රටේ ජනතාව ගොනාට ඇන්දවු කරුමය කරත්ත රෝදයක් සේ දැන් වීරවන්සටම උදාවීම දෛවයේ සරදමකි. අමු උද්ධච්ඡ පුද්ගලයෙක් වීරයෙක් කොට ජනතාවට අසීමිත බොරු කියා ගෙනාව මහතීර් මොහොමඩ් යනුවෙන් මහින්ද රාජපක්ෂ නැමති චෞරයාත් ලීක්වාන්යු ලෙසට හැදුන්වු ගෝඨාභය නැමති වාහෙත් අද වීරවංසගේ බිරිදටම මතක භිටින පාඩමක් කියා දුන්නේය.
පසු ගිය කාලය පුරාවටම 2015 වේදි තමන්ට හා තම බිරිදට පවරා තිබු නඩු ඉවත් කර කීමට ගෝඨාභයට කොතෙකුත් කීවත් ගෝඨාභය ඒ කිසිත් නොකලේ වීරවංශ තම අණසක යටතේ තබාගැනීමටය.
වීරවංශ රාජපක්ෂලා බලයට ගෙන ඒමට රටේ ජනතාවට කී අසීමිත බොරු කී නිසාම ජනතාවද විමල් වීරවංස සමඟ සිටින්නේ අසීමිත වෛරයකිනි.