තමා කාබී සිටින අයෙකු වුවත්, අනෙකාගේ බඩ ගින්න වෙනුවෙන් තම හදවතේ වේදනාව කියා පාන්න ගෝඨා පිටව යනතුරු ඇරඹි ජන අරගලයට එදා සිට ඔබ එක්ව සිටියත්, නොහිටියත්, ඔබ පෙරට්ටෙක්, ජෙප්පෙක්, සජබෙක්, එකි මෙකි,නොකී ,මොකා වුවත් ඔබ මනුෂ්යෙක් නම් තෙල් පෝලිමේ ගැස් පෝලිමේ නොසිට එන්න අපිත් එක්ක මහපාරට.
මේ වෙනකොටත් රාජපක්ෂලා එලවීමට ඇති වුවමනාවට එකා මෙන් අද සවස් 03 ට අපි පාරට බසිමු.
කරුණාකර කිසිදු රජයේ හෝ පුද්ගලික දේපලකට හානි නොකරන ලෙසත් ඔබ දේපල හානි කරන, ජිවිත විනාශ කරන්නෙකු නම් ඔබ ස්ථිරවම රාජපක්ෂ වහලෙකි.