දේශබන්දු තෙන්නකෝන් අපරාධකරුවෙකු බවට අධිකරණය පවා මේ වනවිට සනාථ වෙමින් පවතින අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවනු ලබන විමර්ෂණයෙදි 09 වෙනිදා ප්‍රහාරයට ප්‍රධාන වගකීම්, සහ ආරක්ෂාව ,ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත යුතු බව පසුගියදා ප්‍රකාශ වෙමින් පැවති මොහොතක වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ සිටි නිර්පාක්ෂික නිලධාරියෙකු වු නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න ඉවත් කළේය.
ඒ සමගම දේශබන්දුගේ හෙංචයියෙක් වන තවත් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කිරීමට ද මේ වන විට තිලකරත්නගේ මාරු වීමත් සමඟම යුතු කරමින් තිබෙන බව අප වෙත දැනගැනීමට තිබේ.
එසේම අද දේශබන්දු තෙන්නකෝන්ගේ උවමනාව මත ම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීප දෙනකුම රට පුරාම මාරුකරමින් පොලීසිය නන්නත්තාර කොට ඇත .
මෙම සිද්ධිය පිටුපස සිටින්නේ වෙන කවරෙකුවත් නොව ටිරාන් අලස් සමග ඤාන අක්කාගෙන් සාතතර අහන්න යන එකට බෝතලේ ගහන දේශ බන්දුයි.
වචනයක් කතාකිරීමට නොදන්න බැංකුවලට කෝටි ගනන් පොලු තිබ්බ අපරාධකාරයෙක් අද රටේ නිතිය හා සාමය මෙහෙය වීම තුලින් සේම 09/05 අපරාධයේ අපරාධකරු දේශබන්දු රකින්නේ ගොබ්බ ටිරාන් අලස් බවට නැවත නැවත අපි කියන්නේ එනිසාය.
ගෝඨාභය තවමත් ලෝකයට දෙන පණිවුඩය ඔහු නිතිය හා සාමය පිලිනොගන්න බවයි. මෙවනි ආණ්ඩුවකට කිසිදු ජාත්‍යන්තර ආධාරයක් නොදෙන ලෙස අපි ලෝකයෙන් ඉල්ලීමට දැන් සියල්ලම් සුදානම්ය.