අද සමස්ථ නිතිඥයන්ගෙන් සැදුම්ලත් ප්‍රභල ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය. ඒ සදහා විවිධ පක්ෂ හා සංවිධාන නියෝජනය කරන නිතිඥයන් පැමිණ සිටියේය.
එහිදි ජනාධිපති නිතිඥ හිටපු අල්ලස් විමර්ෂණ කොමිසමේ සභාපති මෙන්ම අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයෙකු මෙන්ම ශ්‍රි ලංකාවේ ප්‍රකට අපරාධ නඩු මෙහෙයවන්නෙකු ලෙසට නම් දරා සිටින සරත් ජයමාන්න මහතා රටේ සමස්ථ ජනතාවට කියා සිටියේ නිදා නොසිට පාරට බැස ගෝඨාභය ආණ්ඩුව එලවීමට එක්වෙන ලෙසය.
එසේම ජනතාවට නායක්ත්වය දීමට සමස්ථ නිති ප්‍රජාවටම එක් වීමටද ආරාධනා කලේය.