රටේ ජනතාවට ඉන්ධන, කිරිපිටි, පොහොර, ගෑස් නොමතිව සිටියදි එදා එවා පිලිබදව වගේ වගක් නැති මහින්ද රාජපක්ෂ තිරුපති වන්දනාවට යෝෂිතගේ ජෙට් ගෙන්වාගන ගියේය. ඒ අකාරයෙන්ම අද අගමැතිට රට පුරාම නැගි ඇති විරෝදයට මුහුණ දීම වෙනුවට කෝවිල් පන්සල් වන්දනාවේ යමින් සිටි. අද අනුරාධපුරයට ගිය මහින්දට ” අනේ අප්පච්චී දැන්වත් ගෙදර පලයන් ” යැයි ජනතාව මුණටම හු කියා එලවා දැමීය. මෙය රාජපක්ෂ විරෝධය ඉතාම හොදින් සිදු අවස්ථාවක් ලෙස ඉතිහාස ගත වනු ඇත.
මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...