• Latest
  • Trending
TOR

හමුදාවේ සහ පොලීසියේ සයිබර් බුද්ධි අංශ වලට හසු නොවන සේ අන්තර්ජාලට පිවිසීමට ටෝ බ්‍රවුසර් එය භාවිතා කරන ආකාරය

April 23, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Education

හමුදාවේ සහ පොලීසියේ සයිබර් බුද්ධි අංශ වලට හසු නොවන සේ අන්තර්ජාලට පිවිසීමට ටෝ බ්‍රවුසර් එය භාවිතා කරන ආකාරය

by admin
April 23, 2022
in Education
0
TOR
206
SHARES
1.4k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ටෝ බ්‍රවුසර් එක යනු ටෝ ජාලය හරහා අන්තර්ජාල කටයුතු කිරීමට පහසුකම් ලබා දෙන බ්‍රවුසර් එකකි. ටෝ ජාලය යනු ලෝකය පුරා ව්‍යාප්තව ඇති නිර්නාමික අන්තර්ජාල කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ජාලයකි. එහි විශේෂත්වය වන්නේ ඒ හරහා අන්තර්ජාල කටයුතු සිදු කරන වීටදී කිසිවෙකුට තාක්ෂණිකව මොනිටර් කිරීමට නොහැකි වීමයි. තවද ටෝ බ්‍රවුසර් එක හරහා අන්තර්ජාලයට පිවිසිමේදී අන්තර්ජාල සේවා සපයන්නා විසින් අවහිර කර ඇති වෙබ් අඩවි වේ නම් ඒවාට පිවිසීමට කිසිදු බාධාවක් සිදු නොවීමත්‚ ඔබේ අනන්‍යතාවය කිසිවෙකුට හඳුනා ගැනීමට නොහැකි වීමත් සිදු වේ. තවද ඩාක් වෙබ් වෙත පිවිසීමට ටෝ බ්‍රවුසර් එකෙන් හැකියාව ඇත. තවද ටෝ ජාලය ලොව පුරා හැකර්වරුන් සිය අනන්‍යතාවය සඟවා ගනිමින් හැකර් ප්‍රහාර දියත් කිරීමටද ටෝ ජාලය ආරක්ෂක පලිහක් ලෙස භාවිතා කරනු ලැබේ.

දැන් අපි ටෝ බ්‍රවුසර් එක ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය බලමු.

පළමුව ප්ලේ ස්ටෝ එක වෙත ගොස් Tor Browser යනුවෙන් සෙවිම සිදු කර එහි දැක්වෙන පහත ආකාරයේ ඇප් එක ඉන්ස්ටෝල් කරන්න. ඉන්පසු Open මත ක්ලික් කරන්න.

ඉන්පසු නැවත ප්ලේ ස්ටෝ එකේ Orbot යනුවෙන් search කරන්න.

ඉන්පසු එයද install කර open මත ක්ලික් කරන්න.

දැන් install කරගත් Orbot ඇප් එක ඕපන් කරගන්න.

ඉන්පසු එය පහත පරිදි open වනු ඇත.

එහි done මත ක්ලික් කරන්න.

දැන් එහි start අයිකනය මත ක්ලික් කරන්න.

ඉන්පසු orbot ඇප්ලිකේෂන් එක ටෝ ජාලය සමඟ පහත පරිදි සම්බන්ධ වීමට උත්සාහ දරනු ඇත.

අවසානයේ orbot වැඩසටහන පහත පරිදි සාර්ථකව ටෝ ජාලය සමඟ සම්බන්ධ වනු ඇත.

දැන් එහි VPN Mode යන ඕප්ෂන් බට්න් එක පහත ආකාරයට සක්‍රීය කරන්න.

ඉන්පසු OK මත ක්ලික් කරන්න.

ඉන්පසු ඔබට ටෝ ජාලය හරහා සන්නිවේදනය කටයුතු කරවිය යුතු අමතර ඇප් තියෙනවා පහත ආකාරයට ඒවා ඔබට තෝරා දිය හැක.

දැන් ඉහත ආකාරයට එම ඇප් සඳහා Google Chrome එකද තෝරා පහත ආකාරයට google chrome එක ඕපන් කරගන්න.

දැන් එහි whatismyip.com යන්න සඳහන් කර එම වෙබ් අඩවියට පිවිසෙන්න.

ඉන්පසු ඔබට ඔබේ සත්‍ය අයිපී ලිපිනය වෙනුවට ටෝ එක්සිට් නොඩ් එකේ අයිපී ලිපිනයක් සහ සිටින ස්ථානය ලෙස ව්‍යාජ ස්ථානයක් පෙන්වනු ඇත. මෙහි අදහස ඔබගේ අනන්‍යතාවය දැන් ආරක්ෂිත බවයි.

ඔබගේ අයිපී ලිපිනය ගැන වැඩි තොරතුරු බැලුවහොත් ඔබේ සත්‍ය ලොකේෂන් එක වෙනුවට ව්‍යාජ ලොකේෂන් එකක් පහත ලෙස පෙන්වනු ඇත. Google Chrome එකේ අන්තර්ජාල කටයුතු සියල්ල දැන් ටෝ ජාලය හරහා සිදු වීම මෙයට හේතුවයි.

දැන් අප ඉන්ස්ටෝල් කරගත් ටෝ බ්‍රවුසර් එක ඕපන් කරන්න. google chrome වැනි තෙවන පාර්ශවීය ඇප් එකක් හරහා ටෝ ජාලය තුලින් ගමන් කරනවාට වඩා ආරක්ෂිත වන්නේ Tor බ්‍රවුසර් එකම ඒ සඳහා යොදා ගැනීමයි.

ඉන්පසු එහි Connect මත ක්ලික් කරන්න.

ඉන්පසු පහත පරිදි ටෝ බ්‍රවුසර් එක ටෝ ජාලය සමඟ සම්බන්ධ වීමට උත්සාහ දරනු ඇත.

ඉන්පසු ඔබට අවශ්‍ය ආරක්ෂණ කුමක්දැයි තෝරන්න. මා මෙහි ඇති ඉහලම ආරක්ෂණ ක්‍රමය වන safest යන විකල්පය පහත පරිදි තෝරනු ලැබේ.
දැන් ඔබට ගමන් කිරීමට අවශ්‍ය වෙබ් ලිපිනය පහත පරිදි ලබා දෙන්න. මා මෙහිදී පහත ලෙස facebook.com ලෙස ලබා දෙමි.

ඉන්පසු පහත ලෙස ඔබට ඔබේ ෆේස්බුක් ගිණුමට පිවිසිය හැක. මෙහිදී ෆේස්බුක් ආයතනයටවත් ඔබේ සත්‍ය අයිපී ලිපිනය කුමක්ද? ඔබ සිටින ස්ථානය කුමක්ද යන්න දැකගැනීමට නොහැක. මේ ආකාරයට ඔබට ඕනෑම වෙබ් අඩවියක් කරා පිවිසිය හැකි අතර ඒ කිසිවෙකුට ඔබේ සත්‍ය ලොකේෂන් එක අයිපී ලිපිනය දැකගත හැක.

හමුදාවේ සයිබර් බුද්ධි අංශ හෝ පොලිස් බුද්ධි අංශ ඔබව මොනිටර් කිරීමට උත්සාහ කරනවා නම් ඔබ මේ ආකාරයට ටෝ බ්‍රවුසර් එක තුලින් පැමිණෙනවා නම් ඔවුන්ට ඔබ පිලිබඳව කිසිවක් මොනිටර් කිරීමට හැකියාවක් තාක්ෂණිකව නැත.

Share82Tweet52Share21
admin

admin

Related Posts

No Content Available
  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka