• Latest
  • Trending
Police

ඇල්පිටිය පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන සීමිත සමාගම් වෙලා

June 7, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Wednesday, July 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ඇල්පිටිය පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන සීමිත සමාගම් වෙලා

by admin
June 7, 2022
in Local News, Political
0
Police
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

දකුණු පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේ්ශයට අයත් ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ අම්බලන්ගොඩ හා අහුංගල්ල පොලිස් ස්ථාන වල රාජකාරියට යටත් ප්‍රදේශ කිහිපයක නීති විරෝධී බූරු පිටි මංකොල්ල කෑම් ගනනාවක් සිදුවී ඇතැයි වාර්තා වේ.

මෙම බූරු පිටි මංකොල්ලය දැන⁣ට බන්ධනාගාර ගතව සිටින පාතාල අපරාද වලට සම්බන්ධයැයි පැවසෙන ලැසී විසින් මෙහෙයවන බවත් එම මංකොල්ලයට සම්බන්ධ කණ්ඩායම පාතාල ක්‍රියාකාරකම් වලට විවිධ ආකාරයේ අපරාද චෝදනා ලැබ ඇප පිට මුදාහරින අයවළුන් බවද දැන ගැන්මට තිබේ.

නීති විරෝධී බූරු පිටි පවත්වාගෙන යන තැනැත්තකු ප්‍රකාශ කළ ආකාරයට මේ මංකොල්ල කණ්ඩායමට සම්බන්ධ පාතාල ක්‍රියාකාරිකයන් සමග අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාද අංශයේ ස්ථානාධිපතිවරයා සමීප සම්බන්ධකම් පවත්වන අතර අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද මේ ගැන දැනුවත් බවද පැවැසේ. අපරාද අංශයේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ රක්ෂණ සමාගමක නියෝජිතවරියක ලෙස කටයුතු කරන බවත් යම් යම් අපරාද වලට අත් අඩංගුවන්ට ගන්නන් ඔහුගේ බිරිඳගේ රක්ෂණ වැඩ පිළිවෙළට සම්බන්ධ වන්නේ නම් එම අපරාද චෝදනාවන්ට සහන සලසා දෙන බවද කියවේ.

කෙසේ වෙතත් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් ස්ථානයේ දැනට අපරාද අංශයේ හා රථ වාහන අංශයේ සේවය කරමින් විවිධ විෂමාචාර කටයුතු කරන ලදැයි පැමිණිලි ලැබී ඇති පොලිස් නිළධාරීන් අට දෙනෙකු එම අංශ වලින් මාරු කොට වෙනත් අංශ වලට යොමු කරන ලෙසට උපදෙස් දී ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක කොට නැති බවද එස්අයිඑස් බුද්ධි වාර්තා වල දැක්වේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති එකම පොලිස් ස්ථානයේ අවුරුදු හයකට ආසන්න කාලයක් සේවය කරමින් පොලිස් දෙපාර්තමේන්තුව තුළ වාර්තාවක් පිහිටුවීමට නියමිතය. මෑතකදී යම් පුද්ගලයකු ගේ හිස ගෙලෙන් වෙන් ⁣කර එම ලේ තැවරුණ පිහිය අතැතිව දිව ගිය අපරාධකරු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ යතුරු පැදි රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට මුණ ගැසී තිබේ. එම අපරාද කරුගෙන් රුපියල් පන්දාහක් රැගෙන ඔහු මුදාහැරීමට එම රථවාහන අංශ පොලිස් නිළධාරීන් කටයුතු කර ඇති බවද අපරාදය සිදුවූ ප්‍රදේශවාසීන් චෝදනා කර සිටී.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා බලපිටිය පොදු ජන පෙරමුනු සංවිධායක වරයාගේ නිර්දේශයෙන් එම පත්වීම ලබා ගත් නිළධාරියෙකි.මොහු දීර්ඝ කාලයක් පොලිස් ගරාජයේ සේවය කර ඇති නිළධාරියෙක් වන අතර නීතිය පිළිබදව කිසිදු දැනුමක් අවබෝධයක් නැත්තෙක් බව අනාවරණ වී තිබේ. පොලිස් ස්ථානයට පැමිණෙන මහජනතාවට පහත් භාෂාවෙන් අමතන මොහු තර්ජනාත්මකව පැමිණිලි විභාග කරන අයෙක් බව ප්‍රචලිතය.]

කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා හෙරෝයින් ජාවාරම් කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන අයෙකු බවත් එම ජාවාරම් වලට ඔහු සම්බන්ධ බවද අනාවරණය වේ. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ පානදුරයේ සිටි ලියාපදිංචි අපරාධකරුවකු වන හා ප්‍රසිද්ධ ස්ත්‍රී දූෂකයකු වන විසකොඩි නැමැත්තාගේ දියණියයි. මෑතකදී වෙලේසුදාගේ ගෝලයකු වන පොලිස් නිළධාරියකු කොස්ගොඩ පොලීසිය තුළදී අත් අඩංගුවට ගැනීමට යාමේදී අත් අඩංගුවෙන් මිදී පලා ගිය බවද වාර්තා විය. මෙම ජාවාරම්කාර පොලිස් නිළධාරියා ස්ථානාධිපතිගේ සමීපතමයකු බවද දැනැ ගැන්මට තිබේ. කෙසේ වෙතත් අම්බලන්ගොඩ අහුංගල්ල හා කොස්ගොඩ පොලිස් ස්ථාන මේ වන විට ලාභ ලබාගැනීමේ ව්‍යාපාර ලෙස පවත්වා ගෙන යන සීමිත සමාගම් බව ප්‍රදේශවාසීන් පවසා සිටී.

Share79Tweet49Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.4k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka