• Latest
  • Trending
Bandu

රූකඩ නළුවකු ප්‍රභූ කොන්සාල්වරයකු කොට ආතල් ගන්නා රාජපක්ෂහොරු

April 15, 2022
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

May 17, 2022
Police

මන්ත්‍රිලාගේ ලියුමට OIC ලා, ASPලා, පත්කල බව පොලිස්පති පිලි ගනී

May 16, 2022
Gota

ඇවන්ගාඩ් කැෂ් චෙක් එක රාජපක්ෂ විරෝධය සුන්නත් කර දමයි

May 16, 2022
Ranil-Gotabaya

අභිනව අගමැති තුමනි; අත් අඩංගුවට ගත යුතු දේශබන්දු තවමත් බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් ඔබේ ජීවිතයත් අනතුරේ

May 14, 2022
Ranil-and-Mahinda

රාජපක්ෂ දහ අට සන්නිය හා රනිල් වික්‍රමසිංහ නාඩගම

May 14, 2022
Police

පොලිසියත් මහපාරට – බටා චෙක් සියල්ලම රිටන්

May 13, 2022
Shavendra-Silva

නන්දසේනගේ හමුදා ආණ්ඩු කෝලම සාර්ථකවෙිද….?

May 12, 2022
Nissanka

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක සලේ හා සේනාධිපති රට තුල විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් ඇති කිරීමට පුද්ගලයන් යොදවලා

May 12, 2022
Social-Media

සමාජ මාධ්‍ය තහනම් කිරීමේ සැලැස්මක්

May 12, 2022
Mahinda

නාකි මයිනා හූ කා පලා යයි

May 8, 2022
Nissanka

බේත් නැති රටේ මරණය උකසට තියන මිල්ටෙරි නන්දසේන යුද අවි ගෙන්වලා

May 8, 2022
Basil-Wimal

අවලස්සන ඇමරිකානුවා විමල්ට ලස්සනවීමේ රහස මෙන්න

May 5, 2022
Saturday, May 21, 2022
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
SEND YOUR NEWS
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education
No Result
View All Result
www.cyberenews.com | Sri Lanka Premium News
No Result
View All Result
Home Political

රූකඩ නළුවකු ප්‍රභූ කොන්සාල්වරයකු කොට ආතල් ගන්නා රාජපක්ෂහොරු

by admin
April 15, 2022
in Political
0
Bandu
201
SHARES
1.3k
VIEWS
Share on FacebookShare on TwitterShare on Google

රාජපක්ෂ පාලනයේ උද්දච්චකම තහවුරු කෙරෙන සිදුවීමක් අපට ඇස් පනා පිට දකින්නට ලැබී තිබේ. බලය ලබා ගත් කාලයේ සිටම රාජපක්ෂ හොරුන් සිය ප්‍රතිවාදීන්ට සළකන ලද්දේ ඉතා සාහසිකවය. එසේත් නැතිනම් අපහසාත්මකවය. මේ රාජපක්ෂලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමිය එම තනතුරෙන් ඉවත් කරන ලද්දේ විමල් වීරවංශ වැනි හොරුන් ලවා අපහාසයට ලක් කරවමිනි. ඒ වකවානුවේ අළුත්කඩේ අධිකරණ පරිශ්‍රය අසල අගවිනිසුරු තුමියට එරෙහි විරෝධතා සංවිධානය කරන ලද්දේ මේ දූෂිතයින්ය.

මොවුන් උද්දච්ච කමට අපට මතක ඇති තවත් සාක්ෂියක් තිබේ. ජනපති මහින්ද සමග ලන්ඩන් සංචාරයකට එක්වී සිටි සජින් වාස් එහිදී රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුවූ ක්‍රිස් නෝනිස්ට පහර දෙන ලදී. මෙි ප්‍රවෘත්තිය ජාත්‍යන්තරය පවා කළඹවන සිදුවීමක් විය. එවකට සජින් වාස් යනු රුසියාවෙි සාර් පාලනය මෙහෙයවූ රස්පුටින් හා සමානයෙකු ලෙස හැදින්විය හැක. මහින්ද රාජපක්ෂ සිය සනුහරයේ උන්ට වඩා ලෙන්ගතු වූයේ මෙි සජින් වාස්ට බව අපට තොරතුරු ලැබී ති⁣බේ. සජින් වාස් ගලක් පෙන්වා මේ මැණික් ගලක් යැයි පැවසුුුව⁣හොත් එය පිළිගන්නා තරමට ජනපති මහින්ද ඔහුට සමීපව සිටි බව කවුරුත් දන්නා කාරණයකි.

ලන්ඩන් සංචාරයේ දී සජින් වාස් ක්‍රිස් නෝනිස්ට පහර දීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය මගින් පවා දිගින් දිගටම අප්‍රසාදය පල කෙරිණි. මෙම සංචාරය නිම වී මෙරටට පැමිණි මහින්ද ජනපතාවරයා ඊට දිනකට පසුව නැවත පාප් වහන්සේ හමුවීමට රෝමය බලා පිටත් විය. එම සංචාරයටද සජින් වාස් එක්වී තිබුණි. ජාත්‍යන්තරව අප්‍රසාදයට පත් සිදුවීමක වග උත්තරකරු වූ සජින් වාස් පාප් වහන්සේ හමුවීමට යන සංචාරයට මහින්ද ජනපතිවරයා විසින් එක් කර ගන්නා ලද්දේ අපේ වැඩ අපට ඕනෑ විදියට මිස තොපට ඕනෑ විදියට නොවන බවට අඟවන ආකාරයෙනි. එහෙත් පාප් වහන්සේ හමුවට ගිය ජනපති මහින්දට කිසි සේත්ම නොසිතූ අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. ඒ පාප් වහන්සේගේ කාර්ය මණ්ඩල ලේකම් වරයා විසින් සජින් වාස්ට පාප් වහන්සේ හමුවට යාම තහනම් කිරීම නිසාය.

බබා නාමල් විසින් මහනුවර දළදා මාලිග පරිශ්‍රය අසල කාර් රේස් පැවැත්වීමේ සිදුවීමද රාජපක්ෂ හොරුන්ගේ සාහසිකත්වය ප්‍රදර්ශනය කරන්නක් වූ බවද අපට මතකය. අස්ගිරිි මල්වතු පාර්ශව නායක ස්වාමින් වහන්සේලා විසින් මෙම සැනකෙළියට විරුද්ධව මහින්ද ජනපතිවරයාට ලිඛිතව විරෝධය දක්වන ලදී. එහිදී මහින්ද පාර්ශවය මර්වින් සිල්වා මන්ත්‍රීවරයා ලවා අස්ගිරිි මල්වතු පාර්ශවයන්ට මරණීය කර්ජනය කරවන ලදී. ඉන්පසු එම සංඝනායක හිමිවරු බියට පත්ව නිහඬ වූහ. මර්වින් සිල්වා එහිදී සංඝ නායක දෙපොළට තර්ජනය කොට අස්ගිරිය හා මල්වතු පාර්ශවයන්ට එරෙහිව රාජ්‍ය අනුග්‍රහයෙන් තවත් මහා සංඝ නිකායක් අරඹන බවද දන්වා තිබුණි.

තමන්ට එරෙහිවූවන්ට තක්කඩි රාජපක්ෂලා කටයුතු කරන ලද්දේ ඔය විදියටය. එහිදී ඔවුන්ගේ ප්‍රතික්‍රියාව තර්ජනාත්මක විය. ඇතැම්විට අපහාසාත්මක විය. මේ සියළු ක්‍රියාකාරකම් වලින් අනාවරණය වූයේ බලයෙන් උම්මත්තකව සිටි පාදඩ රාජපක්ෂ හොරුන්ගේ සැබෑ ස්වභාවයයි.

මේ තක්කඩි සනුහරයට එරෙහිව දැන් මුළු රටම මහ පාරේය. මේ සටන නොනවතින සටනක් වී තිබේ. අරගලකරුවන්ගේ එකම ඉල්ලීම රාජපක්ෂ සනුහරයම බලය අත් හැරිය යුතු බවය. එහෙත් රාජපක්ෂවරු සිටින්නේ එම ජනතා විරෝධය ගැන තඹ දොයිතුවකට නොසළකමිනි. ඔවුන් සිතා ගෙන සිටින්නේ වෙනදා ආකාරයට යටි බිම් ගත ගේමකින් මෙම අරගලය යටපත් කළ හැකි බවය. එහෙත් මෙම ජනතා සටනේ අතරමැදි සාමයක් නැති බව අපට පැහැදිලිය.

රාජපක්ෂ තක්කඩියන් හා ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන් හැම දෙනාම දැන් සැලසුම් කරමින් සිටින්නේ බලය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න ගැනය. තවමත් බලය පිළිබඳ උන්මාදයෙන් සිටින මේ හොර රැලට අරලිය මන්දිරය යටින් මහා ලෝ දිය කන්දක් පුපුරා යන්නට ආසන්න බවට වැටහීමක් නැත. ඒ තරමට මොවුන් රැළ උද්දච්චය. හමුදාපතියා හා පොලිස්පතියා තවමත් මෙි හොරුන්ගේ මස් කටු සූප්පු කරමින් සිටී. නාකි හමුදා ජනරාල්ලා පිරිසක්ද ඒ සමගය.

රාජපක්ෂ සාහසිකයන් බලය අත් නොහරින බවට හා ඔවුන්ට එරෙහිව සිටින මහජනතාවගේ අරගලය තුට්ටුවකට මායිම් නොකරන බවට ඉතා සමීපතම සිදු වීම ලෙස ඉතාලි කොන්සල් ජනරාල් වරයා ලෙස බන්දු සමරසිංහ නම් විහිළුකාර නළුවා පත් කිරීම පෙන්වා දිය හැකිය.බන්දු සමරසිංහ යනු මෙරට සිනමාවේ හාස්‍යජනක නළුවකු ලෙස ජනප්‍රිය තැනැත්තෙකු වුවද කිසිදු දැන උගත්කමක් ඇති අයෙකු නොවේ.ඔහුට ඇත්තේ ලුම්පන් හැකර කටක් පමණි.නළු වෘත්තියට පෙර කෑගල්ල කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තර වූ මොහු පසුකාලීනව චිත්‍රපට නිෂ්පාදකයකු වූ සේන සමරසිංහ ගේ උපකාරයෙන් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වූ අයෙකි.

මෙි වන විට ජාත්‍යන්තරය පුරා මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ හොරුන්ට එරෙහිව විරෝධතා පැවැත්වෙමින් තිබේ. රාජපක්ෂ හොරුන් එම විරෝධතා පිළිබදව අවධානය යොමුකරන්නේ ඉතා සැහැල්ලුවෙනි. විහිළුකාර විදියටය.

මොවුන් පයිසෙකට ඒවා ගනන් නොගනී. ඔවුන් ඒවා කෙරෙහි දක්වන ප්‍රතිචාරයන්ගෙන් හා ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ඔස්සේ ඒ බව තහවුරු කර ගත හැකිය.

රූකඩ ලුම්පන් නළුවකු ජාත්‍යන්තර ප්‍රභූත්වයට ඔසවා විදේශගත ශ්‍රී ලාංකික ජනතාවට ඔවුන් කෝචෝක් කළ බව ස්ථිරය. ඒ මේ කාලකන්නි රාජපක්ෂ හොරුන්ගේ ජානගත විකෘති ආස්වාදයේ හැටිය. මේ කාරණයෙන් ද පැහැදිලි වන්නේ මෙි හොරුන් බලය අත් හැරීමට කිසිම සූදානමක් නැති බවය. උඹලා බන්දු සමරසිංහගෙන් ප්‍රශ්ණ විසඳා ගනිල්ලා යැයි රටට අඟවන්නේ ඒ නිසාය.

Share80Tweet50Share20
admin

admin

Related Posts

CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

by admin
May 21, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ හමුදා සාමකාමී නිරායුද විරෝධතාකරුවන්ට පහර දීමට සීඑස් ගෑස් භාවිතා කර ඇතැයි මෙරට ජනමාධ්‍යය වාර්තා කර තිබෙි. අප...

sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

by admin
May 19, 2022
0
1.3k

මේ දෙකම දෙකක් වගේ පෙනුනට එකක්. එහෙම වෙන්නේ මෙහෙමයි. ඔය දෙකම ගාතානුගතික, තුන් ලොකයම වර්ග හැතප්මේ ප්‍රථමික බහුතර ලාංකීය මනසට...

Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

by admin
May 19, 2022
0
1.3k

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් යොමු කොට සඳහන්...

Rajapakshe-Brothersa

රාජපක්ෂලා හරි ෂෝයි! අනේ අනිච්චං අපි මරු බං!

by admin
May 17, 2022
0
1.3k

පසුගියදා සිදුකරන ලද ගාළු මුවදොර ප්‍රහාරය මේ වන විට තක්කඩි රාජපක්ෂ දේශපාලනයේ හැඩය ලේ තැවරණ මතකයකට සීමා වෙමින් පවතී. කෙසේ...

  • Trending
  • Comments
  • Latest
Deshabandu

දේශ බන්දුවාගේ ගෝල්ෆේස් අයිස් ගේමක් ගෝල්ෆේස් තරුණයන් අද වැටලීමට සුදානම්

April 14, 2022
Rohitha-Rajapakse

රෝහිත රාජපක්ෂගේ කෝටි ගනනක් වටිනා රෝල් රොයිස් 4 ක් වරායට – “රාජසන්තක නාටකය” අරඹයි

April 28, 2022
Gotabaya

පාර්ලිමේන්තු සුනඛයන්ගේ මිල කෝටි 100 දක්වා ඉහලට පලමු සුනඛයා මිලට ගනී. ශාන්ත බණ්ඩාර ලෙසට නම් කරලා

April 14, 2022
ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි

0
අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක් සහ ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක්

0
නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

නොනිදන අරගලයට එරෙහිව රාජපක්ෂලා උම්බෑ කියවිල්ල

0
CS-Gas

ආණ්ඩුව සීඑස් ගෑස් භාවිතා කරලා. ඒ ගැන අප හෙළිදරව් කළ පුවත සත්‍ය වෙලා

May 21, 2022
sri lankan court

විදේශ බලවේග හා කොලෙස්ටරෝල්

May 19, 2022
Jagath-Alwis

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

May 19, 2022
www.cyberenews.com | Sri Lanka Premium News

Copyright © 2022 Sri Lanka

Navigate Site

  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • Corruption
  • Economy
  • Gossip
  • Education

Copyright © 2022 Sri Lanka