• Latest
  • Trending
Deshabandu

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් විමර්ශකයන්ට සහ සාක්ෂිකරුවන්ට දැඩිසේ බලපෑම්. මෙහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමට වහාම දුරකතන කුළුණු වර්තාවක් කැඳවනු

May 30, 2022
IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

July 5, 2022
Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

July 5, 2022
Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

July 5, 2022
Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

July 5, 2022
Bus

බස් ධාවනය අදත් අඩාල වේ

July 4, 2022
Police-Brutality

පොලිස් ඝාතන රැල්ල නැවතත්…

July 4, 2022
Colombo

රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022
Gas-Sagala-Rathnayake

සාගලගේ ගෑස් ගැහිල නිසා ලෝක බැංකු ආධාරය ශ්‍රි ලංකාවට අහිමි වෙයිද ?

July 3, 2022
July

ජුලි 03 සවස 03 ට මහාපාරට

July 3, 2022
Yoshitha

ජනතාව කෑම, ඉන්ධන ඉල්ලන කොට යෝශිත රාජපක්ෂ වාහන ජාවාරමක

July 3, 2022
train

මේ මාසය තුළ දුම්රිය ගාස්තුවත් ඉහළට…

July 3, 2022
Kali

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට කාලි ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ මෙහෙමයි

July 3, 2022
Mahinda

මහින්ද රාජපක්ෂ හදිසි තත්ත්වයකින් රෝහල්ගත කරයි..

June 30, 2022
Police

දේශබන්දුගේ ස්ථාන මාරුව ක්‍රියාත්මක නොකිරීම ගැන අප්‍රසාදය පල කොට නීතිපති යලි පොලිස්පතිට ලියයි

June 30, 2022
Anura

රාජපක්ෂ චෞරයන් පන්නා දැමීමට එක්වෙමු

June 30, 2022
Wednesday, July 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් විමර්ශකයන්ට සහ සාක්ෂිකරුවන්ට දැඩිසේ බලපෑම්. මෙහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කිරීමට වහාම දුරකතන කුළුණු වර්තාවක් කැඳවනු

by admin
May 30, 2022
in Local News, Political
0
Deshabandu
199
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

පසුගියදා ගෝල්ෆේස් අරගලයට පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ කටයුත්තක් පවතින අවස්ථාවකදී දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කිරීම අපරාධ විමර්ශකයන්ට දැඩි සේ බලපෑම් කරමින් තිබෙන බව අප වෙත පොලිස් ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත

මෙය මේ පිළිබඳව අප සොයා බැලීමේදී එම තත්ත්වය තව තවත් තීව්‍ර වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාද ටිරාන් අලස් විසින් ඉවත් කොට ඊට ගෙන්වා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ගේ ලැයිස්තුගත තවත් පට්ටම දුෂිතයෙකි.

දේශබන්දු තෙන්නකෝන් මෙම විමර්ෂණයට බාධාවක් බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි නිතිපති කියා ඇත්තේ ඔහු ඉවත් කොට වෙනත් ප්‍රදේශයකට මාරු කරන ලෙසයි. ඒත් පොලිස්පති වික්‍රමරත්න එසේ නොකරන්නේ කාගේ බලකිරීම නිසාදැයි වහාම රටට හෙලිකල යුතුය.

පසු ගිය දා දේශබන්දු තෙන්නකෝන් විසින් අවස්ථා ගනනාවක් තුලදි ගෝල්ෆේස් සිද්ධියේ සාක්ෂි දෙනු ලබන පුද්ගලයන්ගේ නිවාස පිලිබදව සොය බැලීමට පැලියගොඩ බුද්ධි අංශ නිලධාරින් යොදවා තිබීමද අධිකරණයට දැඩිව කරණ ලද බලපෑමකි.

එසේම මොහු අවස්ථා කීයකදීම හිටපු අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තිලකරත්නට දුරකතනයෙන් කතාකොට “තමා මිලඟ පොලිස්පති වීමට සිටින නිසා ඊට අනාගතයේ බලපැම කලහැකි වාර්තාවක් නොදෙන ලෙසට බලපැම් කර ඇති ” බවද අපගේ තොරතුරු කරුවන් හෙලිකරයි.

මේ නිසා දැන් මෙම කරුණු වල සත්‍ය අසත්‍යතවය සෙවීම අධිකරණයේ වගකීමකි. එනිසා වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවෙන් දුරකථන කුළුනු වාර්තාවක් කැදවිය යුතුය.

මේ සියල්ලම දේශබන්දු අද සිදුකරන්නේ ඔහුගේ ඥාණා වනදනාවේ යන හා බෝතල් මිතුරා පොලිසිය භාර ඇමති වීම නිසාය. මේ ලංකාවේ අමුතු ඇටේ අසිරියයි

Share80Tweet50Share20
admin

admin

Related Posts

IOC

IOC තෙල් බෙදන්න, සිපෙට්කෝ බවුසර්…

by admin
July 5, 2022
0
1.3k

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන බෙදාහැරීම සඳහා සිපෙට්කෝ බවුසර් රථ ලබා දීම ආරම්භ කර තිබේ. ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ...

Fuel

තෙල් පෝලිමක තවත් මරණයක්…

by admin
July 5, 2022
0
1.3k

අද බොරැල්ල අයි. ඕ. සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක පෝලීමක සිටි පුද්ගලයෙකු සිය රථය තුළ මියගොස් තිබේ.

Nissanka-Senadhipathi

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම්. ප්‍රවේශම් වෙන්න

by admin
July 5, 2022
0
1.4k

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ. ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට...

Hospital

රෝහල් කටයුතුත් බිඳ වැටිමේ අවදානමක

by admin
July 5, 2022
0
1.3k

පොදු ප්‍රවාහන සේවාව ශක්තිමන් නොකළ හොත් ලබන සතියේ සිට රෝහල් කටයුතු බිඳ වැටිමේ අවදානමක් මතුව ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි. නියෝජ්‍ය...

www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka