• Latest
  • Trending
Kandy

සහකාර පොලිස් අධිකාරි දෙහිගමගේ අනුහසින් මහනුවර ගෝඨාගමට පහරදුන් මිනිමරු සංගීත්ද සිල්වා අත් අඩංගුවට ගනු

May 25, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Friday, March 17, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

සහකාර පොලිස් අධිකාරි දෙහිගමගේ අනුහසින් මහනුවර ගෝඨාගමට පහරදුන් මිනිමරු සංගීත්ද සිල්වා අත් අඩංගුවට ගනු

by admin
May 25, 2022
in Local News, Political
0
Kandy
196
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

මහනුවර ජොර්ජ්. ඊ.ද සිල්වා භූමිය තුල ස්ථාපනය කර තිබු සාමකාමි ජන අරගලයට අවි සහිතව පැමිණි මිනිමැරුම් නඩුවක සැකකරුවෙකු වන සංගීත්ද සිල්වා හා ඔහු සමඟ පැමිණි පාතාල පාහරයන් පහරදි විනාශ කලේය.

ඊට අවශ්‍ය පුර්ණ ආරක්ෂාව ලබාදි ඇත්තේ මහනුවර පොලිස් ස්ථානයේ දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු මිනිමරුවන් සමඟ “මචං ” ක්‍රමේට සිටීම නිසාම අද ජනතාවගෙන් පොලිස් නිලධාරින් සමහරක් ඇති නොකියන්න කමින් ඇත. තරු ඔටුනු ගැසුවත් සමහර පුද්ගලයන්ගේ ගති පැවතුම්” බලු වලිගේ උන පුරුකේ දැම්මත් ඇද නෑරේ” කියනවාට දෙවනි නොවේ. මින් සිදුවන්නේ සමස්ථ පොලිස් සංහතියටම උන්ගේ තුප්පැහි වැඩවලට වන්දි ගෙවීමට් සිදු වීමයි.

පසු ගිය 09 වනදින පොලිස් මුලස්ථානයේ නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පවා පැමිණියේ නිලඇදුම තම කාර් රථයේ ඩිකියේ සගවාගෙනය. ඒත් ඒ අතරම ජනතාව සමඟ සිටින නිරහංකාර නිති ගරුක නිලධාරින් නිලඇදුමින්ම පැමිණියාය. සංගීත සිල්වාව අත් අඩංගුවට නොගතහොත් මහනුවර තවත් විනාශක ගැටුමකට මුල පුරනවා ඇත. එ නිසාම මේ නිනිමරුවා වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුය.

Share78Tweet49Share20
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka