රාජපක්ෂ පවුලේ මහ මොළකරු වු එකම ගැලවුමකරු වුත් රනිල් රාජපක්ෂව අභිනව ජනාධිපති කිරීමට මහින්ද දැනට සැඟවී සිටින මිරිහානේ පිහිටි අංක 59/1, පොලිස් පාක් ලේන්, මිරිහානේ සිට සියළු කුමන්ත්‍රණ ක්‍රියාතමක කරන බව රාජ්‍ය බුද්ධි අංශයේ අපේ ඔත්තුකරුවන් පවසයි.
ඉතාම විශ්වාසදායි තොරතුරකට අනුව මාලක ච්න්ද්‍රසිරි නැමති තම නංගිගේ පුත්‍රයා සමඟ මෙම මංත්‍රින් මිලට ගැනීම මහින්ද හා බැසිල් සිදු කරනු ලබන බවත් වාර්තාවේ. බැසිලාට කිසිදු නිති ප්‍රශ්ණයකට 2015 සේ ඇති නොවන බවට වජිර, රනිල්, ඇවන්ගාඩ් නිස්සංකලා පැවති සාක්ච්ඡාවේදි ස්ථිරවම එකඟවී තිබේ.
රනිල් වෙනුවෙන් මෙවැනි අසාමාන්‍ය මුදලක් වැයකරන්නේ රනිල් දැනට උද්ගතව ඇති පොදු ප්‍රශ්ණ සියල්ල මහපොලවේ ස්ථිරවම විසදීමට හැකියාවක් ඇති බවට බැසිල් ගනන් බලා තිබෙන නිසාය. එ බව පොහොට්ටුවන්ගේ මොලේට කවා ඇත. එත් රනිල්ලා වසර 74ක් නාකි වෙවී මෙරට ගෙන ගොස් ඇත්තේ වලපල්ලටය.
කෙසේ වෙතත් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය තාවකාලිකව ලබාගෙන ඒය දැන් මුදලට විකුණන කිසිදු මන්ත්‍රිවරයෙකුට ගමට, නගරයට එමට ඉඩ නොදීම රටේ සමස්ථ ජාතියේම වගකීමකි.
මේ රනිල් ආගමන්යේ අවසානය 2024 දි නාමලයා දේශපාලන පොර පිටියට ඒම බව අමුතුවෙන් කිවයුත්ත්ක නොවේ.
එත් කිසිදු ප්‍රචන්ඩත්වයකට යොමු නොවන ලෙස අපි ජාතියෙන් ආයාචනය කරන්නෙමු.