• Latest
  • Trending
Basil-Senadhipathi

ඇමති නිවෙස් ගිනි තැබුවේ බැසිල් ගේ උවමනාවට හමුදා බුද්ධි අංශයයි

June 3, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Wednesday, July 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ඇමති නිවෙස් ගිනි තැබුවේ බැසිල් ගේ උවමනාවට හමුදා බුද්ධි අංශයයි

by admin
June 3, 2022
in Local News, Political
0
Basil-Senadhipathi
207
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

09/05 වන දින ගාලුමුවදර නිරායුධ අරගලයට එල්ල කරන ලද ප්‍රහාරය මුල් කරගෙන රට පුරාම ඇමතිවරුන්ගේ නිවෙස් එක පිට එක ගිනි ඇවිලෙමින් තිබුණි .ගිනි ඇවිලීම ඉතාමත්ම අහම්බෙන් සිදු වූවක් නොවන බවත්, මෙය ඉතා සැලසුම් සහගතව සිදුකරන ලද බව ජාත්‍යන්තර බුද්ධි සේවාවකින් අනාවරණය කරගෙන තිබෙන බව අප වෙතට වාර්තා විය.

මෙහිදී යුද හමුදා බුද්ධි අංශයේ මේජර් ජෙනරාල්වරයෙකුගේ මෙහෙයවීමෙන් සහ සේනාධිපතිගේ අනුදැනුම ඇතිව බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවන ලද්දක් බව මේ වන විට ඉතාමත්ම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.

එසේ වන්නේ බැසිල් රාජපක්ෂ, නිස්සංක සේනාධිපති සහ යුද හමුදා බුද්ධි අංශය භාර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සමග සිදුකරන ලද කතා බහේදී මෙම ඇමතිවරුන් පසුගියදා 17 දින ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානම් බවට ලැබුණු යුද හමුදා බුද්ධි වාර්තාව හේතුකොටගෙන බවයි. එහිදී ඇමතිවරුන් තමන් වෙත රඳවා තබා ගැනීමට ඉතාමත්ම උපක්‍රමශීලීව ඔවුන්ගේ නිවෙස්වලට පහර දි ගෝඨාභය ලඟ දණ ගැස්වීමට මෙහිදි සියල්ලම කතා විය. ඒ අනුව නිවෙස් වලට ජනතාව සමඟ කුපිතව ගිනි තැබීමට අවශ්‍ය ඔත්තුකරුව යොදවා තිබේ. ඔවුනට හමුදාව සතු ක්ෂණික ගිනිගන්න ද්‍රව්‍ය ලබාදී තිබෙන බවට මේ වනවිට අනාවරණය වී ඇතත් කිසිදු අයෙකු කට හොල්ලන්නේ නැත.

මෙහිදී සෑම නිවසකටම C-4 වර්ගයේ ද්‍රව්‍ය යොදවා ඊට පොස්පරස් කවලම් කොට ක්ෂණිකව ඇවිලීමට සැලැස්වීමෙන් බවට තොරතුරු තිබේ. ඒ නිසාම බොහෝ ගිනිගත් නිවාස වලට රජයේ රස පරික්ෂක්වරයා කැදවීමට පවා ඉඩ දි නැත. මේ සෑම නිවසක්ම විනාඩි කීපයක් තුල දැවි යාමකට කවී ඇති බව එ දිනවලම වාර්තා විය. අද වන විට පරීක්ෂකවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මෙය පැට්‍රෝල් නොව හදුනා නොගත් රසායන ද්‍රව්‍යකින් බවයි.

විශේෂයෙන්ම මෙම ගිනි තැබීම් වලින් පසුව රජයේ රස පරීක්ෂකවරයා කැඳවා ඇත්තේ නිවාස කීපයකට පමණි. අනෙකුත් නිවාස වලට රජයේ රස පරීක්ෂකවරයා කැදවීමට පවා පොලිසිය ක්‍රියා කර නැත්තේ බැසිල් රාජපක්ෂගෙ මගපෙන්වීමෙන් මේ සියල්ල සිදු වූ බව යුද හමුදාව සහ පොලිසිය මේ වන විට දන්න නිසාය.

ඒත් ඉන් අනතුරුව ජනතාවද නිතිය අතට ගෙන රාජපක්ෂලාටද අමතක නොවන පාඩමක් ඉගැන්විය. එ හොරාකෑ මුදලින් ඉදිකල දෙමාපිය සොහොන හා ඩී.ඒ. රාජපක්ෂ පිලිරුව ද බිමට සමතලා කරමිනි.

මේ වන විට කෝටි 180 ක් වෙන්කොට එම ඇමතිවරුන්ට නිවාස ඉදිකිරීමට රනිල්ගේ උවමනාවෙන් පසු ගියදා ප්‍රසන්න රණතුංග කැඩිනට් පත්‍රිකාවක් ගෙනවිත් අගමැති රනිල්ගේ ආණ්ඩුව සම්මත කොට දෙනු ලැබුවාය. ඒත් පිලිකා රෝහලට ගෝ රිජ්වේ ආර්යා රෝහලට බෙහෙත් ගෙනවිත් දීමට රනිල්ට එවනි කැක්කුමක් නොතිබීම කරුමයකි. ඉන්ම හැගි යන්නේ රාජපක්ෂලාගේ ගැලවුම්කරු රනිල්ම පමණක් බවයි.

විශේෂයෙන්ම මෙයද රාජපක්ෂලා විසින් කැබිතිගොල්ලෑව බස් බෝම්බය තැබුවා සේද, පිත්තල හන්දිය, බෝම්බය තබා තමාට බොම්බ ගැසුවා යැයි ලෝකයට පෙන්වීමක්ය. මින් බැසිල් සුදානම් වුයේ ලන්සලා, විමල්ලාව ඇතුළු නඩය මෙල්ල කිරීමක් බව ජාත්‍යන්තර ඔත්තු සේවාවක් තුලින් අප හට දැන ගැනීමට ලැබුණි. රාජපක්ෂලා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමට සුදානම් වුයේ ඒ නිසාය. බැසිල්ගේ සේනාධිපතිලාගේ උවමනාව ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීමටය. ඒත් අද ඒ සියලලම බැසිල්ලාටම පාරාව වලල්ලක්වී ඇති ආකාරය අපුරුය.

Share83Tweet52Share21
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.4k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka