• Latest
  • Trending
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Saturday, March 18, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
in Local News, Political
0
IOC
198
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ.

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අවශ්‍යතාව මත අදාළ බවුසර් රථ ඉන්ධන බෙදාහැරීම වෙනුවෙන් අයි.ඕ.සී. සමාගමට ලබාදෙමින් ඇති බවයි.

මේ අතර, ලංකා අයි.ඕ.සී. පිරවුම්හල්වල ටෝකන් නිකුත් කිරීම අත්හිටවූ බව සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

ඒ, ටෝකන් හේතුවෙන් මතුවූ ගැටලු සැලකිල්ලට ගනිමිනි.

ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පැවසුවේ, පවතින අධික ඉල්ලුමට ඉන්ධන සැපයීමට නොහැකි වුවත් හැකි උපරිම අයුරින් ඒ සඳහා ක්‍රියාකරන බවයි.

මේ වනවිට ත්‍රිකුණාමලයේ සිට දිවයිනේ සියලු ප්‍රදේශවලට බෙදාහැරීම් සිදුකරන බවත් අපනයන කර්මාන්ත සඳහා ද ඉන්ධන නිකුත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

ලංකා අයි.ඕ.සී. ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ, ඉරිදා දිනයත් සෑම දිනකම රාත්‍රී 10 දක්වාත් තම සැපයුම් ජාලය ක්‍රියාත්මක කරමින් උපරිම ධාරිතාවයෙන් කටයුතු කරන බවයි.

සිපෙට්කෝ ආයතනයට ඩීසල් මෙට්‍රික් ටොන් 7,500 බැගින් ලබාදීමට ද ලංකා ඉන්දීය ඔයිල් සමාගම පියවර ගෙන ඇති අතර දුම්රිය දෙකක් ද ඒ සදහා වෙන්කර තිබේ.

මේ අතර අයි.ඕ.සී. සමාගම සතුව ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි තුනක පෙට්‍රල් පවතින අතර ලබන 13 වෙනිදා ඔවුන්ට අවශ්‍ය ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ද ළඟාවීමට නියමිතයි.

මේ අතර දිවයින පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් බොහෝමයක් වසා දමා තිබේ.

ඉන්ධන ලබාගැනීම සඳහා සිපෙට්කෝ ආයතනයට රුපියල් මිලියන 700 ක මුදලක් ගෙවා තිබුණ ද ඉන්ධන ලැබෙන දිනයක් මෙතෙක් දන්වා නැතැයි, සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ලබන 12 වනදා ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.

එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, සිංගප්පුරු සමාගමකින් ඇනවුම් කරන ලද තොගයක් එලෙස රැගෙන එන බවයි.

පෙට්‍රල් රැගත් මැලේසියානු නෞකාවක් ලබන 20 වනදා පමණ මෙරටට ළඟාවනු ඇති බවත් එම නැව කලින් ගෙන්වා ගැනීමට දැඩි උත්සාහයක් සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය සේවා සඳහා දෛනිකව අවශ්‍ය ඉන්ධන තොග අදත් බෙදාහරින බව, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

Share79Tweet50Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka