• Latest
  • Trending
IMF

රඹුක්කනදී ජීව උණ්ඩ යොදා ගනිමින් සිවිල් වැසියන්ට වෙඩි තබන්නට අණ දුන් ගෝඨාට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලියමු

April 19, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Political

රඹුක්කනදී ජීව උණ්ඩ යොදා ගනිමින් සිවිල් වැසියන්ට වෙඩි තබන්නට අණ දුන් ගෝඨාට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලියමු

by admin
April 19, 2022
in Political
0
IMF
198
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

අපේක්ෂිත අරමුණ -­ මිනීමරු ගෝඨා බලය අත හරින තුරු ශ්‍රී ලංකාවට මුල්‍ය ආධාර නොදෙන්නැයි ඉල්ලා සිටිම

අද දින රඹුක්කනදී පොලිස් විශේෂ කාර්ය බලකාය යැයි කියා ගන්නා අනීතික නියෝග ක්‍රියාත්මක කරන ගෝඨාගේ කුලී මැර සාමාජිකයන් පිරිසක් සිවිල් වැසියන් විසුරුවා හැරීම සඳහා ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තබා තිබෙනවා. මෙවැනි සිදු වීමක් සිදු වීමට නියමිත බවට අප විසින් දින ගණනාවක සිට වාර්තා කලා. මෙම වෙඩි තැබීමට සෘජුවම නියෝග දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන අතර ඔහු විසින් මීට පෙර ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන කාලයේදී හලාවත‚ රතුපස්වල‚ කටුනායක ආදී ප්‍රදේශ වලදීද සිවිල් වැසියන් විසුරුවා හැරිම සඳහා ජීව උණ්ඩ යොදාගෙන වෙඩි තබන ලෙසට හමුදාවට අණ දී තිබෙනවා.

ජාත්‍යන්තරව පිලිගත් නිතිය යටතේදී ආයුධ සන්නද්ධ නොවන උද්ඝෝෂනයක් විසුරුවා හැරීම සඳහා ජීව උණ්ඩ භාවිතා කිරීම අපරාධයක් වන අතර එවැනි දෙයක් සිදු කල හොත් ඊට අණ දෙන පුද්ගලයාගේ පටන්ම එම අණ ක්‍රියාත්මක කරන හමුදා හෝ පොලිස් භටයින් දක්වාම අපරාධ නීතිය යටතේ වරදකරුවන් වනවා. එබැවින් අප මෙය ජාත්‍යන්තරය දක්වා ගෙන යා යුතු අතර පාහර ගෝඨා ගෙදර එලවීම සඳහා ජාත්‍යන්තර සහාය මිස වෙනත් කිසිවකින් අපට එය කල නොහැකියි. එබැවින් පහත දක්වා ඇති ලිපිය කොපි කර මෙහි පහත දක්වා ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊමේල් ලිපිනය වෙත යවන්න. මෙමඟින් අප විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින්නේ ජීව උණ්ඩ යොදා ගනිමින් සිවිල් වැසියන්ට අණ දී ඇති ගෝඨාභය රාජපක්ෂ ජණාධිපතිවරයාට බලය අත් හරින ලෙස බල කරන ලෙසත් ඔහු එය සිදු කරන තුරු ශ්‍රී ලංකාවට කිසිදු මුල්‍ය ආධාරයක් දීමෙන් වැලකී සිටින ලෙසත්ය.

ඔබ කොපි කල යුතු ලිපිය පහතින්


Requesting not to provide the financial assistance to Sri Lanka while President Gotabhaya Rajapaksa is holding the power

I am a Sri Lankan citizen writing this letter. The Sri Lankan economy is currently in a state of crisis due to the corruption, fraud and theft of the current President of Sri Lanka. As a result, there has been strong opposition to the President throughout Sri Lanka and protests against the President are currently taking place in almost all parts of Sri Lanka. The President of Sri Lanka has ordered the firing of live ammunition during a protest in Rambukkana on 19.04.2022, leaving one person dead and nearly 20 others seriously injured. Gotabhaya Rajapaksa, President of Sri Lanka, served as the Secretary of Defense in 2012. During that time he also ordered the firing of live ammunition at peaceful protests in Chilaw, Rathupaswala and Katunayake, resulting in the killing of several civilians.

The current President of Sri Lanka has repeatedly carried out assassinations by issuing illegal orders in this manner. It is a grave mistake to order the use of live ammunition to disperse an unarmed civilian struggle. The current President of Sri Lanka has made the same error on several occasions. He will continue to do so. In addition, President Gotabhaya Rajapakse has been accused of corruption and fraud on a number of occasions. After he came to power, the tax on sugar imports was changed unlawfully and millions of rupees were stolen through it. The corruption and fraud committed by the President and his family are now being exposed with evidence and I think it is fair that people who are outraged by this should hold protests all over the island in this manner.

It is a serious matter that the President is ordering the use of live ammunition to shoot at such protests. If that situation continues, Sri Lanka will become more unstable and the people of Sri Lanka will fight against the President until he relinquishes power. We know that Sri Lanka has so far requested financial assistance from you, the International Monetary Fund. But if you give financial aid to a President who disperses peaceful struggles using live ammunition like the current President of Sri Lanka, you are doing the same thing as giving aid to terrorists. Therefore, as a citizen of Sri Lanka, I urge you to study the corruption and fraud of the current President of Sri Lanka and order him to relinquish power or make a public statement that you will not provide financial assistance to Sri Lanka as long as he is in power.

Thank you
A Citizen of Sri Lanka.


ඉහත ලිපිය කොපි කර පහත දක්වා ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඊමේල් ලිපිනය වෙත යවන්න.

publicaffairs@imf.org

මිනිමරු ඝාතක පාලකයෙකුට එරෙහිව ඔබ ලබා දුන් සහයෝගයට ස්තූතියි

Share79Tweet50Share20
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka