෂියා රෝගී තත්වය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද දැනුවත්ය. එහෙත් ඔවුන් ඒ පිළිබඳව කටේ කෙළ බිඳුවක් නොහෙලයි. ඒ ගැන අපට කියන්නට ඇත්තේ රන්ජන් රාමනායක ප්‍රකාශ කළ “මල්ලී උන් ඔක්කොම එකයි” කියා පමණය.

Share79Tweet49Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka