අප දැන් අනාවරණ කරන්නට යන්නේ රාජපක්ෂ තක්කඩියන් තවමත් යහතින් ආරක්ෂා වී සිටින බවට තහවුරු වෙන සාක්ෂියකි. ඒ නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස කටයුතු බිම්ෂාණී ජාසිංආරච්චිගේ කෙරුවාවකි.
මේ බිම්සාරි කියන්නේ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චිගේ හොර පවුලය. බිම්ෂාණි නියෝජ්‍ය පොලිස්පතිනිය වන්නේ නෙවිල් වන්නිආරච්චිගේ නිදි යහනේ වැඩ කිඩ දැමූ නිසා බව පොලිස් දෙපාර්තමේන්තුවට රහසක් නොවේ. මේ බිම්ෂාණිට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත්තේ අමුතුම ජාතියේ බය පක්ෂපාත කමකි. ඇයට එරෙහිව වචනයක් කතා කෙරුවොත් දං ගෙඩියට යන්නට සිද්ධ වෙන බව පොලිස් ඡ්‍යෙෂ්ඨයන් දනී.
පොලිස්පති වරයාද ඈ අසල ඉන්නේ වල්ගය වනන කුක්කෙකු විදියටය.
පසුගිය දිනවල බිම්ෂානි රාජකාරි කෙරුවේ ළමා හා කාන්තා කාර්‍යංශයේය. ඇය එහි රාජකාරි කරන අවදියේ මුළු රට පුරා පිහිටුවා ඇති ළමා කාන්තා හා කාර්‍යංශයේ ඒකකයන් තුළ සිසීටීවී කැමරා සවි කිරීමට සැලසුම් කොට ඒ සඳහා ලක්ෂ හතලිහක ප්‍රතිපාදන වැය කොට සීසීටීවී කැමරා පද්ධතිද මිලයට ගැනීමක්ද කර තිබුණි. එහෙත් ඒ කාලයේදී බිම්ෂාණි වෙනත් අංශයකට ස්ථාන මාරු කර හරින ලද අතර එම තනතුරට අළුතෙන් පත්වූ නිළධාරිණිය එම සීසීටීවී කැමරා පද්ධතිය පිළිබඳව විමසීමේදී ඒවා ව්‍යාජ ඒවා බව අනාවරණය විය.
එම කැමරා සම්බන්ධයෙන් ලබා ගන්නා ලද තාක්ෂණ විශේෂඥ වාර්තාවකින්ද ඒවා ව්‍යාජ කැමරා බව තහවුරු කෙරිණි. වහාම එම ව්‍යාජ කැමරා මිලයට ගැනීම පිළිබඳව පරීක්ෂණයක් ඇරඹුන අතර කැමරා භාණ්ඩ මුද්‍ර තැබිණි. ළමා හා කාන්තා කාර්‍යංශය තවමත් එම විමර්ෂනය අවසන් කර නැත.
මේ අතර වාරයේ නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංආරච්චි නැවත ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටී. මුල්‍යමය විෂමාචාරයක නිරතවු නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ඉන් ගලවා ගැනීම සඳහා පොලිස්පති සූදානම් වන බව මින් තහවුරු කර ගත හැකිය. නමුත් මෙය සිද්ධ වෙන්නේ පොලිස්පතිගේ ඕනෑ එපා කමට නොවන බවත් අපට පැහැදිලිය. මේ නියෝග එන්නේ රාජපක්ෂ කඳවුරෙනි.
ටිරාන් අලස් පොලීසිය බාර ඇමතිවරයා වූවාට තවමත් පොලීසිය පාලනය කරන්නේ රාජපක්ෂ හාමුලාය. ඔවුන්ගේ හෙංචයියන්ය. ඉතින් පොලීසියේ තක්කඩියන් තවමත් යහතින්ය. පණ්ඩක රනිල් රාජපක්ෂ ජනාධිපති පදවියේ සිට කරන්නේ මේ හොර රැළට ආරක්ෂාව දීමය. මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්නේ කවදාදැයි අපි බලා සිටිමු.