• Latest
  • Trending
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Saturday, March 18, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Education

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

by admin
July 3, 2022
in Education
0
Kali
198
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

හැකර්වරුන් විසින් සිය හැකින් වැඩ කටයුතු සඳහා භාවිතා කරන කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට ස්ථාපනය කරන ආකාරය පිලිබඳව මෙම ලිපිය මඟින් සාකච්ඡා වේ. මේ සඳහා ඔබට පළමුවෙන්ම ගිගා බයිට් අටක අවමයක් සහිත හිස් ඉඩක් ඇති ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අවශ්‍ය වේ.

මේ සඳහා අවම වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් 8.0 සංස්කරණය සහිත හෝ ඉන් ඉහල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණයක්ද අවශ්‍ය වේ

ඉන්පසු ප්ලේ ස්ටෝ එකට ගොස් Termux නැමැති ඇප් එක install කර එය ඕපන් කරන්න.

ඉන්පසු පහත ලින්ක් එකට ගොස් නෙට්හන්ට් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

https://store.nethunter.com/en/

ඉන්පසුව එය පහත ලෙස install කරන්න

ඉන්පසු termux ඇප් එක ඕපන් කරනන

ඉන්පසු පහත පරිදි termux ඇප් එක ඕපන් වනු ඇත.

ඉන්පසු පහත විධානය ලබා දෙන්න.

ඉන්පසු පහත ලෙස pkg install wget විධානය ලබා දෙන්න.
ඉන්පසු එම විධානය පහත පරිදි ක්‍රියාත්මක වනු ඇත.

දැන් netHunter Store පිටුවේ ඇති පහත විධානය කොපි කරගන්න.

ඉන්පසු එසේ කොපි කරගත් සමස්ත විධානය පහත පරිදි දිස්වනු ඇත.

ඉන්පසු පහත දැක්වෙන විධානය ඇතුලත් කරන්න.

ඉන්පසු ./install-nethunder-termux නැමැති විධානය ලබා දෙන්න.
ඉන්පසු පහත පරිදි ස්ථාපනය වීම ඇරඹෙනු ඇත.

ඉන්පසු ISO ගොනුවේ ඇති දත්ත ස්ථාපනය වීම පහත ලෙස සිදු වනු ඇත. මේ සඳහා විනාඩි 20 ක පමණ කාලයක් ගත වනු ඇත.

ඉන්පසුව y කී එක ඔබ enter කිරීම සිදු කරන්න.
ඉන්පසු ඔබ පහත පරිදි කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ මුලික තිරය වෙත ලගා වෙනු ඇත.

දැන් පහත පරිදි එහි nethunter යන විධානය ලබා දෙන්න.

දැන් එහි uname -r යන විධානය ලබා දෙන්න. එවිට පහත පරිදි එයට පිළිතුරු ලැබෙනු ඇත.
දැන් කාලි වල graphical user interface එකට පිවිසීම සඳහා kex passwd යන විධානය පහත පරිදි ලබා දෙන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එකක් ඒ සඳහා පහත පරිදි ලබා දෙන්න.
ඉන්පසු kex යන විධානය ලබා දෙන්න.
ඉන්පසු එහි පහත පරිදි VNC පෝට් එක සහ අනෙකුත් විස්තර දැක ගත හැක.
ඉන් පසු එම RFB Port number එක සහ පහත ආකාරයට සබඳතා සැකසුම් සකසා NetHunder Kex ඇප් එක ආධාරයෙන් පහත ලෙස Connect බට්න් එක ඔබන්න.
ඉන්පසු ඔබට පහත පරිදි කාලි ලිනක්ස් හි graphical user interface එක වෙත යාමට හැකි වනු ඇත.

මෙය සම්පූර්ණ මෙවලම් සහිත කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය වේ.

මෙහි සම්මත රූට් පාස්වර්ඩ් එක වන්නේ kali යන පාස්වර්ඩ් එකයි
එනම් ඔබ sudo kali ලෙස ටයිප් කල විට පහත ආකාරයට රූට් ගිණුමට පිවිසිය හැක.
කාලි වලට සම්පූර්ණ රූට් වරප්‍රසාද සහිතව ලොග් වීම සඳහා kex stop ලෙස ටයිප් කරන්න.

ඉන්පසු Termux ඇප් එක සම්පූර්ණයෙන්ම ක්ලොස් කරන්න.

දැන් නැවත termux ඇප් එක ඕපන් කර nethunter -r යන විධානය ලබා දෙන්න.
ඉන්පසු ඔබට පහත පරිදි කාලි ලිනක්ස් රූට් වරප්‍රසාද සහිතව ලොග් වීමට හැකි වනු ඇත.
දැන් ඔබට ජංගම දුරකථනය භාවිතා කරමින් එහි ඇති කාලි ලිනක්ස් භාවිතා කර සිදු කර ඕනෑම හැකින් වැඩ කටයුත්තක් කිරීමට හැකියාව ඇත.
Share79Tweet50Share20
admin

admin

Related Posts

master-boot-record

How to fix master boot record in a Windows 10 Computer?

by admin
June 13, 2022
0
1.3k

In this lesson, we discuss how to fix master boot record in a Windows 10 Computer. Click Start --- power...

SQL

SQL ප්‍රහාර පිලිබඳව හඳුනා ගැනීම

by admin
May 29, 2022
0
1.3k

බොහෝ වෙබ් අඩවි සිය වෙබ් අඩවියට අදාල දත්ත රඳවා තබා ගැනීම සඳහා ඩේටාබේස් එකක් හෝ කිහිපයක් භාවිත කරනු ලැබේ. එම...

TOR

හමුදාවේ සහ පොලීසියේ සයිබර් බුද්ධි අංශ වලට හසු නොවන සේ අන්තර්ජාලට පිවිසීමට ටෝ බ්‍රවුසර් එය භාවිතා කරන ආකාරය

by admin
April 23, 2022
0
1.4k

ටෝ බ්‍රවුසර් එක යනු ටෝ ජාලය හරහා අන්තර්ජාල කටයුතු කිරීමට පහසුකම් ලබා දෙන බ්‍රවුසර් එකකි. ටෝ ජාලය යනු ලෝකය පුරා...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka