• Latest
  • Trending
Rangajeewa

“පොලිස් ලොකු මුදලාලි” ගේ පැමිණීමත් සමගම පොලිස් කුඩු වෙළෙන්දෝ සාක්ෂිකරුවන් තැනින් තැන මරා දමයි

June 4, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Tuesday, July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Corruption

“පොලිස් ලොකු මුදලාලි” ගේ පැමිණීමත් සමගම පොලිස් කුඩු වෙළෙන්දෝ සාක්ෂිකරුවන් තැනින් තැන මරා දමයි

by admin
June 4, 2022
in Corruption, Local News, Political
0
Rangajeewa
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා මරා දමා ඇති බව මේ වන විට වාර්තා වෙන අතර එම පුද්ගලයා පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් නැවත රට තුළ විකිණීම පිලිබදව අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ට විරුද්ධව සාක්ෂි දුන් සාක්ෂිකරුවන් ගෙන් එක් අයෙකි.

පොලිස් නාකොටික් නිලධාරින් අත් අඩංගුවට පත් වුයේ අත් අඩංගුවට ගත් නඩුභාණ්ඩ වු හෙරෝයින් නැවත “ටයිල් සමන්තට” විකුණා තිබියදි පොලිස් මුලස්ථානය කල වැටලීමකදි හෙලිවු තොරතුරු මත පොලිස් නිලධාරින් කිලෝ 120කට වඩා හෙරෝයින් විකුණා තිබියදිය. ඒ පිලිබදව පුද්ගලයන් ගනනාවක් තුලින් ලබාගත් සාක්ෂි මත මෙම නඩුව මේ වනවිට මහාධිකරණයේ විභාග වෙමින් පවති.

උපපොලිස් පරීක්ෂක උදාර, උපපොලිස් පරීක්ෂක සමන් සහ කොස්තාපල් වීරසිංහ සමග නිලධාරීන් 14දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහිදී අත්අඩංගුවට පත්වී තිබුණි. තොරතුරු අනුව එම වැටලීම පොලිස් මූලස්ථාන විසින් සිදුකර ලද්දකි.

මේ වන විට ඇප මත සිටින එම පොලිස් නිලධාරීන් ඔවුන්ට එරෙහිව සාක්ෂි දුන් සියලු පුද්ගලයින් ඝාතනය අරඹා ඇති බව අප වෙත ඉතාම විශ්වසවන්ත තොරතුරු ලැබි තිබේ ඒ අනුව පලමු බිල්ල අළුත්ගමදි ගෙන තිබේ. වහාම එම පුද්ගලයින්ගේ ඇප අවලංගු කොට එම සාක්ෂිකරුවන්ගේ ජීවිත බේරා ගෙන සාධාරණ අධිකරණ තීන්දුවකට වට පිටාව සැලසිය යුතුය.

කලක් මඩකලපුවට වී කඩේ වසා දමා සිටි ලොකු මුදලාලිට දේශබන්දුගේ පිහිටෙන් දැන් ටිරාන් අලස් හරහා පින පැදි නැවතත් කුඩු කඩේ ඇරබීමට මඩකලපුවේ සිට හෙට අනිද්දාම CI ප්‍රබෝධලාත් නාකොටික් එකට සම්ප්‍රාප්තවෙනු ඇත.

අප ඉතාම වගකීමෙන් හෙලිකරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නැවතත් ලංකාවේ කුඩු තිප්පොලක් බවට පසු ගිය සතියේ සිට වැඩ ඇරඹු බව අපි දනිමු. ඒ ලොකු මුදලාලිගේ සම්ප්‍රාප්තියත් සමඟම රංග ජීවලා, උදාරලා එකව කුඩු බිස්නස් එක යස අගේට කරමින් මිනිමැරීමත් ජයටම ඉස්සරහට සිදුවෙන බව සහතිකය.

Share79Tweet49Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.3k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka