• Latest
  • Trending
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

by admin
April 28, 2022
in Local News, Political
0
Rohitha-Rajapakse
314
SHARES
2.1k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ගඩාෆිගේ අවසන් කාලයේදි පවුලේ ඥාතින් 49 දෙනෙකු අසීමිතව අවසන් මොහොතේත් රටේ සම්පත් හුරා කමින් තිබු බවට ඒරට විමර්ෂණයේදි හෙලිවිය.

ඒ ආකාරයටම දැන් රාජපක්ෂලාද මේ ගෙවන්නේ ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේම අවසාන කාලයයි. ඒ කාලය පිලිබදව කිසිදු වගේ වගක් නැති රාජපක්ෂ පුත්තු හිතු හිතු ආකාරයට හම්බකරමින් සිටි. මේ වනවිට ලංකාවේ ඩොලර් නොමතිකම නිසාම එකම ඩොලරයක්වත් විදේශ වලට යමට ඉඩ නොදි තිබෙන මොහොතක එංගලනතයෙන් රෝල් රොයිස් කාර් 04ක් මෙරටට ගෙන්වා තිබේ. ඒ මෙරටට වාහන ආනයනය තහනම්ව තිබියදිය. එම කාර් 04 වෙලදපොල මිල එංගලන්ත පවුම් 344,132.00 ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 6000 ක් පමණ වේ. එවනි කාර් රථ 04 අද කොළඹ වරායේ රේගුව විසින් රාජසනතක කල බව රේගුවේම ජාති මාමක පුද්ගලයෙකු අපට පැවසීය.

ලංකාවේ කිසිම මාධ්‍යකට මේවා හෙලිකල නොහැකි බවත්, එය තමාගේ ජීවිත අවධානමක් බවත් පැවසීය. මෙපමණ අධි සුඛෝපභෝගි කාර් රථ මෙරටට ගෙන්වා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ විසිනි.

එත් මෙරට වරායේ රේගුව රාජපක්ෂලාව පයිසෙකටවත් ගනන් නොගෙන එම කාර 04 නිදහස් නොකර රාජසන්තක කර ඇත. දැන් අපේ වරාය සුපිරියටම දෙන්නයි යන්නේ යැයි යමෙකුට සිතීම සාධාරණය. ඒත් සිදුවන්නේ වෙන ඒකකි. දැන් මේ මෙරටට ආනයනය තහනම් කල අධි සුඛෝපභෝගි කාර් 04 ම වරායෙන් වෙනදේසි කරනු ඇත.

වෙන්දේසියට පැමිණෙන්නේ රෝහිත රාජපක්ශගේ තැරැව්කරුවා පමණි. එනිසා වරාය නියම කරන ඉතාම අඩු ලන්සුවට මෙම කාර් 04 ලබන සතයේ මුදාහරිනු ඇත.

ඔන්න අපේ වරාය රාජපක්ෂලාට දුන්න දීම හැබැයි ඒ රෝහිතලාටය.

වරායේ රේගුව තුලින් ගන්න එම කාර් සියල්ලම නිතියානුකුලව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචිවීමද ඉතාම ඉක්මනින් සිදු වෙනු ඇත. මේ ආකාරයටම මීට මාස 02කට පෙරද ලැම්බෝ ගිනි ඇතුළු වාහන 06ක් වරායෙන් රාජසන්තක කොට එවා සියල්ලම ලබාගත්තේ නාමල් රාජපක්ෂය. රාජපක්ෂලා මේ මහපොලවේ ගත කරන අවසන් තත්පර කීපයටත් හොරා කෑම නම් වසර 15 කාලයක් කොපමණ ආකාරයට හොරා කැවාදැයි කීමට අවශ්‍ය නොවේ.

Share126Tweet79Share31
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka