• Latest
  • Trending
Easter-Attack

හමුදාවෙන් මරා පිලිස්සු සාරාව හෙට බෝම්බයෙන් මිය ගිය බවට තහවුරු කරන තුප්පහි විමර්ෂණයක්

April 27, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

හමුදාවෙන් මරා පිලිස්සු සාරාව හෙට බෝම්බයෙන් මිය ගිය බවට තහවුරු කරන තුප්පහි විමර්ෂණයක්

by admin
April 27, 2022
in Local News, Political
0
Easter-Attack
210
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

වර්තමාන නිතිපති සංජය රාජරත්නම් හා පොලිස්පති වික්‍රමරත්න ශ්‍රි ලංකාවේ නිතිය හා පොලිසිය ප්‍රසිද්ධියේම ගණිකා වෘත්තියේ යොදවන බවත් ඊට තවත් දුෂිත තැරැව්කරුවන් දෙදෙනෙක් හරහා එය සිදු වෙනු ඇත. ඒ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා හා ඉන්දික ද සිල්වා නැමති ප්‍රධාන පොලිස් පරික්ෂකය.

2019/04/21 වනදින සිදු වු පාස්කු ප්‍රහාරයේ සහරාන්ලාට රාජ්‍ය බුද්ධි අංශය ලබා දි තිබි ඉල්ක්කය සපුරා ගන්නා තුරුම මේජර් ජෙනරාල් සලේගේ ඔත්තුකාරිය ලෙසට සිටි පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තියයි. ඇය කටුවා පිටිය බෝම්බයෙන් මියගිය වස්තුන්ගේ බිරිද ලෙසට සිටියාය.

ඇය සිද්ධිය වනවිට අසල වැසිකිලියට මුවාවි සිටි බවත් ඇය තමා දුටු බවත් පසුව ඇය යුධ හමුදාවෙන් රැගෙන ගියබවත්, සාදියා නැමති ජීවතුන් අතර සිටින සහරාන්ගේ බිරිද අවස්ථා ගනනාවකදීම ප්‍රකාශ ලබාදි තිබේ. ඇයව රැගෙන ගොස් ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශයෙන්ය. එදිනම ඇයව මරාපුළුස්සා ඇති බවත් ,අපිට තෙරතුරු ලැබුණි.

මේ නිසාම අවස්ථා ගනනාවකදීම සාරා එදින සහරාන්ගේ නිවසේදීම මිය ගිය බවටත්, එම ස්ථානයේ තිබි ඩී.එන්.ඒ හමු වු බවටත් එවක විමර්ෂණ නිලධාරි සහකාර පොලිස් අධිකාරි වීරසිංහට සරත් වීරසේකර හා නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස් විවිධ අවස්ථාවලදි බලපැම් කොට තිබුණි. ඒත් ඔහු එවනි වාර්තාවක් ලබාදීම තරයේ හෙලාම ප්‍රතික්ෂේප කොට ඇත. පසුව ඔහු අභිරහස් ලෙසට කොරෝනා සැදි යැයි මිය ගොස් පුළුස්සා දමා තිබුණි.

ඒත් දැන් හෙට ගොඩ ගැනීම සිදුවන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින රාජපක්ෂවාදි දුෂිතයන් දෙදෙනෙකු වු පොලිස් අධිකාරි මෙරිල් රංජන් හා ඉන්දික ද සිල්වා යන දෙදෙනා හරහා මේ නින්දිත මෙහෙයුම සිදුවනු ඇත.

හෙට සිදුවන මෙම මිනි ගොඩ ගැනීමෙන් අනතුරුව ඔවුන් සැලසුම් කොට ඇත්තේ සාරාගේ යයි කියා සැකකරන යමක් හමුවු බවත්, ඒ සමඟ සාරා ගේ මවගේ ඩී.එන්.ඒ පරික්ෂාවන බව අපිට සහතිකය. මේ වනවිට නිතිපතිය, මේජර් ජෙනරාල් සලේ, මේජර් ජෙනරාල් ජගත් අල්විස්ලා සියල්ලම සුදානම් කොට ඩී.එන්.ඒ වාර්තාව ලබාදීමට නියමිත සියළු ආයතනවලට ජනාධිපති දැඩි බලපැමක් එල්ල කොට ඇති බවත් අපි වගකීමෙන් සටහන් කරන්නෙමු. එම පරික්ෂාවේදි ස්ථිරවම සාරාගේ ඩී.එන්.ඒ . මව ගේ හා සැසදීම ඒ අනුව සිදු කිරීම සැලසුම සකස් කොට අවසන්ය.

මෙය සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටමද ,නිතිපතියටද, විශාල නින්දාවකි. මෙවනි නින්දිත විමර්ෂණයන් පිලිබදව අනාගතයේ තවත් ආණ්ඩුවක් යටතේ මෙරිල්ලාට ඉන්දිකලාට කුරු ගැණීමට සිදුවන බව සහතිකය.

Share84Tweet53Share21
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka