• Latest
  • Trending
Ranil

රනිල්ගේ තවත් උප්පර වැට්ටියක්

June 6, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Wednesday, July 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

රනිල්ගේ තවත් උප්පර වැට්ටියක්

by admin
June 6, 2022
in Local News, Political
0
Ranil
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

බිංගෙවල් හා දුපත් වල සැඟව සිටි රාජපක්ෂලාට ජීවය දුන් රනිල් මාමාගේ වර්තමාන ආණ්ඩුව නැවත වටයකින් රාජපක්ෂලා කරලියට ගෙනවිත් හමාරය. ඊට රනිල්ට පාර කැපුනේ කොළඹ ඉංග්‍රිසි කතාකරන එදා පාරට බැස පන්දම් දල්වා වොස්කට් දුන් නඩයේ පැතුමත් රනිල් වීම නිසාය.

එත් අද වනවිට රනිල්ගේ පැමිණිමේ ප්‍රතිලාභ ලැබු රාජපක්ෂලා රනිල්ට හිමින් සිරුවේ අගමැතිකමින් බැසයාමට ඉඩ සලසා අවසන්ය. රනිල්ගේ මේ උපාය ඉතාම හොදින් රටේ සමහර මරි මෝඩයන් වටහා ගන්නේ එකම ගැලවුම්කරු රනිල් නැමති 69 වියති පුද්ගලයාම පමනක් බවයි.

ලෝකයේ වැඩිම වහළුන් ජීවත් වෙන රටක් ඇත්තේ කෝහේද…..? ඒ ශ්‍රි ලංකාවම පමණි. ඊට තවත් කීමට අටුවා ටිකා අවශ්‍ය නොවේ. දැන් 21 වන සංශෝධනයක් ගෙනවිත් නටන ජෝගිය අවසන් වන්නේ රනිල්ගේත් කලිසම ගැලවිලාය. ඒ ද්විත්ව පුරවැසියන්ගේ ප්‍රශ්ණය හා ජනාධිපති බලතල අඩු කිරීම් යන මාතෘකා ඉන් ඉවත්ව කතා කිරීමය. එවා නොවෙන ආකාරයේ සංශෝධනයක් දැන් ගෙනවිත් හමාරය.

දැන් රනිල්ගේ අළුත්ම ගේම ඉදිරි වසර 02 කත් රටේ ජනතාවට කෙලවලා හෝ රාජපක්ෂලාට ඉස්සරහට ගෙනයාමට ඉඩ දීමය. දැන් සුදානම් වන්නේ 21 වෙනුවෙන් පෙනි ඉන්න සියල්ලටම රාජ්‍ය ඇමතිකම් දීමටය. ඒ රනිල්ගේ තුරුම්පුවයි.

රටේ ජනතාවට අපි කියන්නේ දැන් තම අහිංසක දරුවා බඩගින්නේ මිය යනවා බලා නොහිට වහාම පාරට බැස එකා මෙන් මුන් සියල්ලම එලවා දැමිය යුතු බවයි. ඒ බීරුට්ද, ග්‍රිසියද ,පෝලනතයද ගත් ක්‍රියා මාර්ග අභිබවා යාමක් වුවත් එකාපිට එකා මැරුවත් එකට සිට ගෙන රාජපක්ෂලා, රනිල්ලාව මේ පොලවෙන් එලවා දැමිය යුතුමය.

එසේ නොමතිව තවත් ආර්ථිකයක්, සමාජ සංවර්ධනයක් හෝ දේශපාලන කියවීමක් නැති බව රටට ලෝකයට අද වනවිට ඔප්පුකොට හමාරය. තවත් රාජ්‍ය ඇමතියන් පත් කරනවානම් උන් එකට තබා එලවා දැමිය යුතුය. රටත් ජනතාවත් මහපාරේ, රෝහලේ මිය යන විට තවත් මුන් ඇමති තනතුරු ගන්න කතාවනම් උන් යැවිය යුත්තේ කොහාටදැයි පරමාධිපත්‍ය හිමි ජනතාව නිදිමර ගාතේ නොසිට තීරණය කලයුතුය. ඒ තීරණය ඉතාම මට සිලිටු නොවන බවත්, පාලකයන් තේරුම් ගනීවි.

වෙන්ව මිය යනවාද …? එක්ව ජීවත්වෙනවාද ….? යන්න තවත් දින කීපයකින් ඔබට තීරණය කිරීමට සිදුවන බව සහතිකය.

Share79Tweet49Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.4k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka