පසු ගියදා පාර්ලිමේන්තු වටරවුමේදි පැවති උද්ගෝෂණයට කඩා වැදුණු උද්ගෝෂණ කරුවන්සේ හැසුරුණු රාජ්‍ය බුද්ධි අංශයේ වජිර අබේවර්ධනගේ හිතමිතුරු නිස්සංකගේ ගෝලයන් විසින් හමුදා පොලිස් නිලධාරින්ට අමානුෂික ලෙසට පහර දීම සිදු විය.
ඒත් සමඟම හමුදා නිලධාරින් අත තිබු ටී.56 අවි දෙකක්ද පැහැර ගත්තේය. එය ආණ්ඩුව විසින් ඉතාම සැලසුම් සහගතව සිදුකල පැහැර පැහැර ගැනීමක් හා පහර දීමක් බවට මේවනවිට තොරතුරු ලැබී තිබේ.
රනිල් ඊට පෙර දිනම ආරක්ෂක හමුදාවට වෙඩි තැබීමට නියෝග කලේය. ඒත් ත්‍රිවිද හමුදාවම එක හෙලා වෙඩි තැබීම ප්‍රතික්ෂේප කලේය. එසේ නොවන්නට රනිල් වික්‍රමසිංහ අද වන විට ලේ විලක් කොට අවසන්ය. පාර්ලිමේන්තුව අසල එවනි ගැටුමක් හිතාමතාම නිර්මානය කල බව රටේ ඕනැම පුද්ගලයෙකුට තේරුම් ගත හැකිය.
ඒත් ඊටත් වඩා දක්ෂ අපරාධ විමර්ෂකයෙකුට ආණ්ඩුවේ පෙර හැසිරීම සංසන්දනය කල විට හා එම බුද්ධි තොරතුරු විශ්ලේෂනාතමකව බැලීමේදි පෙනියන්නේ ආණ්ඩුව පාර්ලිමේන්තුව අසලදි හමුදාවට පහර දි අවි පැහැර ගත් බවයි. එය තවත් පාස්කු ප්‍රහාරයක් සේ ඇතුලේ ගේමක් බවට අපගේ හිතවත් රාජ්‍ය බුද්ධි තොරතුරුකරුවන් කියයි. මෙය ඉතාම භයානක සිදුවීමකි.
අරගලයේ නිරත හා අරගලය ආරම්භ කල පුද්ගලයන් හා පෙරටුගාමින් බිලි බැමට සිදුකල මෙහි පිටපත ආරක්ෂක ලේකම් කමල් ගුණේගේ හා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේගේ බවට කීමට තවත් අටුවා ටිකා අවශ්‍ය නොවේ.
මෙම පැහැර ගත අවි වලින් ඉදිරියේදි ප්‍රභල දේශපාලකයෙකු ඝාතනයට ඉතාම වැඩිවැඩික් තිබේ. ඒ ඝාතනය බොහෝ දුරටම අනුර කුමාර හෝ විපක්ෂ නායක සජිත් වීමට බැරි නැත.
එවනි ඝාතනයකින් පසුව පෙරටුගාමින් හා ජනතා විමුක්ති පෙරමුණ මෙරට දේශපාලනයෙන් අතුගා දැමීමටය. එසේත් නොවුන හොත් යුධ හමුදා හෝ පොලිස් නිලධාරියෙකු ඝාතනය කොට එ බැර මේ පක්ෂ වෙතට යොදා රනිල් වික්‍රමසිංහ නැමති බටලන්ද මිනිමරුවා එවැන්නකට ඇස කවන බව අප වෙතට තොරතුරු ලැබී තිබේ.
රනිල්ගේ භූමිකාව ගෝඨාභයට වඩා ඉතාම වෛරීකාරය.
ඒ දේශපාලනිකව රනිල්ව එලවීම හා රාජපක්ෂලා රටේ එලවිම පිලිබදව් ඉන්නේ දැඩි වෛරයකිනි. එනිසා දැන් රටේ ජනතාව වහාම නැගි සිට මෙම අරගලකරුවන්ගේ ජීවිත අවධානම වෙනුවෙන්ද පෙනි සිටීම සමස්ථ ජාතියටම අත් හල නොහැකි වගකීමකි යුතුකමකි.
වහාම මේ අවි අත් අඩංගුවට ගැනීමට පක්ෂ, විපක්ෂ සියල්ලම රනිල්ට බල කල යුතුය. එසේ නොවි මළාට පසු රනිල් කොමිටු පිට කොමිටු දමා සියල්ලම සදාකාලික වසනු ඇත. හේ රනිල්ය.