අද (30) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 22 %කින් ඉහළ දමා තිබේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ, නව ගාස්තු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රු.40 ක් වන බවයි. මෙම බස් ගාස්තුව වැඩිවීම පෞද්ගලික සහ ලංගම යන දෙඅංශයටම අදාළ වනු ඇති.