• Latest
  • Trending
Nissanka

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

April 25, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Political

සේනාධිපතිගේ පොලිස් වාර්තාව වෙනස් කිරීමට ගෝඨාගෙන් දැඩි බලපෑම්

by admin
April 25, 2022
in Political
0
Nissanka
232
SHARES
1.5k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

පාස්කු ප්‍රහාරයේ මුල්‍ය දායකත්වය හා වෙඩි බෙහෙත්, අවි ආයුධ සැපයු ප්‍රධානම පුද්ගලයා සේනාධිපති බවට අපි නොදන්නවා නොවේ . මිනිමරා ගෝඨාව ජනාධිපති කිරීමට සිදුකල අනුපමේය මෙහෙයට අද ගෝඨාභය රාජපක්ෂ නිස්සංක සේනාධිපතිගේ වහලෙකි.

ඒත් දැන් දැන් රට තුල මතුවී ඇති අති දැවැන්තම රාජපක්ෂ විරෝධය හරහා සේනාධිපතිගේ පවුලේ අයව ඔහුට අයත් මාලදිවයින දුපතකට පිටත් කොට ඇරියාය. ඒ නිසාම පසු ගිය දා නිස්සංක සේනාධිපති විදෙස් රටක පදිංචියට ඉල්ලුම් කිරීමට පොලිස් නිස්කාශන වාර්තාවක් ( Clearance Certificate )ගැනීමට ඉල්ලුම් කලේය.

ඒ පිලිබදව නිසි ලෙසට නියමිත ක්‍රියාවන් සිදු කොට වාර්තාව පසු ගිය දා ඔහුට නිකුත් කොට තිබේ. ඒ වාර්තාවට අනුව මේ වනවිට අධිකරණයේ නිස්සංක සේනාධිපතිට නඩු 02ක් විභාගවිමට නියමිත්ව ඇති බවට වාර්තාවිය.

ඒ වාර්තාවේ එය සදහන් කොට තිබීම නිසා සේනාධිපතිට යකා නැග ඇත. ඔහු මේ පිලිබදව දේශබන්දු තෙන්නකෝන්ගෙන් විමසා දේශබන්දු පොලිස්පතිට විරුද්ධව නිස්සංක සමඟ ගොස් සිද්ධිය කියා ඇත. ඒ වහාම ” පිස්සු නානසේන” පොලිස්පතිට හා නිතිය සාමය භාර ලේකම් ජගත් අල්විස්ට අම්මාමෝ නැතුව බනවැදි ඇත. වහාම මේ පිලිබද්ව සාකච්ඡා කොට නිස්සංක සේනාධිපතිට ඉතාම පිරිසිදු නිස්කාශන වාර්තාවක් ලබාදෙන ලෙසට දැනුම් දි ඇත.වහාම නිස්සංක සේනාධිපතිට වෙනත් බොරු වාර්තාවක් සකස් කිරීමට දැන් ලේකම් ජගත් අල්විස් උපදෙස් දි තිබුණත් පොලිස්පති ඊට ඒකඟ නොවීම සතුටකි.

පොලිස්පති වික්‍රමරත්න සමඟ අපට කුමණ ගැටළුවක් තිබුණත් එහිදි ඔහු යම් ස්ඨාවරයක සිටීම වැදගත්ය. එත් දේශබන්දු තෙන්නකෝන් මේවනවිට පොලිස්පතිවරයාටද විරුද්ධව නිස්සංක සේනාධිපති සමඟ කරුණු විකෘති කොට කියා තිබෙන බව අපේ අභ්‍යන්තර වාර්තාකරුවන් සොයා ගෙන ඇත. කෙසේ වෙතත් අප මේ පිලිබදව දැඩි සෝදිසියෙන් සිටින්නේ පොලිස් නිලධාරින් ලෙසට පොලිස්පති තම වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතයි අපේක්ෂාවේනි. මේ අස්සෙම දේශ බන්දු පොලිස්පති පුටුවට කෙල හලමින් නිස්සංක හරහා ජනාධිපතිට කේලම් කියමින් සිටින බව අපවෙතට වාර්තාවේ.

එසේ නැති වුවහොත් නිස්සංකලා ගෝඨාභයලා ඔබලා වෙනුවෙන් තවත් දවසක් මෙරටට උත්තර දීමට පැමිනෙන්නේ නොමති බව වටහා ගත යුතුය.

Share93Tweet58Share23
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka