• Latest
  • Trending
Police-Murder-Namal

මෙන්න නාමල්ගේ මිනිමැරුම – බුද්ධි නිලධාරි පො.කො.93666 අලහප්පෙරුම හප්පා මරා දමා ඇත්තේ නිදහස් චතුරශ්‍රයේදි මියගිය රජිව් ඝාතනයේ ප්‍රභල සාක්ෂියක් විනාශ කිරීමටයි

June 29, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Friday, March 17, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

මෙන්න නාමල්ගේ මිනිමැරුම – බුද්ධි නිලධාරි පො.කො.93666 අලහප්පෙරුම හප්පා මරා දමා ඇත්තේ නිදහස් චතුරශ්‍රයේදි මියගිය රජිව් ඝාතනයේ ප්‍රභල සාක්ෂියක් විනාශ කිරීමටයි

by admin
June 29, 2022
in Local News, Political
0
Police-Murder-Namal
205
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

අපරාධයක් කිසි දවසක් එකවරම එලියට ගත නොහැකි නිසාම අපරාධකරු හබා යන තෙක්ම දම්වැලක් සේ පුරුක් ගැට ගැසිය යුතුය. ඒ අපරාධ විද්‍යාව තුල එන සියල්ල එකට ගෙන සැකසු විටය.

රජිව්ගේ මරණය සිදුවන්නේ 11/06/2020 එදින තුම්මුල්ල හන්දියට ආසන්නව මේ රිය අනතුර වෙන අතරම මේ යතුරු පැදිය හා අනතුරට ලක් වු අංක WP EC- 0151 ඩිෆෙන්ඩර් ජීප් රථය ද එකම දිසාවට යන ආකාරය කැමරා වල සටහන්ව ඇත. ඒ සමඟම ජීප් රථය හිතාමතාම හප්පා දමන ආකාරය මනාව පෙනියයි.

පොලිස් කොස්තාපල්ගේ ඝාතකයා තරිදු රත්වත්ත රගර් ක්‍රිඩකයා

මේ යතුරු පැදිය හා ජීප් රථය රජිව්ගේ සිද්ධියේම කොටසකි. ජීප් රථයේ සිටි රත්වත්තේලා හා යතුරු පැදිය බුද්ධි නිලධාරින් දෙදෙනාම එකම වැඩකට ගොස් එන ගමන් බව නම් සහතිකවම පෙනියන කරුණකි. වැඩ ඉවර කොට බුද්ධි නිලධාරින් දෙදෙනා යනගමන් බවත් තරිදු රත්වත්තේද නිදහස් චතුරශ්‍රය ප්‍රදේශයේ සිට යන ගමන් බව ඔහුගේම ප්‍රකාශයේ ඇත.
එත් මොහුට ඇප ලබාදි ඇත්තේ එවක අගමැති මහින්දගේ නියෝගයෙන්ය. මෙම පොලිස් කොස්තාපල්වරයා රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කල සී.සී.ටී.වී. පිලිබදව් විශේෂ දැනුමක් ඇතිනිලධාරියෙක් බව ඔහුගේ සුදුසුකම් අනුව පෙනි යයි. මෙම නිලධාරියා මරාදැමීමද නාමල් රාජපක්ෂගේ උවමනාව මත රජිව් ඝාතනයේ තවත් එක් ප්‍රභල සාක්ෂියක් විනාශ කිරීමකි. දක්ෂ විමර්ෂක්යෙකුට සිතා ගත හැකිය

ඒ රිය අනතුර අහබුවක් යන්න සමාජ ගත කිරීමට බීමත්ව සිට ඇති බවත් ඉතාම මනාව සැකසු නාටකයක් බවත් මේ නාටකය පිටු පස කුටප්‍රකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සිටින බව දැන් දැන් අප සතුව තොරතුරු තිබේ.

මෙම පොලිස් කොස්තාපල් වරයා මරා නඩුවේ ප්‍රභලම සාක්ෂියක් මකා දැමුවේ මහින්ද පන්නයේ වැඩක් කරමිනි. නාමල් රාජපක්ෂගේ හතුරා වු එයාර් බස් ගනුදෙනුව පිලිබදව සවිස්තරව විස්තර ලියු රජිව් මැරීමත් තවත් ලසන්ත පන්නයේම ඝාතනයක් බව අප ඉතාම වගකීමෙන් සටහන් තබන්නේ මේ මිනිමැරුම් යම් දිනයක අපි රටට හෙලිකරන පොරොන්දුව මතය. ඒ පිලිබදව සාක්ෂි ඉදිරිපත් කරන්න්නෙමු .

ඒත් පොලිසියේ වගකීම ආණ්ඩු එති යති වසර 05 කින් පසුව නැවතත් ඕවා කරලියට ඒමට බැරි නැත. ඒ නිසාම පොලිස් නිලධාරින්ට අපි අවධාරණයෙන් කියා සිටින්නේ කරුණාකර මොනවා නොකලත් පොතේ ලියා තබන ලෙසයි.
Share82Tweet51Share21
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka