රටක් ලොක්ඩව්න් කරමින් රටේ ජනතාව නොකා නොබී මියයැමට සලසවන් රාජපක්ෂලා එලවා දැමීමට සමස්ථ ජාතියටම අපි ආයාචනය කරන්නෙමු.
ඒ ජීවිතයත් මරණයත් අතර ගමනක් දැන් ඔවුන් ඔබට උරුමකර දී හමාරය. දැන්වත් මේ පාහර දේශපාලකයන් එලවීමට පක්ෂ පාට ජාති ආගම් සියල්ලම පසෙකට දමා ගඩාපි එලවා දැමුවාසේ එලවා දමමු.
මුන්ව එලවීමට නම් ශ්‍රි ලාංකිකයනි තම නිවසින් බැහැපිව් එලියට, රටම පෙල ගස්සමු….!!