• Latest
  • Trending
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Nissanka

මිලිටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කන් පරිපාලන සේවා නිළධාරීන්ගේ වෘත්තීය සංගමයේ නියෝජ්‍ය ලේකම්වරයාට මඩ ප්‍රහාර එල්ල කරයි

May 3, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Corruption

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

by admin
May 8, 2022
in Corruption, Local News, Political
0
Nissanka
197
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ගෝඨාභය නන්දසේන යනු හිතක් පපුවක් නැති මෙලේච්ඡයෙකි. රාජපක්ෂ සනුහරය හිතාගෙන ඉන්නේ මෙි රට උන්ගේ බූදලයක් විදියටය. මුළු රටම මොවුන්ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට විරෝධතාවන් පවත්වද්දී මේ පවුලට ඒ පිළිබඳව වගේ වගක් නැත.මැදමුලන ඉඩමේ මායිම් ප්‍රශ්ණයක් තරම්වත් මේ නොසන්ඩාලයන් ⁣රට තුළ පවතින අර්බුදය ගානකට ගන්නේ නැති බව පැහැදිලිය.

මිල්ටෙරි නන්දසේන පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා පවසා ඇත්තේ තමා ආරක්ෂක ලේකම් කාලයේ රාජකාරි කළ විදියටම දැන් රට පාලනය කරන වගය. මේ කයිවාරුවට ප්‍රසන්න රණතුංග හා රමේෂ් පතිරණ ආදීන් සතුටින් මහ හයියෙන් අත්පොළසන් ගැසූ බවද දැන ගැන්මට තිබේ. හදිසි නීතිය දමා ඇත්තේ මෙම රැස්වීමට පසුවය. මේ අයියා මල්ලී හිතා හිතාගෙන සිටින්නේ රටේ ජනතාව යනු පුනක්කු බොන මී හරකුන් කියාය. හදිසි නීතිය දමා වැඩේ සෙට්ල් කරගන්නට පුළුවන් වෙයි කියා මේ ඩබල සිතා සිටිනවා වෙන්නට ඇතිය. මිල්ටෙරි නන්දසේනගේ නීති උපදේශකයා ලෝයර් හරිගුප්ත සේනාදීරය. මේ ලෝයර්ගේ නෝනා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරියයි.

මිල්ටෙරි නන්දසේනගේ සුගීෂ්වර බණ්ඩාර ලෝයර් ද ඔහුටම ගැලපෙන අයෙකි. මිල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික ලේකම් සුගීෂිවර බණ්ඩාර යනු ගොම්මන්පිලගේ සුවච කීකරු දේශපාලන ගෝලයෙකි. ඉතින් ගොම්මන්පිලගේ රාජපක්ෂ විරෝධය ගැන අමුතුවෙන් ලියන්නට දෙයක් නැත. මේ සම්බන්ධතා ගැන හිතුවාම ඇතිය

අප මේවා ලියන්නේ මේ රාජපක්ෂ වෛරස් ජාලය පැතිරී ඇති ආකාරය ගැන දැනුවත් වන්නටය. දහ අට සන්නිය නැටුවාට ඒ හැම සන්නියම නටන්නේ සිරිනේලිස් කට්ටඬියාම බව කියන්ටය. අද මෙරට ජනතාව ඉන්නේ පාන් කියාගන්න බැරි අඩියකය. එදා වේල ටුවර්ස් අසරණයින් ඉන්නේ ඔය විරෝධතා වලට එන්නට තියා නිදි පැදුරෙන් නැගිට ගන්නට බැරි තරමේ හාමතේය. ගෑස් නැති වුනාම දර ලිපේ ⁣හරි භූමිතෙල් ලිපක හරි උයාගෙන කන්න පුළුවන. ෂෙඩ් එකේ තෙල් නැති වුනාම ගමට දැනෙන්නේ නැත. එහෙත් රෝහලේ බේත් නැතිවීම මහා ඛේදවාචකයකි. එය මරණය ඉතා ඉක්මනින් කැඳවා ගැනීමකි.

මෙරට ජනතාව ඖෂධ ගෙන්වීමට අතේ සතේ නැතුව තුන් කුදුරුස් වී සිටින ආණ්ඩුවට ඉල්ලා අස්වීමට බල කරමින් පැවැත්වෙන මහජන විරෝධතාකරුවන් මර්දනය සඳහා මිල්ටෙරි නන්දසේන විසින් මෙරටට ගෙන්වන ලද අති නවීන water canon රථයක් පසුගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට වරායට ගොඩ බා තිබුණි. මෙම නවීන ජල විදුනා රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගෙන ගිය බවද වාර්තා වේ.

කෝවිඩ් සමයේදී ඖෂධ ගෙන්වීමට නොහැකියැයි නාහෙන් ඇඬූ ආණ්ඩුව ඒ දිනවල මෙරටට කඳුළු ගෑස් ගෙන්වා ඇති බව දැන් තහවුරු වෙමින් තිබේ. ඒ මේ වන විට විරෝධතාවලට එල්ල කරමින් තිබෙන ගෑස් කෑන් තුල නිශ්පාදිත දිනය සටහන් වී ඇති නිසාය.

මින් පැහැදිලි වන්නේ මිල්ටෙරි නන්දසේන යනු මිනිස් ජීවිත තුට්ටුවකට ගනන් නොගන්නා අමු මෙලේච්ඡ තිරිසනෙක් බවය. එපමනක්ද නොවේ. මේ වන විට මිල්ටෙරි නන්දසේනගේ ප්‍රධානත්වයෙන් රජගෙදර ඉදිරි හමුදා මෙහෙයුම් ගැන සාකච්ඡාවක් පැවැත්වේ. මෙම රැස්වීමට පොලිස් පතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් කැඳවා ඇත්තේ ඇවන්ගාඩ් සේනාධිපතිය.

රජයේ කිසිදුු තනතුරක් නොදරන මේ ඇවන්ගාඩ් හොරා නොහොත් සේනාධිපති දැන් ඉන්නේ පිස්සු වැටිලාය. මිල්ටෙරි නන්දසේන ආරක්ෂා කරගන්නට මෙි සිකුයුරටි කුක්කා නොකරන නොසන්ඩාල වැඩක් නැත. මිනිස් බිලි කීයක් හෝ අරගෙන රටේ ජනතාව ආණ්ඩු මට්ටු කරන්නට හැකියැයි මේ මිනීමුරුවන් ගනන් හදමින් සිටී.

ඇවන්ගාඩ් සේනාධිපතිගේ තාත්තා පොලීසියේ සාජන් කෙනෙකි. මේකා ජීවත්වුනේ බම්බලපිටිය පොලිස් ක්වාර්ටස් වලය.

පසුව කමාන්ඩෝ රෙජිමෙන්තුවට සමිබන්ධ වී මේජර්වරයකු වීමෙන් පසුව යුද්ධයට බියෙන් හමුදා සේවයෙන් ඉවත් වූවෙකි. පසුව ආරක්ෂක සේවාවක් පිහිටුවා ගෙන රජයේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ට ගැහැණු සපයමින් එම ආරක්ෂක සේවාව ඉහලට ඔසවා ගත් අයෙකි. පාස්කු ඛේදවාචකය සම්පූර්ණයෙන්ම මොහුගේ සහ මේජර් ජනරාල්ගේ සැලසුමකි. සේනාධිපති යනු හිතක් පපුවක් නැති ලේ පිපාසිතයෙකි. රුපියල් ශත සඳහා සිය බිරින්දෑ පවා උකස් කරන ජාතියේ අයෙකි.

කෙසේ වෙතත් ඇවන්ගාඩ් ආයතනයේ කාන්තාවන් විශාල පිරිසක් සේවයේ යොදවාගෙන සිටින්නේ අවශ්‍යතා අනුව රෙද්ද උස්සවා වැඩේ ගොඩ දා ගැනීම පිණිසය.

Share79Tweet49Share20
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka