මැති ඇමතිවරුන්ගේ හිතවතුන් ගෙවා නැති ණය බොල් ණය වශයෙන් බිලියන 54 ක් කපා දැමීමට මහජන බැංකුව සැරසෙන බව කෝප් කොමිටුවේදි හෙලිවිය.
කෝප් කමිටුව තුළට පැමිණි මහජන බැංකුවේ සභාපති ප්‍රධාන නිලධාරී කණ්ඩායම විසින් විවිධ ආයතන ලබාගන්නා ලද මිලියන ගණන් මේ වෙනවිට ගෙවා නොමති බවත් ඊට කිසිදු පියවරක් ගෙන නැති බව මහජන බැංකු සභාපති පිලිගත්තාය.
එහි දයා ගමගේ, yasoda enterprises මෙහිදී කැපී පෙනෙන ණය ප්‍රමාණයක් ගෙන ඇතත් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද මෙහිදී හෙළි විය. රනිල්ගේ හා මහින්දලාගේ හිතවතුන් ලබාගෙන ඇති සමස්ථ ණය ප්‍රමාණය බිලියන 54කි. ඊට කිසිදු ත්‍රිවිල් රථ අයිතිකරුවෙකු, කුඩා හෝ මධ්‍යම පරිමාන, ව්‍යවසාකයන්ද අයත් නොවීමත් එම සියල්ලම කපාදැමීමට මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ සුදානම් නිසා රටේ ජනතාව දැඩි සේ ඊට විරෝධය පැම කල යුතුය.