• Latest
  • Trending
Senadhipathi

ලේ පිපාසිත සේනාධිපතිගේ මිනීමරු වෑයමක් නූලෙන් වැලකේ

April 27, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ලේ පිපාසිත සේනාධිපතිගේ මිනීමරු වෑයමක් නූලෙන් වැලකේ

by admin
April 27, 2022
in Local News, Political
0
Senadhipathi
207
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

අරලියගහ මන්දිරය ඉදිරිපිට පෙරේදා රාත්‍රියෙහි පොලිස් ලොරි රථයක් අධික වේගයෙන් පිටුපසට ධාවනය කොට විරෝධතාකරුවන් යට කර ⁣මරා දැමීමට ගත් කුමන්ත්‍රණ සැලසුමක් ව්‍යර්ත වූ බව අපට වාර්තා වේ.

සිද්ධිය වී ඇත්තේ මෙසේය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවන්හි නියැලෙන තරුණයන්ට බාධා පැමිණෙවෙන ආකාරයට ගාලු පාරේ ගමන් පදිකය අවහිර වන ලෙස පොලීසියේ බස් රථ ගණනාවක් ගෙනවිත් නතර කිරීමට පෙරේදා සවස පොලීසිය කටයුතු කරමින් සිට ඇත. මෙම බස් රථ සමග කුරුදුවත්ත පොලීසියට අයත් WP LG 1406 අංක දරණ ලොරි රථයද එහි නතර කිරීමට පැමිණ තිබේ. පසුව එම ලොරි රථයට නැග ගත් නන්නාඳුනන පුද්ගලයකු එය පණ ගන්වා පසුපසට ධාවනය කොට එහි සිටි විරෝධතා කරුවන් යට කිරීමට උත්සාහ දරා ඇතැයි අනාවරණය වේ.

එහෙත් එහි සි⁣ටි අයවළුන්ගේ මැදිහත් වීමෙන් එම අපරාද ක්‍රියාව වැලකී ඇත. මෙම පොලිස් ලොරි රථය පදවා ඇත්තේ ⁣එම රථයේ පොලිස් රියදුරු නොවන බවත් එම රථය පදවා ඇත්තේ වෙනත් නන්නාඳුනන පුද්ගලයකු වන බවත් පසුව ඔහු එම රථයෙන් බැස පලා ගොස් ඇතැයිද වාර්තා වේ.
මෙම සාහසික ක්‍රියාව මිරිහාන ජනපති නිවස අසල පසුගියදා සිදුවූ විරෝධතාව වේලාවෙිදී හමුදා බස් රථයක් විරෝධතා කරුවන්ට බාධාවක් වන ආකරයට මාර්ගය අවහිර ⁣වන ලෙසට නැවැත්වීමට කටයුතු කළ සිවිල් පුද්ගලයාගේ ක්‍රියාව හා සමාන කමක් ඇතැයි අපගේ නිරීක්ෂණයයි.

කෙසේවෙතත් යම් රියදුරකු වාහනයකින් බැස යන විට එය පනගන්වන යතුරු රථය තුළ තබා නොයයි. විශේෂයෙන් ආරක්ෂක අංශ වල එවැනි අතපසු වීමක් සිදු විය නොහැකිය. යම් විරෝධතාවක් පවතින ස්ථානයක පොලීසියට අයත් වාහනයක එහි යතුර තබා රියදුරු බැස යාම කිසිසේත්ම සිදු විය නොහැකිය. එය එසේ සිතන විට මෙම ලොරි රථයේ පොලිස් රියදුරු දැනුවත්වම මෙම සාහසික කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති බව පෙනී යයි.

මෙම විරෝධතාව සිදු කර ස්ථානය ඉදිරිපිට ඇත්තේ ඇමරිකානු තානාපති කාර්යාලයයි. අනෙක් පස කොල්ලුපිටිය පොලීසියයි. අරලියගහ මන්දිරයේ ඇතුළත යුද හමුදාවේ හා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් සේවයේ නිරතව සිටී. එවැනි තියුණු ආරක්ෂක වටපිටාවක් පවතින ස්ථානයකට මෙවැනි අපරාදමය වරදකට පැමිණෙන යම් තැනැත්තෙකු එහි සේවයේ නිරත ආරක්ෂක අංශවල දැනුවත්ව පැමිනෙන්නෙකු බව අමුතුවෙන් සදහන් කළ යුතු කාරණයක් නොවේ. එය එසේ නොවන්නේ නම් ඒ තැනැත්තා මානසික ආබාධයක් ඇත්තෙකු විය යුතුය.

කෙසේවෙතත් මේ සාහසික කුමන්ත්‍රණය පිටුපස ඇවන්ගාඩ් සේනාධිපති සිටින බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. මේ සාහසිකයා දිගින් දිගටම උත්සාහ දරමින් සිටින්නේ ආරක්ෂක අංශ හා මිල්ටෙරි නන්දසේනට හා රාජපක්ෂ සනුහරයට එරෙහිව විරෝධතා පවත්වන්නන් අතර ගැටුමක් ඇති කිරීමටය. කුමන්ත්‍රණකාරී අපරාදකරුවකු වන ⁣ඇවන්ගාඩ් සේනාපති මෙම සාහසික අපරාද සඳහා ඉතා අධික මිල ගනන් ගෙවා විශ්‍රාමික හමුදා සෙබළුන් යොදවා ගනිමින් සිටී.

පුද්ගලික ආරක්ෂක සේවාවක හිමිකරු වන මොහු දිගින් දිගටම සිදු කරන මෙම සාහසික කුමන්ත්‍රණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලමු. පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධව පිපිරූ බෝම්බ සකස් කරන ලද්දේද මේ මෙලෙච්ඡයා විසින් බව අපි වගකීමෙන් යුතුව සදහන් කරමු.⁣ එම බෝම්බ සඳහා අවශ්‍ය ⁣වෙඩි ද්‍රව්‍ය පානදුරයට ප්‍රවාහනය කරන ලද්දේද ඇවන්ගාඩ් ආරක්ෂක සේවාවට අයත් ලොරිි රථයකින් බව මේ වන විටත් අනාවරණය නොවූ සාක්ෂි අතර වේ.

Share83Tweet52Share21
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka