• Latest
  • Trending
ගාලු මුවදොර අරගලය් විසුරුවා හැරීමට තිලින ගමගේ අලි හොරා ලවා තීන්දු කරවීමේ රාජපක්ෂලාගෙ සැලසුමක් හෙලිවේ..

ගාලු මුවදොර අරගලය් විසුරුවා හැරීමට තිලින ගමගේ අලි හොරා ලවා තීන්දු කරවීමේ රාජපක්ෂලාගෙ සැලසුමක් හෙලිවේ..

April 18, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Monday, January 30, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Political

ගාලු මුවදොර අරගලය් විසුරුවා හැරීමට තිලින ගමගේ අලි හොරා ලවා තීන්දු කරවීමේ රාජපක්ෂලාගෙ සැලසුමක් හෙලිවේ..

by admin
April 18, 2022
in Political
0
ගාලු මුවදොර අරගලය් විසුරුවා හැරීමට තිලින ගමගේ අලි හොරා ලවා තීන්දු කරවීමේ රාජපක්ෂලාගෙ සැලසුමක් හෙලිවේ..
456
SHARES
43.6k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ගාලු මුවදොර ජනඅරගලය අල කිරීමට මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය එක එක ජාතියේ තුරුම්බු පිටියට දමමින් සිටී.නමුත් මොවුන් මෙතෙක් පිටියට දැමූ තුරුම්බු බාල්දුය.අවසානයේදී හමුදා මෙහෙයුමක් සැලසුම් කලද එයද අසාර්ථක විය. බලය ආරක්ෂා කර ගැනීම සඳහා රාජපක්ෂ සනුහරය දත කට කාගෙන දැඟලුවත් විරෝධතා දක්වන ජනතාවගේ ප්‍රකාශණයන් තුළින් අනාවරණය වන්නේ මොවුන් හා අතර මැදි සාමයක් නැති බවය. එහෙත් මිල්ටෙරි නන්දසේන බලය අත් නොහරින බව එම පාර්ශවයේ කියුම් කෙරුම් වලින් ඇඟවේ.විරෝධතා දක්වන ජනතාව ප්‍රකාශ කරන්නේ රජපක්ෂ හොරු අයුතු සහගත ලෙස උපයාගත් දේපොළ රාජ සන්තක කරන ලෙසය. කිසිම රාජපක්ෂවරයකු දේශපාලන බල කේන්ද්‍රය නියෝජනය නොකළ යුතු බවද ජනතාව දැඩි ලෙස ප්‍රකාශ කරති. එහෙත් රාජපක්ෂ හොරු සිටින්නේ නෑසූ කන්ය. හෙට අනිද්දා වන විට නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ඔවුන් සැලසුමි කර සිටී. එම ඇමති මණ්ඩලයේ කිසිදු රාජපක්ෂවරයකුගේ නියෝජනයක් නැති බවද ආණ්ඩුව පාර්ශවයෙන් පවසා තිබෙි. සැබවින්ම තවමත් රාජපක්ෂ හොරු හිතා ගෙන සිටින්නේ ජනතාව අමු මෝඩයන් විදියටය. විසිවන ව්‍යවස්ථා සංශේධනයෙන් මෙරට ජනතා පරමාධිපත්‍යය ජනපති මිලිටෙරි නන්දසේන සාක්කුවට දමා ගත් බව දැන් ජනතාව දනී. මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂහොරු බලය අතනොහැර ⁣පරණ පුරුද්දට ගේමක් ගසා ප්‍රශ්ණය ගොඩදා ගත හැකි බව සිතා සිටිතත් එය නමි මෙි සම්මයේ ගොඩ දා ගත නොහැකි තරමට බරපතල වී අවසානය.දැන් මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ සනුහරය තවත් තුරුම්බුවක් පිටියට දමන්නට සූදානම්ය. ඒ ⁣ගාලු මුවදොර සිටින ජනතාව එම භූමියෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ගැනීමටය. එම ඉල්ලීම අළුත්කඩේ විනිසුරු තිලිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමටද සැලසුම් කර තිබේ. යහපාලන ආණ්ඩුව කාලයේ ලියාපදිංචි නොකරන ලද අලි පැටවකු ලඟ තැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම විනිසුරුවරයා එම වරද සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක් ව සිටි අයෙකි.මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමෙන් පසුව නැවතත් සේවයට පැමිණි මොහු විනිශ්චය කරුවකු ලෙස සේවයට එක් වීමට පෙර දිනේශ් ගුණවර්ධන අමාත්‍යවරයා යටතේ පැවැති නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරයා විය. මහරගම නගර සභාවේ පොදු ජන පෙරමුන නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුලොා්චන ගමගේ මොහුගේ සොහොයුරාය. අන්ත දුෂිත විනිසුරුවරයකු වන තිලිණ ගමගේ රාජපක්ෂ ඔඩොක්කු කුක්කෙකි. මහරගම අලි රොෂාන් සමග අලි පැටවි ජාවාරමේ නිරත වූ අයෙකි. මේ තක්කඩි විනිසුරුවරයා සමහර විට ගාලු මුවදොර ප්‍රදේශයෙන් ජනතාව ඉවත්ව යා යුතු බවට නියෝග කරන්නට ඉඩ තිබෙි. ඒ සිය රාජපක්ෂ හාම්පුතුන් සතුටු කරන්නටය. එහෙත් ⁣එවැනි අධිකරණ තීන්දුවකට නම්මා ගත හැකි ජනතාවක් ඒ අරගල බිම නොසිටින බව අපි දනිමු. රාජපක්ෂ හොරු මෙි හදන්නේ වැඩේ තවත් කුරෝළු කරගන්ටය.ගාලු මුවදොර ඇත්තේ සාමකාමී උද්ඝෝෂණයකි. සාමකාමී උද්ඝෝෂණ සම්බන්ධයෙන් අමරතුංග එදිරිව සිරිමල් නඩුවේදී 1993 මාර්තු 8 වන දින තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙිදී මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා පවසා ඇත්තේ නිත්‍යනුකූල විසම්මුතික අදහස් අද දවසේ කප්පාදු කිරීමෙන් අත්වන එකම ප්‍රතිඵලය වන්නේ හෙට දවසේදී මහා විපත්තිකර ලෙසින් ප්‍රචන්ඩ ක්‍රියාවන් දියත් විය හැකි බවය.මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවට මාක් ප්‍රනාන්දු විනිසුරුතුමාගේ ඒ විනිශ්චය අපි නැවත සිහිපත් කරන්නට කැමැත්තෙමු.

Share2616Tweet1635Share654
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka