ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රේමරත්න හා ටෙලිකොම් සිටින ලලිත් සෙනවීර ජනාධිපතිට දැනුම් දී ඇත්තේ වහාම සමාජ ජාලාවන් තහනම් කලයුතු බවයි. ඊට ජනාධිපති හා යුධ හමුදාවද ඊට එකඟව වහාම සමාජ ජාලා තහනම් කිරීමට මේ වනවිටත් අවශ්‍ය සියළු කටයුතු සුදානම් කරමින් ඇත.
ඒත් ඊට බාධාවක්ව ඇත්තේ නිතිඥ සංගමය නඩු පැවරීමකට යනු ඇතැයි යන්න පමණි. කෙසේ වෙතත් මින් හැගවෙන දේ නම් රාජපක්ෂලා බලය අත ඇරීමට කිසිදු සුදානම්ක් නැති බවයි.
මෙහිදි ෆ්බී හා වට්ස්ඇප් සියල්ලම තහනම් කිරීමේ සුදානම්ක් තිබෙන බව ඉතාම විශ්වාස කටයුතු මාර්ගයෙන් දැන ගැනීම ඇත.