• Latest
  • Trending
Maithripala-Gotabaya

මෛත්‍රි ගෝඨා රකි, ගෝඨා මෛත්‍රි රකි – රහස පාස්කු ප්‍රහාරයයි

April 30, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

මෛත්‍රි ගෝඨා රකි, ගෝඨා මෛත්‍රි රකි – රහස පාස්කු ප්‍රහාරයයි

by admin
April 30, 2022
in Local News, Political
0
Maithripala-Gotabaya
211
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

රටේ ජනතාව නොකා නොබී මැරුණත්, වෙඩි තබා මැරුවත් මෛත්‍රි කිසිවිටකත් රාජපක්ෂලා අත නොහරින බවට ඉතාම විශ්වාස ආරංචි මාර්ගයකින් අපට දැන ගැනීමට ලැබුණි. ඊට ප්‍රධානම හේතුව පාස්කු ප්‍රහාරය මෛත්‍රි -ගෝඨා ගේ අගමැති ජනපති සම්මුතිය බව හෙලිවිය.

මෙය කිසිසේත් බිද නොහැලිය හැකි පුර්ණ එකඟතාවකි. එදා මෛත්‍රිට පොහොට්ටුවේ පසු පෙලින් වාග් ප්‍රහාරයක් එල්ලවීමේදි ඊට උරණ වු ගෝඨා ” තමුසෙලාට ඕනි ආණ්ඩුවට කෙලවන්නදැයි …..” ඇසුවේ ඉතාම ආවේගාතමකවය.

අද රාජපක්ෂලාගේ ප්‍රධාන ගැලවුම්කරුවන් දෙදනෙකි. ඉන් එක් ප්‍රධානම පුද්ගලයෙකු වන්නේ මෛත්‍රිපාලය, අනෙකා විමල්ය. මේ දෙබෑයන් දෙදෙනා රටේ ජනතාවගේ ගැලවුම්කරුවන් බවට උම්බෑ කීවත් වල්ගෙ වනන්නේ රාජපක්ෂලාටය. ගෝඨාභය හා මෛත්‍රිගේ එකඟතාවය මත එදා පාස්කු ප්‍රහාරය එල්ල කල නිසාමත් මෛත්‍රි විසින්ම පත්කල ජනාධිපති කොමිසම් සභාව තුලින් මෛත්‍රිට චෝදනාවන් ගොනුකොට ඇති නිසාම දෙදෙනාට දෙදෙනාම රැකීමට නම් ගෝඨාභය ආණ්ඩුව තවත් තිරහත් කාලයක් රැකිය යුතුය.

ඒ නිසාම රටේ ජනතාව ගෝනාට අන්දවමින් මෛත්‍රි සෑමවිටම දයාසිරිව කසකරුවාට දමමින් පක්ෂයේ සාමාජික ජනතාව නැටෙව්වාට මෛත්‍රි නටන්නේ ගෝඨාගේ බෙර පදයටම පමණි.

ඒ බව පසුගිය පුරාවටම රටේ ජනී ජනයාට මෛත්‍රි කොරලාම පෙන්නුවාය. ඉතිං තව අටුවා ටිකා ටිප්පනි අවශ්‍ය නොවන්නේ මෛත්‍රි ගෝඨාවත් බැසිල්වත් තනි නිකරන බව සහතිකය. ඊයේ ඇති වු සාකඡ්චාවේදි බැසිල් කියා ඇත්තේ මෛත්‍රිට අගමැතිකම දීමට අපි සුදානම් බවයි. ඒක ඇත්තය.

ඒත් මහින්ද අගමැතිකම අත්අරින් නැති බව කියා රටේ ජනතාවගේ ඉල්ලීමට “මම අගමැති තනතුර ලබාදෙනවා “…..යැයි කියන්නේත් තවත් කාලයක් බලයේ සිටීමට මිස පවුලේ ආරවුලකට නොවන බව අපි වගකීමෙන් මතක් කරන්නෙමු. ඉතිං දැන් මෛත්‍රි ගෝඨාව දාල ගියොත් යන්න වෙන්නේ වැලිකඩටය.

තම අවසාන කාලයේ මෛත්‍රි වැනි කපටි කයිරාටිකයෙක් එවැන්නක් නොකරන්නේ තමාගේ පැවැත්ම ඇත්තේ හෙට දවසේත් රාජපක්ෂලාගේ අතේය. ඒත් යම් විටක රාජපක්ෂලා බිමට වැටිනොත් එදාට රාජපක්ෂලාට නිදියන්නම ගහන්නේත් මෛත්‍රිම තමා බව කවුරු නොදත් බැසිලනම් දනි.

Share84Tweet53Share21
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka