• Latest
  • Trending
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Ranil

පණ්ඩක රනිල්ගේ බලය වර්ධනය කර ගැනීමට අමාත්‍ය ධුර 5ක්

July 26, 2022
Friday, March 17, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

by admin
July 31, 2022
in Local News, Political
0
IMF-Ranil
201
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

රනිල් වික්‍රමසිංහ විසින් සිය මැරයින් ලවා ඔහුගේම නිවසට ගිනි කබා ගෙන එයට අරගලකරැවන්ව පැටලවීමට උත්සාහ කල බව ශ්‍රී ලංකාවේ අය පමණක් නොව ජාත්‍යන්තරයද දන්නා කාරණයකි. එතැනින් නොනැවතුනු ඔහු සිරස මාධ්‍යවේදීන් පිරිසකටද මැරයින් යොදවා දරැණු ලෙස පහර දුන්නේ සිය පැරණි කෝන්තරද කෙලවර කරගන්නටය. ඉන්පසු ඔහු එතනින් නොනැවතී ගෝල්⁣ෆේස් අරගලකරැවන්ටද පහර දුන්නේ ඇවන්ගාඩ් හොරා හෙවත් නිශ්ශංක සේනාධිපතිගේ මැරයින් භාව්තා කරමිනි. අරගලකරැවන් පසුදින දහවල් අරගල භූමියෙන් ඉවත් වන බව දන්වා තිබියදී එයට පෙර හමුදාකාරයින් යොදවා මෙසේ පහර දීමෙන් ඔප්පු වන්නේ රනිල් වික්‍රමසිංහ විසින් සිතා මතා හොදින් සැලසුම් කර මෙම පහර දීම සිදු කල බවයි. ජන බලයක් නොමැති අහසින් ජනපති පුටුවකට කඩා පාත් වූ පණ්ඩකයෙකුට මේ ආකාරයට ජන මතයට අභියෝග කිරීමට ඉඩ දිය නොහැක. එබැවින් මේ පිලිබදව අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දිය යුතුමය. එසේ දැනුම් දීම මගින් රනිල් වික්‍රමසිංහගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් පාලනය කරවීම ජාත්‍යන්තර ප්‍රජාව ලවා සිදු කිරීමට අපට හැකි වනු ඇත. මේ සඳහා ඔබ කල යුත්තේ පහත ඉංග්‍රිසි බසින් දක්වා ඇති ලිපිය කොපි කර මෙහි පහතම දක්වා ඇති ඊමේල් ලිපිනයන් වෙත යැවීමයි.


Sub: Requesting immediate measures to be taken against Sri Lanka’s newly appointed President Mr. Ranil Wickremesinghe for attacking and arresting of peaceful protesters

Dear Sir / Madam,

It was also reported through the international media that Mr. Ranil Wickramasinghe, who is currently the President of Sri Lanka, recently used military personnel to attack citizens who were protesting peacefully. Before the attack, we observed that the President met with a group of soldiers, thanked them in a special way and encouraged them indirectly to use violence against the protesters. Then, on the day after the swearing-in of the President, the army troops arrived at the peaceful protestors in the Galleface area in the morning and started attacking them. We were able to see from the photos how inhuman the attacks were. The current President Ranil Wickremesinghe has ordered such an attack on this place and the chief police officer named Deshabandu Tennakoon has executed that order without considering any legal background.

In this attack, a journalist of BBC media was brutally beaten. Despite his repeated sayings that he was a BBC journalist, the Sri Lankan Army troops continuously attacked him at that time. And the Sri Lankan military personnel involved in this attack had also attacked many other journalists and many civilians. That became known through video and photos from social media.

Moreover, these soldiers also prevented the hospitalization of the attacked people after the attack. The soldiers attacked the protesters with sticks and the photos of protestors who were seriously injured due to such attacks were also circulated on social media. Since this attack took place less than 24 hours after the swearing in of the current President Ranil Wickremesinghe, it is clear that this was done on the direct instructions of Ranil Wickremesinghe to take advantage of it and disperse the protesters.

After these attacks, President Ranil Wickremesinghe has imposed the emergency law at this moment. The passing of emergency law gives the police and the Sri Lankan military the ability to arrest anyone at any time without any kind of Court order. Also, the police and the army have the ability to arrest and detain them for any length of time without bringing them to court. So this is a serious situation. Ranil Wickremasinghe is currently ordering to arrest multiple protestors at this moment.

Therefore, through this letter, I kindly request from you to take the maximum possible measures against the President Ranil Wickremesinghe. Also, since the Sri Lankan army has involved in this attack and it has been reported internationally that the Sri Lankan army had violated international law before, I also request you to take the international measures against the Sri Lankan army.

Yours Faithfully,
A Sri Lankan Citizen


මෙම ලිපිය කොපි කර පහත දක්වා ඇති ඊමේල් ලිපින වෙත යවන්න

acampbell2@imf.org – ඇලිස් කම්පෙල්‚ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල‚ විධායක නිලධාරි
nmeads@imf.org – නීල් මීඩ්ස්‚ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල‚ විධායක නිලධාරි
publicaffairs@imf.org – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල
InfoDesk@ohchr.org – ­ එක්සත් ජාතීන්ගේ සංවිධානය

පණ්ඩක රනිල් එලවා දැමීම සදහා දායකත්වය දුන් ඔබට ස්තුතියි

Share80Tweet50Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka