මේ වෙනවිට රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට පත්ව ඇති අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද හෝ හෙට අතර කාලයේ දී ඉල්ලා අස්වීමෙන් සූදානම් වන බවත් පොහොට්ටුව නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා වටා එක්වෙමින් ඇමති තනතුරු සහ නියෝජ්‍ය ඇමති තනතුරු ලබා ගැනීමට පොර කෑම නිසා අගමැතිවරයා මේ මෙයින් කලකිරීමට පත්වු බවට අගමැතිවරයාට ඉතාම සමීපතමයෙකු අප හා පැවසීය.
එසේම ටිරාන් අලස් වැනි පුද්ගලයෙකුට නිතිය හා සාමය භාරදීම මෙම ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇති බව අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.
එසේම ටිරාන් අලස් වැනි පුද්ගලයෙකුට නිතිය හා සාමය භාරදීම මෙම ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇති බව අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.