• Latest
  • Trending
ගාලු මුවදොර ජනතාවට කමාන්ඩෝ සීඑස් ගෑස් ප්‍රහාරයක් සැලසුම් වන බවට අරංචි

ගාලු මුවදොර ජනතාවට කමාන්ඩෝ සීඑස් ගෑස් ප්‍රහාරයක් සැලසුම් වන බවට අරංචි

April 17, 2022
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

August 6, 2022
Ranil

චීන ගැති රනිල් එලවීමට නම් අරගලකරුවන් ඇමරිකාව‚ ඉන්දියාව‚ ජපානය යන රටවල සහාය ලබා ගත යුතුයි

August 4, 2022
Ranil

ගෝඨා ලංකාවට 11 දින ලංකාවට. සියළු පහසුකම් සහිතව පුර්ණ විශ්‍රාමයාමකට පණ්ඩක රනිල්ගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්

August 4, 2022
Ranil

මිනිසුන් මරලා මුහුදට දාන්නේ ජනතාව බියගන්වන්නයි – විපක්ෂයේ සියළු පක්ෂ ඊට එරෙහි නොවන්නේ ඇයි ? පැතුම්ලගේ රැට්ටලාගේත් ජීවිත අනතුරේ

August 2, 2022
Ranil

තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්චාගත්ත පණ්ඩකයා

August 2, 2022
Mahinda

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ “දැන් සැපදැයි” නැවත ඔබෙන් විමසනු නැත

July 31, 2022
IMF-Ranil

ගෝල්ෆේස් අරගලයට හමුදාකාරයින් යොදවා පහර දුන් රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලිවීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න

July 31, 2022
Ranil

රනිල්ගේ තුන වසරේ රචනාව

July 29, 2022
Gotabaya

මිල්ටෙරි නන්දසේන නැවත ලංකාවට පැමිනීම ස්ථිරයි

July 29, 2022
Thilina-Gamage

අලි හොර විනිසුරු තිලිණගේ නඩු ඇහිල්ල

July 29, 2022
Russia

බටලන්දේ පණ්ඩක රනිල් වෙත රුසියානු පුටින් එවන ලද මහ විශාල සුබ පැතුමේ ඇත්ත කතාව

July 27, 2022
Ranil

” මැරුණ එකා මැරුණ අයිසේ … ” යැයි පැවසූ බටලන්ද රනිල්ගේ හමුදා ප්‍රේමය

July 26, 2022
Sunday, January 29, 2023
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Local News

ගාලු මුවදොර ජනතාවට කමාන්ඩෝ සීඑස් ගෑස් ප්‍රහාරයක් සැලසුම් වන බවට අරංචි

by admin
April 17, 2022
in Local News
0
ගාලු මුවදොර ජනතාවට කමාන්ඩෝ සීඑස් ගෑස් ප්‍රහාරයක් සැලසුම් වන බවට අරංචි
45
SHARES
249
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

ඊයේ රාත්‍රියේදී මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති හමුදාපති ශවේන්ද්‍ර පොලිස්පති අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙතුන් දෙනෙකු නීතිපතිවරයා, නීතිපති කාර්යාලයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයින් දෙදෙනෙකු ගුවන් හමුදාපති නාවුක හමුදාපති විශ්‍රාමික මේජර් ජනරාල් වරු කිහිප දෙනෙකු හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානියකු මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කොට තිබෙි.එහිදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට නීතිපතිිවරයා හා අගවිනිසුරු උපදෙස් දී තිබේ. අනතුරුව ඇවන්ගාඩ් සේනාධිපති හා හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කර ඇත්තේ මිල්ටෙරි බලය යොදා ගාලු මුවදොරින් ජනතාව ඉවත් කළ යුතු බවය. මේ වන විටත් ගනේමුල්ල යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුව ඒ සදහා සූදානම් කර ඇති බව හමුදාපති වරයා ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය හදිසි විශ්මය ජනක ප්‍රහාරයක් ලෙස මුදා හැරීමට අපේක්ෂිතය.ප්‍රහාරය සැලසුම් කිරීමට ආරක්ෂක ලේකම් වරයාගේ සහභාගිත්වයෙන් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා විශ්‍රාමික ජනරාල්වරු කිහිප දෙනෙකු අනුයුක්ත කර ඇති බවද අපට දැන ගැනිමට ලැබී තිබේ. පොලිස් විශේෂ ආරක්ෂක බලකායයද මෙහි සහායක බලඇණියක් ලෙස යෙදවීමට පොලිස්පති වරයා කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම සාකච්ඡාව යන අතර තුර මිලිටෙරිි නන්දසේන මුරුත්තෙට්ටුවේ ආනන්ද ඉත්තෑපානේ මැදගොඩ අභයතිස්ස මැඩිල්ලේ ගලබොඩඅත්තේ ඥානසාර හා දුරකතනයෙන් කතා කර තිබේ. එහිදී සිදු කිරීමට මෙහෙයුමට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මැදගොඩ අභයතිස්ස පමණය.අනෙකුත් අයවළුන් ඒ සඳහා පූර්ණ එකගතාව ප්‍රකාශ කළ බවද “ඔය හැම ලේ වැගිරිල්ලක්ම මිනිසුන්ට මතක තියෙන්නෙ දවස් හතයි අපේ ජනපතිතුමා” යනුවෙන් මුරුත්තෙට්ටුවේ මහත් උද්දා⁣මයෙන් පැවසූ බවද අපට ආරංචිය. ගලබොඩ අත්තේ කියා ඇත්තේ මේ මෙහෙයුම ප්‍රමාද වීම ගැන තමා කණගාටු වෙන බවය. සැළසුම් කර ඇති මෙම ප්‍රහාරයේදී ප්‍රථමයෙන් කමාන්ඩෝ රෙජිමෙන්තුවෙි සිවිල් ඇඳුමෙන් සැරසුන ප්‍රහාරක කණ්ඩායමක් ප්‍රථමයෙන් සෙනඟ අතරේ සීඑස් ගෑස් මුදා හැරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව ප්‍රහාරය එල්ල කිරීමටත් නියමිතය.C S ගෑස් යනු කඳුළු ගෑස් වලට වඩා අධිබල ධාරිතාවකින් යුතු ප්‍රහාරක ආයුදයක් වන අතර මෙම ගෑස් වර්ගය සාමාන්‍යයෙන් යොදා ගන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමකදීය.බ්‍රිතාන්‍යයේ කාසන්හාස්ටෝලන් නම් දෙසොහොයුරන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම ගෑස් වර්ගය බ්‍රිතාන්‍ය විශේෂ සේවා රෙජිමෙන්තුවේ (SAS)භාවිතයට ගැනේ. SAS රෙජිමෙන්තුව යනු ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සදහා විශේෂ පුහුණුව ලැබූ රෙජිමෙන්තුවක් වන අතර මෙරට කමාන්ඩෝ රෙජිමෙන්තුව ස්ථාපිත කරන ලද්දේ බ්‍රිතාන්‍ය SAS රෙජිමෙන්තු ආකෘතිය හා සමානවය. ඒ සදහා මෙරට පුහුනුව දෙන ලද්දේද බ්‍රිතාන්‍යය SAS රෙජිමේන්තුව මගිනි.C S ගෑස් මුදා හැරීමෙන් පසු ඉන් විහිදෙන අධිබලති රසායනය ඕනෑම තැනැත්තකු විකල් කරවන තත්වයට පත් කෙරේ. සෙම හා කඳුළු නිරායාසයෙන් ගලා ඒමට පටන් ගනී.අධික වමනය ඇරඹේ. උඩු සම පසාරු කරගෙන යන වි⁣ශාල දැවිල්ලක් හට ගැනේ. සාමාන්‍ය කඳුළු ගෑස් භාවිතයේදී මෙන් ජලය ඇස් සේදීමට හෝ ඇඟ සේදීමට භාවිතා කළ හොත් එහි ප්‍රතික්‍රියාවන් දෙගුණ තෙගුණ වනු ඇත. මින් ශරීරයට ඇති කරවන වේදනාකාරී තත්වය යම් තරමකට හෝ සීමා කර ගත හැක්කේ දාදිය ගලන තුරු දිවීමෙන් පමණය. එසේ නොමැති වුව හොත් හුස්ම ගැනීම පවා අවදානමකට ලක් විය හැකිය. ඇවන්ගාඩ් සේනාධිපති (ඇවන්ගාඩ් හොරා) හා හමුදාපති ශවේන්ද්‍ර හා විශ්‍රාමික මේජර් ජනරාල් වරු දැන් ලහි ලහියේ සූදානම් වන්නේ ඒ කමාන්ඩෝ මෙ⁣හෙයුම සඳහාය.මේ වන විට ගාලු මුවදොර අරගල භූමිය ආවරණය කර ගනිමින් කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සැඟවී සිට පහරදෙන්නන් යොදා ඇති බවට දැන ගැන්මට ඇත. පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේද ශැන්ග්‍රිල්ලා හෝටලය තුලද එම ⁣සෙබළුන් යොදා සිටින බවද අනාවරණය වෙි. මෙම මෙහෙයුම සමිබන්ධයෙන් පෙර පුහුණුවීම් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු ඒකකය තුළ අවස්ථා ගනනාවකදී පුහුණවීම් කරඇති අතර⁣ එම ප්‍රහාරක කණ්ඩායම් මෙි වන විට ස්ථාන ගත කොට ඇත්තේද එම කඳවුරේමය. එහි පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරිය තුළ ගාලු මුවදොර ජනාතා සහභාගිත්වය හා හැසිරීම චන්ද්‍රිකා තාක්ෂණය මගින් නිරීක්ෂණය කරමින් සිටී. මෙම ප්‍රහාරය සාධාරණී කරණය කිරීමට සිය හිතවත් මාධ්‍යවේදීන් ගණනාවක කණ්ඩායමක් සංවිධානය කිරීමට එම සාකච්ඡාවට සහභාගි වූ ජන මාධ්‍ය ප්‍රධානියා එකඟ වී ඇති අතර තොරතුරු තාක්ෂණ ආයතනය මගින් ප්‍රහාරය අවස්ථාව වන විට එහි තිබෙන සියළු දුරකතන ජාලා සම්බන්ධතා මාර්ග අත්හිටුවනු ඇත.විදේශගත ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් ගෙන් අප මේ හෝරාවේ ඉල්ලා සිටින්නේ මිල්ටෙරිි නන්දසේන හා ඔහුගේ සාහසික මෙලේච්ඡයන් සැළසුමි කර සිටින මේ තිරිසන් ප්‍රහාරය ගැන ඔබ ජීවත් වන රටේ පාලකයන් මානව හිමිකම් සංවිධාන දැනුවත් කරන ලෙසටය.ගාළු මුවදොර අරගල භූමියේ සිටින සෑම ජීවිතයකම පිළිබඳවම අප වගකිව යුතු වෙමු. මෙම ප්‍රහාරයට යොදා ගෙන ඇති කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ආඥාපති ඇතුළු නිළධාරීන්ට අප අවධාරණය කරන්නේ උණු වතුරට අත දමා අත පුච්චා නොගන්නා ලෙසටය. ගාළු මුවදොර සටනින් ජනතාව එළවා දැමීම යනු රට තුල තිබෙන සියළු ගම් නියම්ගම් වල ගිණි ඇවිලීමක් බව සිහිපත් කරනු කැමතිය. මෙරට පවතින නීතියට එරෙහිව මිල්ටෙරි නන්දසේනලාගේ ඕනෑ එපා කම් අනුව රූකඩ වී ජනතාව මර්දනය කිරීමට මැදිහත්වී වැඩේ කෙල වුනාට පසුව වැලිකඩ ජම්පරය ඇන්දෙන එක නම් ෂුවර් බව මේ හමුදා ආඥාපති වරුන්ට කියමු. ඉන් පසුව වැඩේ ගොඩ දාගන්නට ඔබලා වෙනුවෙන් පිණ්ඩපාතයේ යන චීවර රැළක් හෝ උපවාස කරන රණවිරුවන් මේ රටෙි ඉතිරි වී නැති බවද අවධාරණය කරමු.ජනතා අරගලයේ සිටින සහෝදර සහෝදරයින් ගෙන් මේ ප්‍රහාරය ගැන අවධානයෙන් සිටින ලෙස අපි අවධාරණය කරමු. ඒ සම්බන්ධයෙන් ඔබේ සමීපතමයා දැනුවත් කරන ලෙසද අපි ආයාචනා කරමු.අපට මෙම තොරතුරු ලබා දුන් ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියාට ජාතිය වෙනුවෙන් ප්‍රණාමය පිරිනැමීමටද කැමතිය.

Share15Tweet9Share4
admin

admin

Related Posts

Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

by admin
August 7, 2022
0
1.3k

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ වැඩිමල් පුත්‍රයා වු පසිදු යාපාට සතොස සභාපතිකම ලබාදෙමින් බැසිල් හා රනිල් රටේ හනතාවට තවත් වටයකින් ගොනාට...

Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

by admin
August 6, 2022
0
1.3k

රට සහ ජනතාව මුහුණ දී තිබෙන බිහිසුණු ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති ඊනියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

by admin
August 6, 2022
0
1.3k

ලොව ප්‍රධාන මානවහිමිකම් සුරැකීමේ සංවිධානයන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මහජනයාට සිදුවන මානව හිමිකම් කඩවීම් පිලිබඳ අප්‍රසාදය පලකරමින් නිවේදන නිකුත් කර...

Deshabandu

දේශබන්දුගේ පාතාල ගේම් පොලිසියෙන් හෙළි කරයි

by admin
August 6, 2022
0
1.3k

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනීතිකව දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවත්වන ලද විමර්ශනයකින්...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
Madush

මදුෂ්ගේ සල්ලි වලින් මගුල් කෑ පසිදු යාපා සතොසට

August 7, 2022
Sajith

රනිල්ට බයේ සජිත් ඩලස් මෛත්‍රී යටත් වෙති

August 6, 2022
Amnesty

ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රධාන මානව හිමිකම් සංවිධාන අවදානයෙන්

August 6, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka