ඉන්ධන අර්බුදය මත ප්‍රවාහනය ඇනහිටීමත්, පාසල් වසා දැමීමත්, රාජ්‍ය සේවය සීමා කිරීමත් මත මේ සතියේ දී ද නිල නොවන ලෙස අගුළු දැමීමේ තත්වයකට පත්ව ඇත.
අද පෙරවරුවේ ද කොළඹ ඇතුළු රට පුරා ප්‍රදේශවල මාර්ග පාලු ස්වභාවයක් ගෙන තිබේ.
ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇතත් ඉන්ධන ලැබීම සීමාසහිතව ඉන්ධන සැපයීම සිදු කරන්නේ ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් පමණි.