• Latest
  • Trending
Gotabaya-Rajapaksa

සහල් කිලෝවකින් රුපියල් 100/- ආසන්න කොල්ලයක් !

June 2, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Wednesday, July 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

සහල් කිලෝවකින් රුපියල් 100/- ආසන්න කොල්ලයක් !

by admin
June 2, 2022
in Local News, Political
0
Gotabaya-Rajapaksa
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

මෙරටට ආනයනය කරනු ලබන සහල් මිල වරායෙන් ගොඩබෑමේදී කිලෝවක් සඳහා පසුගිය මාර්තු මාසයේදී රුපියල් 105කට වඩා පහත වැටී තිබී ඇති බව නවතම මහ බැංකු වාර්තාවලින් අනාවරණය වේ.

එහෙත් මාර්තු, අප්‍රේල් මාසවලදී සහල් කිලෝවක සිල්ලර මිල ගණන් නාඩු කිලෝව රුපියල් 198ක් සහ සම්බා කිලෝව රුපියල් 206ක් වී තිබූ බව මහ බැංකුවේ එම නිල වාර්තාවේ දැක්වේ. මේ අනුව ආනයනික සහල් කිලෝවකින් රුපියල් 100ට ආසන්න මිලක් පාරිභෝගිකයාගෙන් කොල්ල කා ඇති බව සනාථ වේ.

පසුගිය 2021 වර්ෂයේ මාර්තු මාසයේදී මෙරටට ගෙන්වන ලද සහල් කිලෝවක් වරායෙන් ගොඩබෑමේදී රුපියල් 178කට ආසන්නව තිබී ඇත. 2020 මාර්තු මාසයේදී එය රුපියල් 105කට ආසන්න මිලක් දක්වා පහත වැටී තිබෙන පසුබිමක මෙරට වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ මට්ටමක තිබී ඇත.

මෙම තොරතුරු හෙළිවන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාවේ මැයි 27 වන දින නිකුත් කළ නිල ලේඛනයෙන්ය.

Share79Tweet49Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.4k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka