• Latest
  • Trending
Police

කුරුණෑගල පොලිස් කුක්කා ජොනී වෝකර්ගේ වහලෙක්

June 20, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Tuesday, July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

කුරුණෑගල පොලිස් කුක්කා ජොනී වෝකර්ගේ වහලෙක්

by admin
June 20, 2022
in Local News, Political
0
Police
196
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ඉන්ධන ඉල්ලා විරෝධතාවක නිරත වූ කුරුණෑගල මාස් පොත තරුණයන් පිරිසකට පොලීසියෙන් අමානුෂික⁣ ආකාරයට පහර දෙන ආකාරය මෙරට ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි. මෙලෙස එම තරුණයන්ට පහර දෙන්නේ කුරුණෑගල පොලීසීයේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක ධර්මවර්ධන බව හඳුනාගෙන තිබේ. මෙම පොලිස් නිළධාරියා එහි පැමිණ තිබුණේ මාංචු සහ බස් රථයක්ද රැගෙනමය. මෙහිදී ගිණි අවියද අතැතිව සි⁣ටි ඔහු තර්ජනාත්මකව රාජකාරි කළ බව දැක ගත හැකි විය

ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මවර්ධනගේ පොලිස් කරැට්ටුව කළු පැල්ලම් සහිතය. කෑගල්ල පොලීසියේ විශේෂ අපරාද මර්ධන අංශයේ ස්ථානාධිපති වරයා ලෙස සේවය කරද්දී මුදල් ගෙන අපරාද කරුවෙකුට පැන යාමට සලස්වන ලදැයි ඔහු⁣ට චෝදනාවක් වේ. අනතුරුව මාවනැල්ල පොලීසියේ රාජකාරි කරන විට මුසල්මානු වාහන අලෙවිකරුවන් හා එක්ව ගනුදෙණු කරන ලදැයිද පසුව යාපනයට ස්ථාන මාරු කොට යවන ලද බවත් දැන දැන ගැනීමට තිබේ.⁣ මෙම පොලිස් නිළධාරියා ව්‍යක්ත ලෙස දෙමළ බස හසුරවන්නෙකි. යාපනය රාජකාරිය කරන විට හිටපු එල්ටීටී ත්‍රස්තයන් සමග මොහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

කුරුණෑගල පොදු ජන පෙරමුණු මන්ත්‍රී ජොන්ස්ටන් හා කුරුණෑගල නගරාධිපතිවරයාගේ සමීපතමයකු වන මේ ⁣ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙදින ඉන්ධන නොමැති වීම නිසා විරෝධතා පැවැත්වූ ජනතාවට පහර දුන්නේ යම් කුමන්ත්‍රණ කාරී සැලසුමකට බව අපි සැක කරමු. ඔහු අත තිබුණ ගිණි අවිය පොලීසියෙන් ⁣ඔහු වෙත ලබා දෙන ගිණි අවිය නොවන බව ඉතා පැහැදිලිය. එය එල්ටීටී ත්‍රස්තයන් භාවිතා කළ නයින් මිලිමීටර් වර්ගයේ පිස්තෝලයකි. මෙම බ්‍රවුනින් වර්ගයේ බැරලය කෙටිය.

එහෙත් පොලිස් නිළධාරීන් හට නිකුත් කෙරෙන බ්‍රවුනින් පිස්තෝලයේ බැරලය මෙතරම් කෙටි නැත මොහු තමන්ට රාජකාරි⁣යට නිකුත් කෙරෙන නිල පිස්තෝලය රහිතව වෙනත් ⁣පිස්තෝලයක් ගෙන ආවේ අපරාධයක් කිරීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලිය. එහිදී ⁣කිසියම් ආකාරයේ වෙඩි තැබීමක් සිද්ධ වූයේ නම් ඔහු අධිකරණය ඉදිරිපත් කරනු ඇත්තේ නිල පිස්තෝලයයි. එම නිල පිස්තෝලයෙන් අපරාදය සිදු කළ වෙඩි උන්ඩ ගනන පිට කිරීමක් සිද්ධ කොට සාක්ෂි නොමග යැවීම කරන්නට හැකිය.

ඔහු ගෙන ආ නීති විරෝධී ගිණි අවිය ගැන වහාම පරීක්ෂණයක් කරන ලෙසට අපි පොලිස්පතියාට ඉල්ලමු. මෙතෙක් මෙරට සිදුවූ විරෝධතාවලට සාහසික ලෙස පහරදීමක් සිදු කරන ලද්දේ කුරුණෑගලදී හා අතුරුගිරියේදීය මින් පැවසෙන්නේ මෙතැන් සිට පොදුජන පෙරමුණේ පොලිස් කුක්කන් වැඩ ⁣අරඹා ඇති බව යැයි අපට සිතේ.

Share78Tweet49Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.3k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka