ගෝල්ෆේස් අරගල භූමියේ, ගෝටාගෝගම පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසල අට්ටාලයේ සිටි අරගලකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
එම පිළිරුව අසළට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර අරගලයේ නිරත භික්ෂූන් වහන්සේලා වස්වාසය කරන අට්ටාලය එහි පිහිටුවා තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි අරගලකරුවන් සිව්දෙනෙකි.