• Latest
  • Trending
බුද්ධි අංශයේ පිරිසක් ජාතිවාදය වැපරවීම සදහා සුරුවමකට ප්‍රහාරයක් එල්ල කරයි

බුද්ධි අංශයේ පිරිසක් ජාතිවාදය වැපරවීම සදහා සුරුවමකට ප්‍රහාරයක් එල්ල කරයි

April 17, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

බුද්ධි අංශයේ පිරිසක් ජාතිවාදය වැපරවීම සදහා සුරුවමකට ප්‍රහාරයක් එල්ල කරයි

by admin
April 17, 2022
in Local News
0
බුද්ධි අංශයේ පිරිසක් ජාතිවාදය වැපරවීම සදහා සුරුවමකට ප්‍රහාරයක් එල්ල කරයි
70
SHARES
452
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

බේරුවල මග්ගොන ගාලු පාරේ ශාන්ත මරියා දේවස්ථානය ට අයත් දේව මාතා සුරුවමට සිදුකර ඇති කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පැවසීය.පාස්කු ප්‍රහාරයට වසර තුනක් ගතවන අද වැනි දිනක මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශාන්ත මරියා දේවස්ථානයේ මිසම්ධර්ම සේවා සංගමයේ ලේකම් රොහාන් පැට්‍රික් පෙරේරා මහතා පැවසීය.16 වන දින අලුයම මෙම දේවස්ථානයේ දේව මෙහෙය අතරතුර ගාලු පාරේ දේවමාතා ස්වරු මේ ආරක්ෂිත වීදුරුව කිසියම් අයෙකු වක්‍රාකාරව කපා හානිකර පලා ගොස් ඇති සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසියට පැමිණිලි කර බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවත් මග්ගොන ශාන්ත මරියා දේවස්ථානයේ භාරකාර ලංකා දේශප්‍රිය පියතුමන් ගෙන් කළ විමසීමේ දී පැවසීය.මේ සිද්ධිය සම්බන්ධයෙන් පයාගලපොලිස් ස්ථානාධිපති අරුණ ශාන්ත රණවීර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරන බව කියයි.පාස්කු දින ප්‍රහාරය සිදු වීමටද පෙර යම් යම් ආගමික ප්‍රතිමා වලට මෙවැනිම ආකාරයේ ප්‍රහාර එල්ල වූ අතර ඒවා පිටුපස බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධයක් ඇති බවට පසුව නිල නොලත් ආකාරයට වාර්තා විය. එබැවින් මෙම ප්‍රහාර පිටුපසද නිසැක වශයෙන්ම ගෝඨාගේ බුද්ධි අංශ නිලධාරීන් සිටිය යුතු බව අපගේ විශ්වාසයයි

Share27Tweet17Share7
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka