ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.අප කළ විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ බව තහවුරු කළේ ය.දැනට බිඳ වැටී ඇති අදාළ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඇතැයි ද, පොලීසිය ප්‍රකාශ කළේ ය.මෙම සයිබර් ප්‍රහාරය අද දින පොලීසිය විසින් බලහත්කාරයෙන් විසුරුවා හරින ලද ගාල්ල උද්ඝෝෂණයට එරෙහිව සිදු කරන ලද්දක් වීමටද ඉඩ ඇත. සයිබර් අපරාධ ඒකකයක් කියා කොටසක්ද ශ්‍රී ලංකා පොලීසිය තුල ඇති අතර එහි සේවය කරන සියළු දෙනාගේ සහ පොලිස්පතිවරයාගේත් කලිසම් ඔලුවෙන් ගැලවූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි. මෙම සයිබර් ප්‍රහාරය සඳහා වගකිව යුතු කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට හෝ ඒ පිලිබඳව සොයා ගැනීමට මේ දක්වා ශ්‍රී ලංකා පොලීසිය සමත් වී නැහැ.
මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...