• Latest
  • Trending
නව පොලිස් ඇමති ප්‍රසන්න රණතුන්ග පට්ට දූශිතයෙක් – ඇවන්ගාඩ් කුක්කෙක්.

නව පොලිස් ඇමති ප්‍රසන්න රණතුන්ග පට්ට දූශිතයෙක් – ඇවන්ගාඩ් කුක්කෙක්.

April 18, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

නව පොලිස් ඇමති ප්‍රසන්න රණතුන්ග පට්ට දූශිතයෙක් – ඇවන්ගාඩ් කුක්කෙක්.

by admin
April 18, 2022
in Local News
0
නව පොලිස් ඇමති ප්‍රසන්න රණතුන්ග පට්ට දූශිතයෙක් – ඇවන්ගාඩ් කුක්කෙක්.
345
SHARES
4.6k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ගම්පහ උඩුගම්පොළ ජීවත් වූ ජේමිස් රජ්ජුරුවෝ ගැන දැන් ගම්පහ ජීවත්වන අයවළුන් නොදන්නා බව අපට විශ්වාසය. ගම්පහ ජේමිස් රජ්ජුරුවෝ ඒ දවස්වල ගම්පහ හොද කැරැට්ටුවකි.ඔහු රජ්ජුරුවෝ වූයේ ගම්පහ උඩුගම්පොළ ⁣පෙන්වූ නාඩගම් වලට රජා⁣ට ඇන්ද නිසාය. ජේමිස් රජා නොම්මර එකේ බූරු පි⁣ටි හිමියෙකි. මුදල් වලට ඔට්ටු ඇල්ලූ කුකුළන් කෙටවූ අයෙකි. මේ බූරු පිටි වල බූරු ගසා ජය ගෙන යහතින් ගෙදර යන්නට හිතුවානම් ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක් විය. බූරු පිටියෙන් හෝ කුකුළු කෙටවීමේ සූදු වලින් දිනා ගත් එකා අතරමගදී මංකොල්ල කෑමට ජේමිස් රජා තම හෙංචයින් කල්ලිය යොදා ගෙන තිබුණි. ජේමිස් රජා යමක් කමක් හම්බ කර ගත්තේ ඔහොමය.ගම්පහ පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මේ ජේමිස් රජාගෙ මුණුබුරාය. අපරාදේ කියන්න බැරිය. මුණුබුරාටත් පිහිටා ඇත්තේ ජේමිස් සීයාගේම කෂඩ ගතිගුණය. තමන් පදිංචි නිවසට බෝලයක් එව්වා යැයි කියන සිදුවීමකට ප්‍රසන්න රණතුංග පොඩි කොල්ලෙකු ගේ අත පය කඩා වද දී තිබුණේ දේශපාලනයට ආ දවස්වලමය. අනතුරුව බස්නාහිර පලාතේ ප්‍රධාන අමාත්‍යවරයා වීමෙන් පසුව බලහත්කාරයෙන් ඉඩම් මංකොල්ල කෑමේ සිදුවීමකට සම්බන්ධවී චෝදනා ලැබ මේ වන විටත් එම නඩුව විභාග වෙමින් තිබෙි.මෙම ඉඩම් බලහත්කාරයෙන් ලබා ගැනීමට පැමිණලිකාර පාර්ශවයන්ට දුරකතනයෙන් කළ තර්ජනය අන්තර්ජාලයේ තවමත් තිබේ. ජේමිස් රජාගේ ලුම්පන් ජානගත ප්‍රසන්න රණතුංග පසුගිය කාලයේ සංචාරක ඇමතිවරයා විය. කටුනායක ගුවන් තොටුපොළ ටැක්සි රියදුරන්ගෙන් කප්පම් මුදල් අය කරමින් පාදඩ ජීවිතයක් ගෙන යන ප්‍රසන්න රණතුංග ඇවන්ගාඩ් සේනාධිපතිගේ සමීපතම මිත්‍රයෙකි.මිල්ටෙරි නන්දසේන අමාත්‍ය මණ්ඩලය අළුතෙන් පත් කරනවාය කියමින් සිදු කෙරුවේ සෙප්පඩ විජ්ජාවකි. මුළු රටම රාජපක්ෂවරු බලයෙන් පහ කළ යුතු යැයි පෙළපාලි විරෝධතා හා සාප කරද්දී රාජපක්ෂ සනුහරය තවමත් සිටින්නේ බලය රැක ගැනීම සදහා විවිධ අත්හදා බැලීම් කරමිනි. නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයද එවැනිම ආකාරයේ සටකපට ලෙස කොළය වසා ගැහිල්ලකි. මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පවා පොලිස් ඇමතිකම රාජපක්ෂ බල ආධිපත්‍යයෙන් අත් හැර නැත. එහිදී ඇවන්ගාඩ් සේනාධිපතිගේ අත පෙවීමද මේ පොලිස් ඇමති පත්වීම් තුළින් තහවුරු කරගත හැකිය. බොහෝ අමාත්‍යංශවලට තරුණ දේශපාලඥයන් පත් කරද්දී පොලිස් අමාත්‍යංශයට ප්‍රසන්න රණතුංග වැනි අයෙකු පත් කර ගෙන ඇත්තේ නිකමට නොවේ. මින් ඉදිරියට පොලිස් අමාත්‍යංශය මෙහෙයවනු ඇත්තේ ඇවන්ගාඩ් සේනාධිපතිය. ප්‍රසන්න රණතුංග යනු ⁣ඇඟේ හයියෙන් ප්‍රශ්ණ විසදාගත හැකි යැයි සිතන ජාතියේ අයෙකි. ඇවන්ගාඩ් සේනාධිපති ප්‍රසන්න රණතුංගට නාස් ලණුව දමා පොලීසිය ජනතාවට එරෙහිව පාරට දැමීමට සැලසුම් කරනු ඇත. එහෙත් පොලිස් නිළධාරීන් මෙි ඩබලට ඕනෑ විදියට නටන රූකඩ නොවෙන බව නම් අපට විශ්වාසය. ම්ල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ සනුහරය තවමත් බලය පිළිබදව සිහින දකිමින් සිටී. ඇවන්ගාඩ් සේනාධිපති, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද, ජොන්ස්ටන්, කෙහෙළිය හා රත්තරන් රෝහිත වැනි ගම් වඳුරන් කඩු ගෙන රාජපක්ෂ සනුහරය ආරක්ෂා කරන්නට උත්සාහ දරමින් සිටී. පොලිස් අමාත්‍යංශය තවදුරටත් තමා යටතේ තබා ගන්නට හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර බලවත් උත්සාහයක් දැරූ බවද අපට දැන ගැන්මට ලැබී තිබේ. අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව මිල්ටෙරි නන්දසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මහින්දානන්ද ඇමතිවරයා හිටපු පොලිස් ඇමතිවරයාට පහර දීමට පවා උත්සාහ කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.රට තුළ දැන් අරාජික තත්වයක් නිර්මාණය වෙමින් පවතී. එවැනි වටපිටාවක ගම්පහ බූරු ජේමිස් රජාගේ මුණබුරා පොලිස් කෝලමට ඇඳ පොලීසීය කාබාසිනියා කරන බව නම් නිසැකය.

Share274Tweet172Share69
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka