අරගලයට ශෝක දිනයක් ජනතාව පෙලන ආණ්ඩුවට එරෙහිව හඬ නඟන විට ශෝකයෙනුත්, වේදනාවෙනුත් ලය සිරවූ Shiraz - Rude Bwoy Lankan ඔබට සුබ ගමන්... ශ්‍රී ලංකාවේ රැප් සංගීතයේ ආරම්භකයානනි අප ඔබට ණය ගැතියි