• Latest
  • Trending
Thilina

අලි හොරා තිළින ගමගේ නිදහස් අදහස් ප්‍රකාශයට එරෙහිව පැමිණිලි කරලා!

April 22, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

අලි හොරා තිළින ගමගේ නිදහස් අදහස් ප්‍රකාශයට එරෙහිව පැමිණිලි කරලා!

by admin
April 22, 2022
in Local News
0
Thilina
202
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

අධිකරණ තීන්දු වලට බලපාන ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් අධිකරණ විනිසුරුවරුන්ට හා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න පසුගිය 20 වනදා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් පසුගිය 16 වැනි දිින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකය වෙත කරන ලද පරමිණිල්ලකට අනුව 20 වනදා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීී⁣මෙන් පසුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය කර ඇත. BASL ඉලෙක්ෂන් 2019/02 යන නමින් වට්ස් ඇප් සමුහයක් හරහා දූෂිත අලි හොරු අධිකරණයට පත්කිරීම සම්බන්ධයෙන් BASL වහා මැදිහත් විය යුතුයි නැතහොත් අනිටු විපාක ලගදීම යනුවෙන් ප්‍රකාශයක් ප්‍රචාරය වී ඇති බවට එම පැමිණිල්ලේ සටහන් වී ඇතැයි දැන ගැන්මට තිබේ. මෙම පැමිණිල්ලේ පැමිණිලිකරු වන විනිසුරු තිලිණ ගමගේ තමාට එරෙහිව අලි නඩුවක් පවරා තිබූ බවද තමා ඉන් නිදොස් කොට නිදහස් කරන ලද බවද ඒ නිසා මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වීම තුලින් ජනතාවට සංනිවේදනය වන බවත් එය මහජනයා අතර කැළඹීමක් ඇති විය හැකි කාරණයක් වන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයටද බාධාවක් බවද සදහන් කර ඇත.

විනිසුරු තිලිණ ගමගේ අලි හොර තඩියෙක් බව අප නැවත සදහන් කරමු. මොහු හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වය උකසට තබා තමාගේ පාහර පැටිකිරිය පිරිසිදු කර ගන්නටය. තිලිණ ගමගේ අලි නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ ආකාරය ගැන බබා කතා අපට අවශ්‍ය නැත.

ඒ නිදහස ලැබුණේ මිල්ටෙරි නන්දසේනට විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබුණ අසීමිත ඒකාධිපති බලතල වලට පින් සිද්ධවෙන්ටය. මෙි තිලිණ ගමගේ යනුදේශපාලකයෙකි. විනිසුරුව ලෝගුව ලා ගත් පමණින් තම දේශපාලන දාසභාවය අතුරුදන් නොවන බව අපි තිලිණ ගමගේට කියමු.

දිනේෂ් ගුණවර්ධන නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවදියේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූයේ මේ තිලිණ ගමගේය. මේ වන විටත් මොහුගේ සොහොයුරා වන සුලෝචන ගමගේ මහරගම නගර සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකි.

තිලිණ ගමගේ විනිසුරුවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී කැසිනේ සමාජ ශාලාවක සිය නිල පිස්තෝලය යමෙකුට එල්ල කොට තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳවද ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. නිල පිස්තෝල භාවිතය සම්බන්ධයෙන් පවතින නියෝග පරිදි මෙවැනි වරදක් සිදු වූ විට ඔහු සන්තකයේ පවතින ගිනි අවි බලපත්‍රය අවලංගු කළ යුතුය. එහෙත් අපට වාර්තා වී ඇති පරිදි තිලිණ ගමගේ සම්බන්ධයෙන් එම නීතිය ක්‍රියාත්මක වී නැත. තවදුරටත් මින් අනාවරණය වන බරපතල කාරණය වන්නේ විනිසුරුවරයකු කැසිනෝ සමාජශාලා වල සූදු කෙලීමයි. එහෙත් මොහු විසින් සිදු කරන ලද මේ වැරදි කිසිවක් සම්බන්ධයෙන් අධිකරණ කොමිෂම ඇහැක් ඇර බැලුවා කියාවත් අපට ආරංචි වී නැත.

දැන් මේ දූෂිතයා හදන්නේ පොලීසිය හා අධිකරණය යොදා ගනිමින් තමන් මහා ශුද්ධවන්තයකු ලෙසට බෞතීස්ම වන්නටය. මෙවැනි පාදඩයන් අධිකරණ විනිසුරුවරයන් ලෙස සේවය කරන තුරු මෙරට නීතිය පිළිබඳව ජනතාව අතර විශ්වාසයක් නැති වීම පුදුමයට කාරණයක් නොවේ. සිය පැමිණිල්ල මගින් කියා ඇති පරිදි අධිකරණයේ ස්වාධීනත්වයට බාදා වන ලෙස හා අගෞරවයට පත්වන ආකාරයෙන් කටයුතු කර ඇත්තේ එම වට්ස් ඇප් සමූහය නොව තමන් විසින්ම බව තිලිණ ගමගේට සිහි කරන්නට අප කැමතිය. මෙවැනි හොරෙකු විනිසුරු අසුනේ තබා ආතල් ගන්නා අධිකරණ කොමිෂමේ අයගෙන්ද අප ඒ ප්‍රශ්ණයම අසන්නට කැමැතිය.

Share81Tweet51Share20
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka