• Latest
  • Trending
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

පණ්ඩක රනිල්ගේ බලය වර්ධනය කර ගැනීමට අමාත්‍ය ධුර 5ක්

July 26, 2022
Friday, March 17, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

by admin
July 26, 2022
in Local News, Political
0
Ranil
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

පාර්ලිමේන්තුවේ පැවැති ජනපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් පසුව මෙරට අටවන විධායක ජනපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු කටයුතු අවසන්ව ඉන් ඉවතට යාමේදී ප්‍රථමයෙන් හමුවූයේ පාර්ලිමේන්තු පාරේ රාජකාරියේ නිරතව සිටි හමුදා නිළධාරීන්ය.

මේ සිදුවීම රාජපක්ෂවාදී මාධ්‍යය වාර්තා කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ යුද හමුදාව කෙරෙහි තබා ඇති විශ්වාසයට සුබ පතමිනි. එය පවතින රජයට එරෙහිව විරෝධතා පවත්වන ජනතාවට අනියමින් කළ තර්ජනයක් සේ සැළකිය හැකිය. මරණ බයෙන් සැඟවී සිටින පොදු ජන පෙරමු⁣ණේ දේශපාලඥයන්ට මෙය ආස්වාදයක් ගෙන දෙන්නක් වූ බවද නිසැකය. රනිල් වික්‍රමසිංහ යොදවා ජනතාවට එරෙහිව හමුදාව මෙහෙයවීම රාජපක්ෂවරුන්ගේ සැළසුම බව දැන් හොඳටම පැහැදිලිය.

ජනපති වික්‍රමසිංහට ඇතිවූ මෙම හමුදා ප්‍රේමය අකලංක නිර්ව්‍යාජද යන්න ගැන අපට නම් ඇත්තේ බරපතල සැකයකි. මෙරට පවතින දේශපාලන බල ආරවුල තුළ රාජපක්ෂ පාර්ශවයේ ආරක්ෂාව හා සිය තක්කඩි පැවැත්ම තහවුරු කර ගත හැක්කේ ආරක්ෂක හමුදා තමා ගැන තබන විශ්වාසය තුළ පමනක් බව ජනපති රනිල් වික්‍රමසිංහ දනී. අප එසේ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ මෙන් සැබෑ ස්වරූපය අප දන්නා නිසාය. උද්දච්ච ගති ගුණ වලින් පිරුණු රනිල් වික්‍රමසිංහගේ ස්වභාවය වන්නේ සිය ප්‍රතිවාදියා මතවාදීව දිනා ගත නොහැකි වූ අවස්ථා වලදී අපහාසාත්මක ප්‍රකාශනයන් මගින් ඔහු අපහසුතාවට පත් කිරීමය. විටෙක ඔහු ඉමිටියාස් බාකීර් මාකර් හැඳින් වූයේ දේශපාලඥයෙකුට නොගැලපෙන ආකාරයෙන් රැවුල වවා සිටින්නෙක් ලෙසය. පොත් ගුල්ලෙකු යැයි ⁣සමාජගතව තිබෙන රනිල් වික්‍රමසිංහ මුසල්මානුවන්ට රැවුල ආභරනයක් බව නොදැනීම තුළ ඔහුගේ කියවීම ⁣කවර ආකාරයේ කියවීමක්ද යන්න වටහා ගන්නට පුළුවන. මෑතකදී පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානාායක අපහසුතාවට පත් වන ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීමෙන් පසුව එයට ප්‍රතිචාර දැක්වූ ජවිපෙ නායකයාගෙන් බඩ කට පුරා අසා ගත්තේය. ජවිපෙ නායකයා රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයේ හැව ගලවමින් ඒ කෙරුවාව පතුරු ගසද්දී ඔහුට කට උත්තර නැති විය.

රනිල් වික්‍රමසිංහ යනු තමන් වැඩකාරයෙක් යැයි සිතා ගෙන කටයුතු කරන උපන් ගෙයි උද්දච්ච මෝල් ගහකි. මහ පොළොවේ දේශපාලනය ගැන අ යන්න නොදන්නා රනිල් වික්‍රමසිංහ හිතන්නේද පතන්නේද මෙරට ජීවත් වන වුන් රෝයල් පන්තියට යටත් පහත්ව ජීවත් වන්නන් විදියටය. මහජන විරෝධතාවන් රනිල් වික්‍රමසිංහට ඇලජික්ය. තම සුපිරි පන්තිය හැරුන විට වෙනත් අයවළුන් හා ගනුදෙනු කරන්නට පණ්ඩක රනිල් වික්‍රමසිංහ අකමැතිය. තමන්ගේ පන්තියේ නොවන තමන් හා සමීපයේ සිටින්නන් පිළිබඳව රනිල් වික්‍රමසිංහගේ රෙකමදාරුව පවතින්නේ වෘත්තිමය මෙහෙකරුවන් ලෙසය. මහින්ද රාජපක්ෂගේ මෙන් බඩ බැඳ ගත් මහජන සම්බන්ධීකරණ දේශපාලනයක් රනිල්ට නැත. තම පන්තියේ එකෙකුට හැර අනෙකුකට රනිල් අතට අත දෙන්නේද නැත.

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී ඔහුගේ ශරීර ආරක්ෂක නිළධාරියා වූයේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ලුතිනන් රනිල් විමලසූරිය වේ. මේ තරුණ ලුතිනන්වරයා පසු කාලයකදී එල්ටීටී ප්‍රහාරයකින් කට්ට පරිච්චාන් වලදී මිය ගියේය. උතුරු නැගෙනහිර පැවැති යුද්ධයේදී කමාන්ඩෝ රෙජිමෙන්තුවට අයත් කමාන්ඩෝ සෙබළුන් හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රහාරයකදී මිය ගියේ මේ කට්ටපරිච්චාන් මෙහෙයුමේදීය.

මෙම මෙහෙයුම සිදු කරන ලද්දේ කර්නල් පුෂ්පසිරි හඳපාන්ගොඩය. අද කැලිෆෝනියාවේ තිබෙන ගෝඨාභය රාජපක්ෂගේ දේපොල වල කළමනාකරු ලෙස කටයුතු කරන්⁣නේ මේ කර්නල් වරයාය. මොහුද ගෝඨාභය රාජපක්ෂ මෙන් මෝඩ වහංගතයකි. කමාන්ඩෝ සෙබළුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත ත්‍රස්තයන්ට බිලිදීමෙන් පසුව හා මෙහෙයුමකදී මන්නාරම ප්‍රදේශයේ එල්ටීටී ආයුද තොගයක් අල්ලා ගත් බවට ප්‍රචාරාත්මක සංදර්ශනයක් පැවැත්වූ මෙම කර්නල් වරයා⁣ට ඇමරිකාවට පලා යන ලදී. ඔහු හමුදාවෙන් එසේ පලා ගියේ මන්නාරමදී මෙහෙයුමක් කොට අල්ලා ගන්නා බවට ඇඟවූ ආයුද තොගය ගනේමුල්ල කඳවුරෙන් එම ස්ථානයට ගෙන ගිය ආයුද බව අනාවරණය වීමෙන් පසුවය.

කට්ටපරිච්චාන් මෙහෙයුමේදී මියගිය ලුතිනන් අනිල් විමලසූරිය නම් තරුණ නිළධාරියා අවිවාහකයෙක් විය. ඔහු මිය යන විටදී ඔහුගේ වැටුපෙන් බැංකු ණය මුදලක් ලබා ගෙන තිබුණ අතර ඒ නිසා වැටුප සියයට හතලිහේ සීමාවේ පැවතුනි. මෙම නිළධාරියා මිය යාමෙන් පසුව එම වැටුප ඔහුගේ පියාට හිමි විය. ලුතිනන් අනිල් විමලසූරිය දුප්පත් පවුලක තරුණයකුද විය. ඔහු හදිසියේ මිය යාමෙන් පසුව ඔහුගේ පියා විසින් ඔහු විසින් ලබා ගෙන තිබූ ණය මුදල අය නොකර ගන්නා ලෙසට බැංකුවෙන් ඉල්ලීමක් කළද බැංකුව එය ප්‍රතික්ශේප කරන ලදී. ඉන්පසු ලුතිනන්වරයාගේ පියා කමාන්ඩෝ රෙජිමෙන්තුවේ බලධාරීන් වෙත මෙම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන ලදී. කමාන්ඩෝ රෙජිමෙන්තු බලධරයන් මේ දුක්ගැනවිල්ල පිළිබඳව අවධානය යොමු කළ අතර එය සම්බන්ධීකරණය කිරීමට කපිතාන් නටරාජාට පැවරිණි. කපිතාන් නටරාජාට මේ ප්‍රශ්ණය විසඳාගැනීමට දේශපාලන සහායක් අවශ්‍ය බවට තේරුම් ගිය බැවින් ලුතිනන් රනිල් විමලසූරිය ආරක්ෂාව සැලසූ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට බටලන්ද ඔහුගේ කාර්යාලයට ගියේය.එහිදී අමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ කපිතාන් නටරාජා විසින් මියගිය තරුණ කමාන්ඩෝ නිළධාරියා ගත් බැංකු ණය නොසලකා හරින ලෙසට බැංකුවට උපදෙස් දෙන්නේ නම් එය අසරණව සිටින ඔහුගේ පියාට මහත් සහනයක් බවට දැනුවත් කෙරිණි.

අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගත් කටටම කපිතාන් නටරාජාට පැවසුවේ මෙපමණය.

“..අ⁣යිසෙ මැරුණ එකා මැරුණ. එයා ගැන කිව්ව කියල බැංකුව ණය සහන දෙන්නෑ. එයා මැරුණත් ඒකාගෙ තාත්තට වැටුප ලැබෙනවනේ ඒකෙන් ඒ ණය වාරික අය කර ගනියි. තමුන්ට ඒ ගැන තියෙන අමාරුව මොකද්ද අයිසෙ…”

ඒ වචන ටික උද්දච්චව ප්‍රකාශ කළ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන් පිටව ගියේ සිය ශරීර ආරක්ෂකයාව සිටි හමුදා නිළධාරියා ගැන තඹ දොයිතුවක වටිනාකමක් ඉතිරි නොකරමිනි. අද කපිතාන් නටරාජා මිය ගොසිනි. එහෙත් ඔහු සමග ගිය අනෙක් නිළධාරියා තවමත් ජීවතුන් අතරය. මේ සැබෑ තොරතුරු අපට දුන්නේ විදේශගතව ඉන්නා ඒ විශ්‍රාමික හමුදා නිළධාරියා බව ඔහුට ගෞරවයක් වශයෙන් අපි ලියා තබමු.

දැන් හමුදාවට ප්‍රේම කරන්න ගෙන ඇත්තේ මේ එදා බටලන්ද සිටි රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහට හමුදාව සමග අළුතෙන් ඇතිවී තිබෙන මේ අපූරු ඇගෑළුම් කම අපට නම් තිබෙන්නේ හාස්‍යජනක හැඟීමකි.

කෙසේ වෙතත් ⁣රනිල් වික්‍රමසිංහගේ හමුදා ප්‍රේමය ගැන හොඳ දැනුම් තේරුම් ඇතුව රාජකාරි කරන ලෙස අප හමුදා නිළධාරීන්ගෙන් ඉල්ලමු. ඒ මන්දයත් හමුදා රාජකාරියකදී යම් ශෝකජනක සිදුවීමක් සිඳුවුව හොත් “මැරුණ එකා මැරුණ අයිසේ” යැයි කියන්නට ජනපති රනිල් වික්‍රමසිංහ නොපසුබට නොවන බව අප ඉන්තේරුවෙන්ම දන්නා නිසාය.

Share79Tweet49Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka