• Latest
  • Trending
Gotabaya

ණය ගන්න ගිය උනුත් රටේ සල්ලි ගිලලා

April 29, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ණය ගන්න ගිය උනුත් රටේ සල්ලි ගිලලා

by admin
April 29, 2022
in Local News, Political
0
Gotabaya
200
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ඇනොනිමස් කෙසේ වෙතත් IMF ලෝන් එක ලැබීම ගැන අනුරාධපුරේ ඥනානිමස් කිවූ අනාවැකි පුස්සක් වී ඇත. රටේ නායකයා වෙන රටකින් අත මාරුවක් ගත්තද එයට නැකත හදාගන්නේ අනුරාධපුරේ නානා මෑණියන්ගෙනි. අතීතයේත් මෙවැනි රජවරුන්ට පෙරහරේ යන්න සීතාම්බර සළු නිපදවූ දක්ෂයන් වන සුමනදාස නැමැත්තාද හොඳ නිදසුනකි. අද තත්වය වී ඇත්තේ තම දේපල ජීවිතය ආරක්ෂා කරගැනීමට අනුරාධපුරේ ගොස් බාරහාර වී සෙත් ශාන්ති කරගත්තත් නානා මෑණියන්ට ඔහුගේ දේවාලයත් ජීවිතයත් ආරක්ෂා කරගැනීමට යුධ හමුදාවේ ආරාක්ශාව ඉල්ලා යුද හමුදාපතිගේ නිවසේ නැවතීමට සිදුව ඇත.

පාර්ලිමේන්තුවේදී අනෙකුත් පක්ෂ සියල්ලම IMF ගොස් කාරණය පැහැදිලි කර අතමාරුවක් ගෙන රට ගොඩ දාගමු කියා වසරක පමණ කාලයක් හඬ නැගුවත් මොල හතක් තියෙන කපුටෙකු සහ ඔහුගේ සනුහරය නිසා එම වැඩ පිළිවෙල අතහැර දමා ජොන්ස්ටන් වැනි කුලියට කරන බාර් කාරයන් ලවා අපිට ඩොලර් තියෙනවා කිසි දේකට බය වෙන්න එපා කිය කියා ඩොලර් බිලියන ගණන් වැයකර හයිවේ සහ ජෝගින් ට්‍රැක් සඳහා මිලියන ගණන් වියදම් කර විශාල වශයෙන් කොමිස් කුට්ටි ගසා කෑවේය. ප්‍රධාන වශයෙන්ම රජය IMF යන්න බයවුණේ ඔවුන් විසින් මීට කලින් දී ඇති ණය මුදල් සහ ආධාර පිළිබඳව විගණන වාර්තාවක් ඉල්ලා සිටියහොත් රාජපක්ස සනුහරේ ගහලා තියෙන බිලියන ගණන් අහුවෙන නිසාත්ය. එහෙත් දැන් ජනතාවගේ බද පොත්තට ඇලී පෙනඩෝල් පෙත්තක්වත් ගන්න බැරි තැනට රට ආගාධයට දාලා තියෙන නිසාත් ජනතා අරගලය නිසාත් ජනතාව ජීවත් කරවීම උදෙසාත් මෙලෙස කිරීමට පෙළඹී ඇත.

IMF වනාහි සර්වෝදයේ හෝ රතුකුරුසේ ශාඛාවක් නොවේ. ණය දීමේදී ආධාර දීමෙදී ඔවුන් විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් ඇත. සර්වෝදය රතුකුරුසය වැනි සංවිධාන කරනුයේ බඩගින්නේ ඉන්න එකාට බනිස් ගෙඩියක් දෙනවා වැනි දෙයක් කලත් IMF සංවිධානය කරනුයේ බඩගින්නේ ඉන්න එකාට බේකරියක් සාදා දෙනවා මෙන් ක්‍රමවේදයකි. එවිට එම පුද්ගලයන්ට හරි හම්බකරගෙන කන්න පුළුවන් වෙයි.

රාජපක්ෂලා පසුගිය කාලයේම කරේ ජනතාව ගොනාට අන්දවා රටේ මුදල් පමණක් නොව ඉඩ කඩම්ද විදේශ රටවලට විකුණා ගසා කෑමය. එය හුදු විනෝදාංශයක් පමණක් නොව කලාවක් ලෙසත් කරගෙන පසුව එය සාධාරණීය කරගෙන යාමට තරම් දක්ෂයන් වී ඇත.

කෙසේ වෙතත් නාන අම්මණ්ඩිගේ උපදෙස වී ඇත්තේ බයවෙන්න දෙයක් නැහැ අලි සබ්‍රිව යවන්න මිනිහා අලියෙක් බරට IMF ලෝන් එකක් අරන් තමයි ආයේ එන්නේ කියා. ඒ අනුව නානා අම්මන්ඩිය විසින් සාදා දුන් නැකතකට අනුව අලි සබ්රි නඩේ ගුරා ලෙසත් අනෙකුත් නිලධාරින් සහිත නඩයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොශින්ටන් නුවර IMF මුලස්ථානය වෙත පසුගියදා පිටත්වී ඇත.

මොවුන් පිටත්ව ඇත්තේද ලංකාවේ ගුවන්තොටුපොළේ ප්‍රභූ කලාපයෙනි. (VIP) ඇමෙරිකාවට සහ නැවත ලංකාවට ඒමට ෆස්ට් ක්ලාස් අධිමිලැති ගුවන් බලපත්‍ර වලින් මොවුන් ඇමෙරිකා එක්සත් ජනපදයට ගොඩ බා ඇති අවස්ථාවේ ගුවන් තොටුපොලේ සිට ඇති සුකොහපබෝගී ලිමසින් කුලී රථ වලින් මොවුන්ව Dupont Circle හි පිහිටි සුඛෝපභෝගී St. Gregory හෝටලයේ නවාතැන් වෙත ගෙන යා ඇත.

එම හෝටලේ වෙබ් අඩවියේ පවා හඳුන්වා දී ඇත්තේ the West End, and Georgetown. Blending elegant design with sophisticated amenities, The St. Gregory Hotel brings a refined hotel experience to one of the most coveted areas of the nation’s capital. With stylish accommodations, elevated dining, and inspiring meeting and event space, The St. Gregory Hotel invites you to experience authentic Washington D.C.යනුවෙනුය.

දිනකට ඇමෙරිකානු ඩොලර් 350 කට වැඩිය. එහෙත් තානාපති කාර්යාලයේ කොමිස් කුට්ටියට යටත්ව දිනකට ඇමෙරිකානු ඩොලර් 500කට වැඩි වියදමක් කාමර 7ක් සඳහා වියදම් දරා ඇති බවක් අප හට වාර්තා විය. ඊට අමතරව මෙම නඩයට දිනක ඩොලර් 250ක විදේශගතවීමේ දීමනාවක්ද ලංකාවෙන් වෙනමම ලබා දී ඇත. ලිමසීන් රථ දෙකක්ද දිනකට පැය 12ක සේවා මුරයකට ඇතුලත්ව පැයකට ඩොලර් 100+ tax වශයෙන් සහ කෑම බීම දුරකථන ගාස්තු සහ කොමිස් වලට අමතරවය. සියලු වියදම් ඩොලර් ලක්ෂ 3 පමණ රජයේ මුදල් වියදම් කර ඇති බව අප හට වාර්තා විය. Gregory Hotel සිට 700 19th St NW, Washington, DC 20431, United States හි IMF ආයතනයට දුර ප්‍රමාණය විනාඩි 10ක පමණ පයින් යන දුරකි. මෙම නඩය හෝටලයේ සිට IMF කාර්යාලය සඳහාත් එහි සිට නැවත හෝටලයට පැමිණීම සඳහාත් පැයට ඩොලර් 100+tax ගන්නේ ලිමොසින් රථ දෙකක් කුලියට ගෙන තිබුණි. IMF කාර්යාලයේ නිලධාරින්ද වැඩට එන්නේ පොදු ප්‍රවාහන පද්ධතියේය.

කෙසේ වෙතත් මොවුන් ඊට පෙර දා හෝටලේ ඉස්තරම් විස්කි බ්‍රැන්ඩි බී ජොලි කර උදේ නැගිටීමට පරක්කු වී එම IMF රැස්වීමටද ගොස් තිබුනේද විනාඩි 15ක් පමාවීය. මොවුන් එහි පැමිණීමට පෙරම IMF නිලධාරින් (විමල් විමල් විරවංසට අනුව මොවුන් බටහිර ඔත්තුකරුවන්ය) මොවුන්ගේ මෙම ගමන පිළිබඳව සෝදිසියෙන් සිට ඇත. රටට මෙච්චර කෙලවී තිබෙද්දී මුන් අත පය දිග ඇරලා වියදම් කරන හැටි කියා ඔවුන් මොවුන්ගේ වියදම් විලාශය ගැනද පුදුම වී ඇත. පසුව IMF නිලධාරින් නක්කියටත් එක්ක ඔවුන් තේ බොන සහ දවල්ට කෑම ගන්නා කාමරේ තව පුටු දෙකක් යොදවා බොන්න වතුර බෝතලයක්වත් නොදී රැස්වීම පටන්ගෙන ඇත. ඔවුන්ගේ කොන්ෆරන්ස් ශාලාවට මොවුන්ව අතුල්කරගෙන නොමැත්තේ පසුගිය කාලයේ කොවිඩ් එන්නත වෙනුවට මොවුන් වතුර ගැහුවා කියා බැසිල් රාජපක්ෂ මාධ්‍යට කියා සිටීම නිසාත් ඔවුන්ගෙන් කොවිඩ් හෝ වෙනත් රෝගයක් බෝ වෙයි කියා සිතු නිසාත් මොවුන්ව IMF නිලධාරින් තේ බොන ශාලාවේ තව පුටු දෙක තුනක් එකතුකර රැස්වීම පටන්ගෙන ඇත. මොවුන් ඒ තරම්ම පීචන් වී ඇත.

සජිත් ප්‍රේමදාස සහ හර්ෂ විසින් වසරකට පෙර ණය කළමනාකරණය ගැන කිවූ සියලුම දේවල් කල යුතු බවත් IMF විසින් මීට පෙර දී ඇති මුදල් පිළිබඳව විගණන වාර්තාවක් ඉල්ලා සිටීම නිසාත් IMF රැස්වීම පුස්සක් වී නැවත ඇමෙරිකාවේ ෂොපින්ද කරගෙන හිස් අතින්ම ලංකාවට පැමිණ ඇත. මේ නිසා ඇනොනිමස් විතරක් නෙමෙයි අනුරාධපුරේ ඥනානිමස් පවා පුස්සක් ඇත. අඩුම තරමේ තේ උගුරක්වත් දී නොමැත. දැනගන්නට ඇති ආරංචි අනුව IMF සාමාජික රටවල් 190 න් රටවල් 60ක් පමණ රටවල් රාජපක්ෂවරු පට්ට හොරු නිසා ඔවුන් ගෙදර යවන තුරු කිසිම මුදලක් ඔවුනට නොගවවන ලෙස ඉල්ලා සිටියි. අනෙකුත් රටවල්වලද සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවල රජයන්ට බලපෑම් කර ලංකාවේ රාජහොරු ඉන්න තාක්කල් සත පහක්වත් දෙන්න එපා කියා ඉල්ලා සිටිනු ඇත. රාජපක්ෂවරු දත කට මැදගෙන හිතාගෙන හිටියේ IMF එකෙන් සල්ලි ටිකක් ලැබුණු ගමන් මේක රාජපක්ෂලා නිසා ලෝකේ ඕනෑම රටක් සලකනවා කියා බොරු පුරාජෙරුකම් කියා අරගලය මැඩ පැවැත්වීමටය. එහෙත් දිනෙන් දින වැඩිවෙන රාජපක්ෂ අරගලය කිසිසේත්ම පසු නොබසින අරගලයක් වී හමාරය. පසුගිය සතියේ ඉන්දියාවේ තූත්තිකුඩි වෙසෙන යාචකයෙක්ද ලංකාවට INR 20,000ක් තෑගි ලෙස ආධාර කර ඇත. රාජපක්ෂලා රටෙන් හොරකම් කරන ලද ඩොලර් බිලියන 19.5න් බාගයක්වත් නොදුන්නොත් ඉන්දියාවේ හිගන්නන්ගෙන් ආධාර තියා නයක්වත් ගන්නට බැරි තත්වයක් නොබෝ දිනයේදී අත්හිටවනු ඇත.

අනුරාධපුරේ ඥනානිමස් ඔච්චර බලගතුනම් ඇයි බැරි අපේ රට ණය බරින් මුදවා දෙන්න? ඇනොනිමස් කෙසේ වෙතත් අනුරාධපුරේ ඥනානිමස් කිවූ අනාවැකි පුස්සක් වී ඇත.

Share80Tweet50Share20
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka