• Latest
  • Trending
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Saturday, March 18, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
in Local News, Political
0
Nissanka-Senadhipathi
222
SHARES
1.5k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට යවන ලද රහසිගත ලිපියක් නිසාය. කමල් ගුණරත්න පොලිස්පතියාට එහා ගිය ජෝකරයෙකි.

බලාගෙන යන විට ඩබලම එක වල්ලේය. මේ ඩබල රටට විහිළු සපයමින් දැන් දත මිටි කන්නේ ජුනි නවවෙනිදා ජනතාව පාරට බහින එක වලක්වා ගැනීමටය. මේ ජෝකරයන් දෙන්නාගේ කෙරුවාව ගැන අපට කීමට ඇත්තේ අනේ අපොයි කියාය.

පොලිස්පති දැන් ට්‍රයි කරන්නේ සිය තනතුර ආරක්ෂා කර ගැනීමටය. හිටපු හමුදාපති ශවේන්ද්‍රට කෙල වුන හැටි පොලිස්පති දනී. රාජපක්ෂලා කරන කියන ඕනෑම පාහර වැඩක් ඉෂ්ට සිද්ධ කර නහින දෙහින ⁣කාලයේ පොලිස්පති පුටුව අයිති කර ගෙන සිටීම හොඳයැයි වික්‍රමරත්න කල්පනා කරනවා වෙන්නට පුළුවන.

දැන් රටේ ආරක්ෂාව බාරව ඉන්නේ ඇවන්ගාඩ් සේනාධිපතිය. මේ ජාවාරම්කාර බිස්නස්කාරයා අද ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් වලට පවා සහභාගි වේ. ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති ඇවන්ගාඩ් සේනාධිපතිගේ එහෙයියන්ය. මේ එල්ටීටී 6/5 ප්‍රහාර සැළසුම හැදෙන්නේ ඇවන්ගාඩ් සේනාධිපතිගේ උපදෙස් අනුවය. දැන් මෙරට සියල්ල සිද්ධ වෙන්නේ පාස්කු ප්‍රහාරයට පසුබිම සැකසූ ආකාරයටමය.

රට පුරා පවතින සංවිධානාත්මක විරෝධතාවන් සිද්ධ වන්නේ පෙරටු ගාමීන් හා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වීමෙන් බව මිල්ටෙරි නන්දසේන ඇතුළු මේ කල්ලිය දනී. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ එකෙකු දෙන්නෙකු බිල්ලට දී හෝ මෙම විරෝධතා අල කර දැමීමය. ඒ සඳහා මේ වන විටත් ඇවන්ගාඩ් සේනාධිපති පිටපත සකසා අවසන් බව අපට අනාවරණය වී තිබේ.

ජුනි මස නව වෙනිදා කොළඹට එන මහජන සුනාමිය වලක්වා ගැනීම සඳහා මේ මෙලෙච්ඡයන් පාස්කු ප්‍රහාරය හා සමාන සමාජය තිගැස්සවන කුමන්ත්‍රණයක් දියත් කරන බව පැහැදිලිය. එය ඇතැම් විට පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමක් සිදු විය හැකිය. එම ඝාතනයන් වල වගකීම විරෝධතාකරුවන්ට බැර වෙනු ඇත. මේ ඝාතනයන් තුළින් තවදුර⁣ටත් මෙම සාහසිකයන් පිරිස අපේක්ෂා කරනු ඇත්තේ විරෝධතාකරුවන් කෙරෙහි පොලීසිය තුළ වෛරය ඇති කරවීම බව හැඟේ. කෙසේ හෝ එවැනි තිරිසන් හැඩයේ කුමන්ත්‍රණකාරී සැලසුමක් හෙට අනිද්දාට සමාජය තුළ කොතැනක හෝ පිපිරෙන බව ස්ථිරය.

ඇවන්ගාඩ් සේනාධිපති යනු අමු ලේ පිපාසිතයෙකි. පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේද මේ මෙලෙච්ඡයාය. සිය පාතාල ජාවාරම් වල ආරක්ෂාව සඳහා කෝටි ගනනින් මුදල් වියදම් කරන තැනැත්තෙකි. මිල්ටෙරි නන්දසේන මේ සාහසිකයාගේ ව්‍යාපාරික සගයාය.

මේ පිලිබදව අපි රාජ්‍ය බුද්ධි සේවාවේ ක්‍රියාවන් පිලිබදව් මීට පෙර හෙලි කලේය. අද වන විට පිල්ලයාන්ගේ එල්.ටී.ටී.ඊ කණ්ඩායම් වු තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටී.එම්.වී.පී.) පිරිසක් මේ වන විට ගෝඨාගේ ඉල්ලීමට නිස්සංක විසින් ගෙන්නා ඇති බවත් වාර්තා වේ. මෙම පොලිස්පති කියන කිසිදු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලංකා භූමියේ නැති නමුත් පිල්ලයාන්ගේ හෝ කරුණාගේ කණ්ඩායමින් එවනි ප්‍රහාරයක් එල්ලකොට 07 වන දින සංඝයා වහන්සේලාගේ හා 09 වන දින ජනතා නැගිටීම නතර කිරීමට ඉඩ තිබේ.

හෙට අනිද්දා වන විට සමාජය මත මුදා හරින්නට අපේක්ෂා කෙරෙන මෙම සාහසිකයන්ගේ ක්‍රියාදාම සාහසික සැළසුම ගැන දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස අපි සියළු දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙන් ඉල්ලමු. එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබුනේ යැයි පොලිස්පති මහල්ලා ආරක්ෂක ලේකම් වෙත යැවූ ලිපිය එම සැලසුමේ පළමු පරිච්ඡේදය බවද අපි වැඩිදුරටත් සිහිපත් කරමු.

Share89Tweet56Share22
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka